EK Married Club-14

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආ මෙන්න මෙයා කියන කතා..ඒ වගේද ශොපින්..තව පහුවෙලා ගියොත් ඉතින් තේරිච්චා තමයි උස්සන් එන්න වෙන්නේ..:dull:

    මට කියනවද අහවල් කෙං ගෙඩියකටද අවුරුද්දට ශොපිං යන්නේ කියලා... :dull:
    මම නම් මලාට යන්නේ නෑ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ මාමේ ඔය හොට්ටියෝ එළවලා දාලා මේ මාව ගනින්කෝ වැඩට...... සිරියස්ලි කියන්නේ..... ඔයා මාර බොස් කෙනෙක්නෙ.......

    ඔය කරුණු ටික ඇතුලත් කරලා දෙන්නටම ඇමතුවොත් නරකද.......?
    මංට අමතනවට වඩා හොදයි සංජියෝ මම මගේ කට උලා ගන්න එක බල්ලෙක් ගේ පුකේ.......:dull::dull::dull:
    හැගීම් නැති මිනිස්සුන්ට හැගීම් දෙන්න බෑ.....:dull::dull::dull:
    තමන් ගේ රස්සාවට ආදරය කරන්න, ගෞරව කරන්න හේතු තියෙද්දිත් එහෙම නොකරන උන්ට කියල ඒක බලෙන් කරව ගන්න බෑ.....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එතකොට යකෝ, අවුරුදු පහුවෙලා 18-19 දවස් දෙකෙත් ෂොපිං ද?????:angry::angry::angry:
    නැ ගෙවල වල යන ඒව අපිටත් තියනවා. ඒවට මේ අවස් ගනං ගිහින් තපින්න ඕන ද?
    ලංකාවෙ අන්ට වැදිල තියන හෙනේ තමා ඕක...
    තමන් වෙන්න ඕන අපරිමෙන්,
    තමන් ගේ සේවාස්ථානයට පොල්කුඩු වගේ සැළකිල්ල......:dull:

    දෙයියනේ කියලා මේ උලවුවේ නම්15ත් වැඩ... :dull: කතෝලික, මුස්ලිම් උන් නේ ඉන්නේ. සිංහල උං 04යි ඉන්නේ. හැබැයි කවදාවත් මහ සිකුරාදා, අශුරා දවස් වලට නම් එකෙක්වත් වැඩට එන්නේ නෑ...
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :rofl::rofl:
    කිඹුලයියගේ පිස්සු ඇඩ් එක නිසා නේද ඔය අහන්නේ...:lol::lol:කිඹුලයියම දෙයි උත්තර ඔන්න..:frown:

    නෑ නෑ ඒක නිසා තමයි අහන්න හිතුනේ.
    මිනි මාමත් ගමෙහ් කතාවක් කියලා තිබුණා දැක්කා
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනේ මාමේ ඔය හොට්ටියෝ එළවලා දාලා මේ මාව ගනින්කෝ වැඩට...... සිරියස්ලි කියන්නේ..... ඔයා මාර බොස් කෙනෙක්නෙ.......

    ඔය කරුණු ටික ඇතුලත් කරලා දෙන්නටම ඇමතුවොත් නරකද.......?

    මාත් එනවා. ලබ්බා රස්සාවක් දෙනවා කියලා ඉන්නේ දමලා ගහලා ආවම. මාමා මාවයි සංජිවයි වැඩට ගන්න.. :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: මලා දැන් මේකට කාට හරි රිදිලා දුවගෙන එයිද දන්නේ නෑ :lol:
    අක්කා රත්නපුරේද?

    :frown::frown:

    TIqeftQ.gif
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එතකොට යකෝ, අවුරුදු පහුවෙලා 18-19 දවස් දෙකෙත් ෂොපිං ද?????:angry::angry::angry:
    නැ ගෙවල වල යන ඒව අපිටත් තියනවා. ඒවට මේ අවස් ගනං ගිහින් තපින්න ඕන ද?
    ලංකාවෙ අන්ට වැදිල තියන හෙනේ තමා ඕක...
    තමන් වෙන්න ඕන අපරිමෙන්,
    තමන් ගේ සේවාස්ථානයට පොල්කුඩු වගේ සැළකිල්ල......:dull:
    එහෙම තමයි අයියේ..අපි වගේ නෙමෙයි නෑදෑකම් හරියට රැකගන්න බලනවා ඇති එයාලා...:rofl:අපෙත් ඔහොම තමයි..අපි එයාලගේ සේවකයෝ කියලා එයාලා හිතන්නේ...මනුස්සකමට දෙයක් කරන්න ගියාම පුදුම විදිහට උඩ යන්නේ..සත 5 කට ගනන් ගන්නේ නැති නීති 1000 ක් තොයෙන තැනට වැඳගෙන ඉන්නේ..:yes:
    තොට කුප්ප සීපී කියන්නේ නිකං ද???:angry::dull::dull:

    කොල්ලා ඇත්තනේ කිව්වේ..:lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මංට අමතනවට වඩා හොදයි සංජියෝ මම මගේ කට උලා ගන්න එක බල්ලෙක් ගේ පුකේ.......:dull::dull::dull:
    හැගීම් නැති මිනිස්සුන්ට හැගීම් දෙන්න බෑ.....:dull::dull::dull:
    තමන් ගේ රස්සාවට ආදරය කරන්න, ගෞරව කරන්න හේතු තියෙද්දිත් එහෙම නොකරන උන්ට කියල ඒක බලෙන් කරව ගන්න බෑ.....

