පොඩි තණ කොළ ගහ වගේ එක නම් ක්ලිනික් එකට ඇවිත් ඇන්න පලයන්.කිඹුල් මාමේ.. අර පැල දෙක???![]()
නෑ බං.....මේ මේකේ ඉන්න හොට්ටියො ගැන.....ඈහ්හ්හ්........මේ මං ගැනද.....?
![]()

මට මේ දැන් ඔයාවමතක් උනා විතරයි අක්කේ

හපෝපොඩි තණ කොළ ගහ වගේ එක නම් ක්ලිනික් එකට ඇවිත් ඇන්න පලයන්.
උණ ගහක් මං වෙන් කරල හිටෝල තියඤ්ඤං අවුරුදු නිවාඩුවෙදී....
නෑ බං.....මේ මේකේ ඉන්න හොට්ටියො ගැන.....
මුංට ෂොපින් යන්නඕන කියල කනු කුනු ගාන නිසා මං 10 වෙනිදා ඉදන් වහනවා., 17 පටන් ගන්න.....දැන් මුං දෙන්න කියන 20 පටන් ගන්නලු!
මම මොන තරම් දේවල් කරනව ද මුංට. ලෙඩට දුකට බෙහෙත් ගන්න පවා මං සල්ලි දෙනවා. ඇදුම් අරං දෙනව ජනවාරි පලනෙිදට සහ අළුත් අවුරුද්දට. බොන්ස් එකක් දෙනවා අළුත් අවුරුද්දට, දැන් මේ පාර සීනියර් එකීගේ බෝනස් එක 19000/- ක්......
මුංට දරුවන්ට වගේ මොන දේ කරත් ආත්මාර්ථකාමි කම නං අතඇරෙන්නේ නෑ.....![]()

පොඩි තණ කොළ ගහ වගේ එක නම් ක්ලිනික් එකට ඇවිත් ඇන්න පලයන්.

ආහ්...ඒ මොකෝ සුදු මල්ලියෝ..?![]()
මලා දැන් මේකට කාට හරි රිදිලා දුවගෙන එයිද දන්නේ නෑ 

පොඩි වැඩක් පටන් ගත්තා..අද හදලා ඉවරකරන්න වෙලාව තිබ්බොත් ෆොටෝස් දාන්නන්..![]()
එතකොට යකෝ, අවුරුදු පහුවෙලා 18-19 දවස් දෙකෙත් ෂොපිං ද?????ආ මෙන්න මෙයා කියන කතා..ඒ වගේද ශොපින්..තව පහුවෙලා ගියොත් ඉතින් තේරිච්චා තමයි උස්සන් එන්න වෙන්නේ..![]()

පොඩි තණ කොළ ගහ වගේ එක නම් ක්ලිනික් එකට ඇවිත් ඇන්න පලයන්.
උණ ගහක් මං වෙන් කරල හිටෝල තියඤ්ඤං අවුරුදු නිවාඩුවෙදී....
නෑ බං.....මේ මේකේ ඉන්න හොට්ටියො ගැන.....
මුංට ෂොපින් යන්නඕන කියල කනු කුනු ගාන නිසා මං 10 වෙනිදා ඉදන් වහනවා., 17 පටන් ගන්න.....දැන් මුං දෙන්න කියන 20 පටන් ගන්නලු!
මම මොන තරම් දේවල් කරනව ද මුංට. ලෙඩට දුකට බෙහෙත් ගන්න පවා මං සල්ලි දෙනවා. ඇදුම් අරං දෙනව ජනවාරි පලනෙිදට සහ අළුත් අවුරුද්දට. බොන්ස් එකක් දෙනවා අළුත් අවුරුද්දට, දැන් මේ පාර සීනියර් එකීගේ බෝනස් එක 19000/- ක්......
මුංට දරුවන්ට වගේ මොන දේ කරත් ආත්මාර්ථකාමි කම නං අතඇරෙන්නේ නෑ.....![]()

මලා දැන් මේකට කාට හරි රිදිලා දුවගෙන එයිද දන්නේ නෑ
අක්කා රත්නපුරේද?
![]()

කිඹුලයියම දෙයි උත්තර ඔන්න..