හොඳ ෆෝන් එකක් +9

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මචන්ලා 15 කට 20කට වගේ මොනාද තියෙන හොඳ ෆෝන්:)
    සැම්සෝන් වගේ නම් ගොඩක් හොඳයි:):)
    Dous 2 eka aul da ???

    බම්ප් එකක් දාගෙන යන්න මචං:nerd:.
    +9 ගානේ දෙනවා:dull:
     
    Last edited:
    • Like
    Reactions: kash123

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සම්සුන්හ්, නොකිය මෝටරෝල ඊ ටෙල, හුවවී, HTC , ZTE බර්ඩ් සෝනි ...............බම්ප්
     
    • Like
    Reactions: Rangau2

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    EE Kestrel

    5ecbc91c-85e4-4c5b-af15-b389c02a178a-160x240.jpeg
    EE Kestrel Price: £89 The cheapest Android with 4G, it is built by China’s Huawei for the EE mobile phone network. Available for £89, it feels a little cheap, but it is thin and light, especially compared to some of its chubby competition. The headphones port is strangely positioned in the side of the phone, which might cause issues for some.
    The 4.5in screen is not particularly crisp, but is good enough for watching YouTube videos or browsing the web. The 4G network makes downloading and playing videos faster than most other 3G budget smartphones
    :):):)
     
    • Like
    Reactions: Rangau2

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    lumia 535 ekak gaththa nam hari
    Samsung thama ban aasa
    dous 2 eka hodaida
    සම්සුන්හ්, නොකිය මෝටරෝල ඊ ටෙල, හුවවී, HTC , ZTE බර්ඩ් සෝනි ...............බම්ප්
    :P
    EE Kestrel

    5ecbc91c-85e4-4c5b-af15-b389c02a178a-160x240.jpeg
    EE Kestrel Price: £89 The cheapest Android with 4G, it is built by China’s Huawei for the EE mobile phone network. Available for £89, it feels a little cheap, but it is thin and light, especially compared to some of its chubby competition. The headphones port is strangely positioned in the side of the phone, which might cause issues for some.
    The 4.5in screen is not particularly crisp, but is good enough for watching YouTube videos or browsing the web. The 4G network makes downloading and playing videos faster than most other 3G budget smartphones
    :):):)
    :):)
    lumia 535 or
    Chinise Branded Phone ekakata yanna(-Xiomi Redmi 2,Xiomi note,MEIZU,Huawei,OPPO)
    Samsung thama ban :)
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    එස් ඩුවස් එක තමා බන් නැත්තම් කොරියන්
    ඒවත් තියේ සැම්සුන්ග් නම් අප්ඩේට් එක්ක ස්ලොව් වෙනවා බන් ඒත් වින්ඩෝස් ඒවා නම්
    එහෙම නෑ :)
     
    • Like
    Reactions: Rangau2

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    එස් ඩුවස් එක තමා බන් නැත්තම් කොරියන්
    ඒවත් තියේ සැම්සුන්ග් නම් අප්ඩේට් එක්ක ස්ලොව් වෙනවා බන් ඒත් වින්ඩෝස් ඒවා නම්
    එහෙම නෑ :)
    ඒක තමා බන් ඩුවස් එක තමා ගන්න හොඳ ප්ලේස් මොනාද බන්:(:(
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අඩෝ ඩුවස් එක නම් 1කට වඩා ගත්තෝත්
    පට්ට අඩුයි බන් ටෝල්ක් කරල අඩු කරලා ගත්තා ගම්පහයින් නම් :)

    කොමල පැත්තේ නම් කෝමද දන්නේ නෑ බන් :baffled:

    දැන් නම් කෝමත් අඩු ඇති බන් :)
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අඩෝ ඩුවස් එක නම් 1කට වඩා ගත්තෝත්
    පට්ට අඩුයි බන් ටෝල්ක් කරල අඩු කරලා ගත්තා ගම්පහයින් නම් :)

    කොමල පැත්තේ නම් කෝමද දන්නේ නෑ බන් :baffled:

    දැන් නම් කෝමත් අඩු ඇති බන් :)
    hmmm
    colombo walin thama ban ganna wenne kohomath mata
    balamuko machan:)
     
    clearsky

    Well-known member
  • May 13, 2012
    1,295
    85
    63
    s dous 2 eka aulak na.ube buject eka 20k nam oita wada hoda ekakata yanna puluwan wei mchan.s dous 3 ekak enawa eka ganna epa s dous 2 eka taram hoda naha.Galaxy Core Prime ekath 20ta aduwen ganna puluwan eka dous 2 ekata wada hoda athi mchan
     
    Last edited:
    • Like
    Reactions: Rangau2