EK Married Club-14

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නෑහ්හ් මේ පොඩි ජුජුබ්සාජනක හැඟීමක් දැනුනා....... ඒකයි...... :P:rolleyes::rofl:

    ජුජුබ්සාජනක හැඟීම විතරද බොට ආවේ? වෙන මොකුත් ආවේ නැතෙයි? :frown:
    කොකටුවා!!!
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Furious 7 බලන්න යන්න ඕනේ සිංහලු........ මොකාද එන්නේ යන්න......

    පසුව ලියමි..... මා විසින් ටිකට්ස් අරගෙන දී ඔබට ෆිල්ම් පෙන්වනු නොලැබේ.....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Furious 7 බලන්න යන්න ඕනේ සිංහලු........ මොකාද එන්නේ යන්න......

    පසුව ලියමි..... මා විසින් ටිකට්ස් අරගෙන දී ඔබට ෆිල්ම් පෙන්වනු නොලැබේ.....

    :dull:
    ගන්න ටිකට් තියෙන්න එපැයි... :dull: :dull:
    සැමිනිලා යනවා බුකිං දැක්කම...
    අදත් බුක් බං. 10 ශෝ එකේ නම් තියෙනවා.. කීයට ගෙදර එන්නද ඒක බලලා.. 7 එක පටන් ගන්නකොටම 8 වෙනවා. පැය දෙකයි මිනිත්තු 20ක් ෆිල්ම් එක. 10 එක ඉවර වෙලා ගෙදර එනකොට පාන්දර දෙකවත් වෙයි... :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාගේ හිතාදර කොකටුවෙණි!
    පළමුව මාවිසින් නිර්මාණය කරන්නට යෙදුණු මැරීඩ් ක්ලබ් ලෝගෝවේ ඇති අඩුපාඩු මග හරවා නව එකක් නිමවූයෙමි.
    මේක භාවිතා කරනවා නම් කොරපියව්. ආයේ හදන්නේ නෑ.:dull::growl:

    attachment.php

    Attachments

    • mc.jpg
      mc.jpg
      79.9 KB · Views: 82

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එලවන්න බැරි නෑ උට්ටෝ....
    කම්මැලියි දැන් මැනුවල් ඩයිව් කරන්න...:dull::dull::dull:

    :lol: :lol: :lol:
    මෙන්න පැන්නා පූවා මල්ලෙන් එලියට... :lol:
    පිදුරුතලාගල ගියා නෙව ගිය සිකුරාදා.. පට්ට ආතල් එකක් ගන්නවා ඔටෝ වාහනවල පිදුරුතලාගල නගින්න එන උන්දැලා.... දුකේ බෑ මාමේ.... එක තැන ලත වෙනවා... :lol: :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull:
    ගන්න ටිකට් තියෙන්න එපැයි... :dull: :dull:
    සැමිනිලා යනවා බුකිං දැක්කම...
    අදත් බුක් බං. 10 ශෝ එකේ නම් තියෙනවා.. කීයට ගෙදර එන්නද ඒක බලලා.. 7 එක පටන් ගන්නකොටම 8 වෙනවා. පැය දෙකයි මිනිත්තු 20ක් ෆිල්ම් එක. 10 එක ඉවර වෙලා ගෙදර එනකොට පාන්දර දෙකවත් වෙයි... :dull:

    ටහිකේ....... බුකින් ඔහොමනම් ගිහින් ගන්න කවුන්ටරේ ටිකට් එකක් බෙහෙතකටවත් නැතුව ඇති.....

    එහෙනම් අවුරුදු පහු වෙනකන්ම ඉන්න වෙයි වගේ......... :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මාගේ හිතාදර කොකටුවෙණි!
    පළමුව මාවිසින් නිර්මාණය කරන්නට යෙදුණු මැරීඩ් ක්ලබ් ලෝගෝවේ ඇති අඩුපාඩු මග හරවා නව එකක් නිමවූයෙමි.
    මේක භාවිතා කරනවා නම් කොරපියව්. ආයේ හදන්නේ නෑ.:dull::growl:

    attachment.php

    :lol: :lol:
    හා!!
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මාගේ හිතාදර කොකටුවෙණි!
    පළමුව මාවිසින් නිර්මාණය කරන්නට යෙදුණු මැරීඩ් ක්ලබ් ලෝගෝවේ ඇති අඩුපාඩු මග හරවා නව එකක් නිමවූයෙමි.
    මේක භාවිතා කරනවා නම් කොරපියව්. ආයේ හදන්නේ නෑ.:dull::growl:

    attachment.php

    ඔන්න...... ආයෙත් මහා කුජිත පාටක් දාලා ක්ලබ් කියන කෑල්ලට...... :oo::P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ටහිකේ....... බුකින් ඔහොමනම් ගිහින් ගන්න කවුන්ටරේ ටිකට් එකක් බෙහෙතකටවත් නැතුව ඇති.....

    එහෙනම් අවුරුදු පහු වෙනකන්ම ඉන්න වෙයි වගේ......... :dull:

    :dull:
    අනේ මන්දා.. මේ ටිකට් දාන්න සයිට් එකට ලොග් වෙලා බලලා හූල්ලලා නිකං හිටියා විතරයි තෝ දැම්මේ පෝස්ට් එක. ගෙදර මනුස්සයත් කෑ ගහනවා යන්න ඕනේ කියලා.
    ඇතුලට යන උං ඔක්කොම එලියට එන්නේ හොටු කෙල පෙරාගෙන අඬ අඬ නේ... :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull:
    අනේ මන්දා.. මේ ටිකට් දාන්න සයිට් එකට ලොග් වෙලා බලලා හූල්ලලා නිකං හිටියා විතරයි තෝ දැම්මේ පෝස්ට් එක. ගෙදර මනුස්සයත් කෑ ගහනවා යන්න ඕනේ කියලා.
    ඇතුලට යන උං ඔක්කොම එලියට එන්නේ හොටු කෙල පෙරාගෙන අඬ අඬ නේ... :dull:

    ඒකනේ බං බලන්න බයත්....... මළගෙදර ගිහින් ආවා වගේ තියේවිද මන්දා......
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    :dull:
    අනේ මන්දා.. මේ ටිකට් දාන්න සයිට් එකට ලොග් වෙලා බලලා හූල්ලලා නිකං හිටියා විතරයි තෝ දැම්මේ පෝස්ට් එක. ගෙදර මනුස්සයත් කෑ ගහනවා යන්න ඕනේ කියලා.
    ඇතුලට යන උං ඔක්කොම එලියට එන්නේ හොටු කෙල පෙරාගෙන අඬ අඬ නේ... :dull:

    furious 7 is not a sequel to walk to remember I hope :rofl:
     
    Status
    Not open for further replies.