ආහ්හ් චමිත් මාමේ......


රූගේ ආච්චි අම්මා.....![]()


මේකේ ඔරලෝසු පිස්සො කවුද ඉන්නේ??

මිනි මාමේ

ආහ්හ් චමිත් මාමේ......


රූගේ ආච්චි අම්මා.....![]()


මේකේ ඔරලෝසු පිස්සො කවුද ඉන්නේ??


කෝට්ටේ පාරේ ට්රැෆික් එකට සැමනිලා කෙලවෙලා සිකවිලා මකබෑවිලා යනවා.. මට ඔය පාරෙන් යන්නම එපැයි බං...![]()



මරාලෙ කිඹුලගෙ ඇඟේ ගහන්න නේද හදන්නේ...![]()
නෑ ඌට තෑගි දෙන්න......

මේ සතියේම අපේ එක්කෙනාව ඔෆිස් අරලවනවා උදේට....... සනීපයි බං ගිහින් එද්දී..... දියත උයන ළඟ ඉඳන් ඉබ්බා ටයිප්......![]()
කුකුලණි... මම රස්සාවෙන් අස්වෙන්නෙමි...
අර සෙරෙප්පුවා මාගේ ගෙදර ප්ලෑන ඉවර කල සැනින්.. මා මේ තුප්පහි රැකියාවෙන් අස්වෙමි...

දැං මොකාටද මේකේ මැනුවල් එලවන්න බැරි???![]()
කිඹුලට බෑ.... තරියටත් බෑ ද කොහෙද.....!! 
කෝට්ටේ පාරේ ට්රැෆික් එකට සැමනිලා කෙලවෙලා සිකවිලා මකබෑවිලා යනවා.. මට ඔය පාරෙන් යන්නම එපැයි බං...![]()
දැං දැං කෝට්ටේ හන්දියේ ඉඳං ඉබ්බා ටයිප්.. බංගලා හන්දියේ, කොටුබැම්ම, ඇතුල්කෝට්ටේ.. දිගටම...

ට්රැෆික් දකිද්දී හිල්ලෙනවා බං.......10 සිට 20 තෙක් නිවාඩු![]()
තැපෑලෙන් රිදිලා![]()
ගිය සුමානෙ දාපු ඒවට බඩා දෑන් රිප්ලයි කරන්නෙ



ඇයි ඒ පාරෙන්ම යන්න ඕනේ?පරණ තැනමනේ තාම ඉන්නේ ?
උඹට ජුබිලි කණුවට දාලා එන්න පුළුවන්නේ මම යන පාරේම.ඒකම දුර තියෙන්නේ

අපිටත් එහෙමම වගේ තමා මේ පාර....... තාම හරියට කිව්වේ නම් නෑ......





පහුගිය දවස් වල කියපුවා මතක් කර ගනිල්ලා........ නැතිනම් අපිට මේ බඩා කියන එව්වා අන්ඩර දෙමල වෙනවා අගක් මුලක් හොයාගන්න බැරුව.....![]()



maru katawaඅම්මපා කියපං මාමේ...![]()