    :dull:
    ඉතිං උං දෙන්නව එලෝලා අපි දෙන්නව වැඩට ගනිංකෝ මාමේ.. :dull:
    අපේ ඔෆිස් එකේ කියනවා වගේ උංට කියන්න "වැඩ කරන්න බැරි නම් අස් වෙලා යන්න. අපිට ඉන්නවා ඕන තරම් මිනිස්සු වැඩට ගන්න" කියලා..
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අනේ මාමේ ඔය හොට්ටියෝ එළවලා දාලා මේ මාව ගනින්කෝ වැඩට...... සිරියස්ලි කියන්නේ..... ඔයා මාර බොස් කෙනෙක්නෙ.......

    ඔය කරුණු ටික ඇතුලත් කරලා දෙන්නටම ඇමතුවොත් නරකද.......?

    සිරාවට මමත් මේ කියන්න ගියා විතරයි.
    මහ ලොකු වැඩක් නෑනේ කොරන්න නේද.
    එන ලෙඩාගේ කට හෝදන්න එහෙම තියෙනවා නම් ගත්තා :oo:හෝස් ඒක(ඒක නෙවෙයි බොලව්)ඇල්ලුවා කටට මැලියම් ගැලවිලා යන්න.හෙල්ලෙන දත් තියෙනවනම් ඒවත් ගලවිලාම යිනේ :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එහෙම තමයි අයියේ..අපි වගේ නෙමෙයි නෑදෑකම් හරියට රැකගන්න බලනවා ඇති එයාලා...:rofl:අපෙත් ඔහොම තමයි..අපි එයාලගේ සේවකයෝ කියලා එයාලා හිතන්නේ...මනුස්සකමට දෙයක් කරන්න ගියාම පුදුම විදිහට උඩ යන්නේ..සත 5 කට ගනන් ගන්නේ නැති නීති 1000 ක් තොයෙන තැනට වැඳගෙන ඉන්නේ..:yes:

    කොල්ලා ඇත්තනේ කිව්වේ..:lol::lol:

    :lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කෝච්චි පෙරෝ...:growl::growl:
    හපොයි මා බොසෙක් නොවෙමි....
    :P
    මට කියනවද අහවල් කෙං ගෙඩියකටද අවුරුද්දට ශොපිං යන්නේ කියලා... :dull:
    මම නම් මලාට යන්නේ නෑ.
    :dull:
    අක්කේ.. කන දෙයක්ද??
    :no:පර්ස් එකක් මැහුවා..:)
    නෑ නෑ ඒක නිසා තමයි අහන්න හිතුනේ.
    මිනි මාමත් ගමෙහ් කතාවක් කියලා තිබුණා දැක්කා
    නෑ මල්ලියා..මෙයාලගේ පිස්සු..:)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සිරාවට මමත් මේ කියන්න ගියා විතරයි.
    මහ ලොකු වැඩක් නෑනේ කොරන්න නේද.
    එන ලෙඩාගේ කට හෝදන්න එහෙම තියෙනවා නම් ගත්තා :oo:හෝස් ඒක(ඒක නෙවෙයි බොලව්)ඇල්ලුවා කටට මැලියම් ගැලවිලා යන්න.හෙල්ලෙන දත් තියෙනවනම් ඒවත් ගලවිලාම යිනේ :rofl:

    Foam Gun එකෙන් වාහන හෝදනවා වගේ... :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එතකොට යකෝ, අවුරුදු පහුවෙලා 18-19 දවස් දෙකෙත් ෂොපිං ද?????:angry::angry::angry:
    නැ ගෙවල වල යන ඒව අපිටත් තියනවා. ඒවට මේ අවස් ගනං ගිහින් තපින්න ඕන ද?
    ලංකාවෙ අන්ට වැදිල තියන හෙනේ තමා ඕක...
    තමන් වෙන්න ඕන අපරිමෙන්,
    තමන් ගේ සේවාස්ථානයට පොල්කුඩු වගේ සැළකිල්ල......:dull:

    :yes::yes::yes::yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සිරාවට මමත් මේ කියන්න ගියා විතරයි.
    මහ ලොකු වැඩක් නෑනේ කොරන්න නේද.
    එන ලෙඩාගේ කට හෝදන්න එහෙම තියෙනවා නම් ගත්තා :oo:හෝස් ඒක(ඒක නෙවෙයි බොලව්)ඇල්ලුවා කටට මැලියම් ගැලවිලා යන්න.හෙල්ලෙන දත් තියෙනවනම් ඒවත් ගලවිලාම යිනේ :rofl:

    :rofl::rofl:ඔය ජොබ් එකට දාන්න ගැලපෙන නමක් යෝජනා කරන්න කට්ටිය..:P
     
    Status
    Not open for further replies.