EK Married Club-14

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol:
    මට මතකයි ඌ ආවා සෝලිස් එකට. මම එදා කොළඹින් පිට හිටියේ. එනවා කියලා කෝල් කරා... :lol:

    මමත් කොහෙද යන ගමන් එතනට ගියේ....... මු හිටපු හැටි දැක්කම මට බකස් ගාලා හිනා ගියා..... කවුන්ටරේ කෙල්ලත් බැලුවා මොකද මේ හිනාවෙන්නේ කියල එකපාරටම.... :lol::lol::lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    වීඩියෝ බයි චමිත්සීපී :lol:
    මේ දිලුමා ඕඩියෝ එක එඩිට් කරපු එකනේ.
    ඔරිජිනල් එකේ තියෙන්නේ පිට්බුල්ගේ රිමික්ස් සින්දු සෙට් එකක්නේ.
    එකත් එක්ක එදා වෙච්ච දේවලුත් එක්ක තමා බලන්න ඕනේ :lol::lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වීඩියෝ බයි චමිත්සීපී :lol:
    මේ දිලුමා ඕඩියෝ එක එඩිට් කරපු එකනේ.
    ඔරිජිනල් එකේ තියෙන්නේ පිට්බුල්ගේ රිමික්ස් සින්දු සෙට් එකක්නේ.
    එකත් එක්ක එදා වෙච්ච දේවලුත් එක්ක තමා බලන්න ඕනේ :lol::lol::lol:

    රූගේ ආච්චි අම්මා..... :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මමත් කොහෙද යන ගමන් එතනට ගියේ....... මු හිටපු හැටි දැක්කම මට බකස් ගාලා හිනා ගියා..... කවුන්ටරේ කෙල්ලත් බැලුවා මොකද මේ හිනාවෙන්නේ කියල එකපාරටම.... :lol::lol::lol:

    :lol: :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    attachment.php
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේකේ ඔරලෝසු පිස්සො කවුද ඉන්නේ??

    බිත්ති ඔරලෝසු or අත් ඔරලෝසු..........?

    ෆෝන් එකක් පාවිච්චි කරන්න ගත්තු දවසේ ඉඳලා අත් ඔරලෝසු පාවිච්චිය අතහැරියා....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොකෝ වෙන්නේ, ශොපින් කරල ඉවරද....:rolleyes:

    ඇත්තම කිව්වොතින් දන්නේ නෑ..... අපේ උන්දෑගෙන්ම තමා අහන්න වෙන්නේ ඉවරද කියල..... මම මගේ යහපත උදෙසා ආයේ ෂොපින් යන්න තියෙනවද කියලා අහන්නෙත් නෑ....... :lol::lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඇත්තම කිව්වොතින් දන්නේ නෑ..... අපේ උන්දෑගෙන්ම තමා අහන්න වෙන්නේ ඉවරද කියල..... මම මගේ යහපත උදෙසා ආයේ ෂොපින් යන්න තියෙනවද කියලා අහන්නෙත් නෑ....... :lol::lol:
    :baffled::lol::P
     
    Status
    Not open for further replies.