ආ මෙන්න මෙයා කියන කතා..ඒ වගේද ශොපින්..තව පහුවෙලා ගියොත් ඉතින් තේරිච්චා තමයි උස්සන් එන්න වෙන්නේ..![]()

පොඩි වැඩක් පටන් ගත්තා..අද හදලා ඉවරකරන්න වෙලාව තිබ්බොත් ෆොටෝස් දාන්නන්..![]()
මංට අමතනවට වඩා හොදයි සංජියෝ මම මගේ කට උලා ගන්න එක බල්ලෙක් ගේ පුකේ.......අනේ මාමේ ඔය හොට්ටියෝ එළවලා දාලා මේ මාව ගනින්කෝ වැඩට...... සිරියස්ලි කියන්නේ..... ඔයා මාර බොස් කෙනෙක්නෙ.......
ඔය කරුණු ටික ඇතුලත් කරලා දෙන්නටම ඇමතුවොත් නරකද.......?

එතකොට යකෝ, අවුරුදු පහුවෙලා 18-19 දවස් දෙකෙත් ෂොපිං ද?????
නැ ගෙවල වල යන ඒව අපිටත් තියනවා. ඒවට මේ අවස් ගනං ගිහින් තපින්න ඕන ද?
ලංකාවෙ අන්ට වැදිල තියන හෙනේ තමා ඕක...
තමන් වෙන්න ඕන අපරිමෙන්,
තමන් ගේ සේවාස්ථානයට පොල්කුඩු වගේ සැළකිල්ල......![]()
කතෝලික, මුස්ලිම් උන් නේ ඉන්නේ. සිංහල උං 04යි ඉන්නේ. හැබැයි කවදාවත් මහ සිකුරාදා, අශුරා දවස් වලට නම් එකෙක්වත් වැඩට එන්නේ නෑ...
කිඹුලයියගේ පිස්සු ඇඩ් එක නිසා නේද ඔය අහන්නේ...කිඹුලයියම දෙයි උත්තර ඔන්න..
![]()
අනේ මාමේ ඔය හොට්ටියෝ එළවලා දාලා මේ මාව ගනින්කෝ වැඩට...... සිරියස්ලි කියන්නේ..... ඔයා මාර බොස් කෙනෙක්නෙ.......
ඔය කරුණු ටික ඇතුලත් කරලා දෙන්නටම ඇමතුවොත් නරකද.......?

මලා දැන් මේකට කාට හරි රිදිලා දුවගෙන එයිද දන්නේ නෑ
අක්කා රත්නපුරේද?
![]()
එහෙම තමයි අයියේ..අපි වගේ නෙමෙයි නෑදෑකම් හරියට රැකගන්න බලනවා ඇති එයාලා...එතකොට යකෝ, අවුරුදු පහුවෙලා 18-19 දවස් දෙකෙත් ෂොපිං ද?????
නැ ගෙවල වල යන ඒව අපිටත් තියනවා. ඒවට මේ අවස් ගනං ගිහින් තපින්න ඕන ද?
ලංකාවෙ අන්ට වැදිල තියන හෙනේ තමා ඕක...
තමන් වෙන්න ඕන අපරිමෙන්,
තමන් ගේ සේවාස්ථානයට පොල්කුඩු වගේ සැළකිල්ල......![]()
අපෙත් ඔහොම තමයි..අපි එයාලගේ සේවකයෝ කියලා එයාලා හිතන්නේ...මනුස්සකමට දෙයක් කරන්න ගියාම පුදුම විදිහට උඩ යන්නේ..සත 5 කට ගනන් ගන්නේ නැති නීති 1000 ක් තොයෙන තැනට වැඳගෙන ඉන්නේ..
තොට කුප්ප සීපී කියන්නේ නිකං ද???![]()

මංට අමතනවට වඩා හොදයි සංජියෝ මම මගේ කට උලා ගන්න එක බල්ලෙක් ගේ පුකේ.......
හැගීම් නැති මිනිස්සුන්ට හැගීම් දෙන්න බෑ.....
තමන් ගේ රස්සාවට ආදරය කරන්න, ගෞරව කරන්න හේතු තියෙද්දිත් එහෙම නොකරන උන්ට කියල ඒක බලෙන් කරව ගන්න බෑ.....

අනේ මාමේ ඔය හොට්ටියෝ එළවලා දාලා මේ මාව ගනින්කෝ වැඩට...... සිරියස්ලි කියන්නේ..... ඔයා මාර බොස් කෙනෙක්නෙ.......
ඔය කරුණු ටික ඇතුලත් කරලා දෙන්නටම ඇමතුවොත් නරකද.......?
හෝස් ඒක(ඒක නෙවෙයි බොලව්)ඇල්ලුවා කටට මැලියම් ගැලවිලා යන්න.හෙල්ලෙන දත් තියෙනවනම් ඒවත් ගලවිලාම යිනේ 
එහෙම තමයි අයියේ..අපි වගේ නෙමෙයි නෑදෑකම් හරියට රැකගන්න බලනවා ඇති එයාලා...අපෙත් ඔහොම තමයි..අපි එයාලගේ සේවකයෝ කියලා එයාලා හිතන්නේ...මනුස්සකමට දෙයක් කරන්න ගියාම පුදුම විදිහට උඩ යන්නේ..සත 5 කට ගනන් ගන්නේ නැති නීති 1000 ක් තොයෙන තැනට වැඳගෙන ඉන්නේ..
කොල්ලා ඇත්තනේ කිව්වේ..![]()

කෝච්චි පෙරෝ...Hi BBW![]()

හපොයි මා බොසෙක් නොවෙමි....

මට කියනවද අහවල් කෙං ගෙඩියකටද අවුරුද්දට ශොපිං යන්නේ කියලා...
මම නම් මලාට යන්නේ නෑ.

අක්කේ.. කන දෙයක්ද??
පර්ස් එකක් මැහුවා..
නෑ මල්ලියා..මෙයාලගේ පිස්සු..නෑ නෑ ඒක නිසා තමයි අහන්න හිතුනේ.
මිනි මාමත් ගමෙහ් කතාවක් කියලා තිබුණා දැක්කා

සිරාවට මමත් මේ කියන්න ගියා විතරයි.
මහ ලොකු වැඩක් නෑනේ කොරන්න නේද.
එන ලෙඩාගේ කට හෝදන්න එහෙම තියෙනවා නම් ගත්තාහෝස් ඒක(ඒක නෙවෙයි බොලව්)ඇල්ලුවා කටට මැලියම් ගැලවිලා යන්න.හෙල්ලෙන දත් තියෙනවනම් ඒවත් ගලවිලාම යිනේ
![]()

එතකොට යකෝ, අවුරුදු පහුවෙලා 18-19 දවස් දෙකෙත් ෂොපිං ද?????
නැ ගෙවල වල යන ඒව අපිටත් තියනවා. ඒවට මේ අවස් ගනං ගිහින් තපින්න ඕන ද?
ලංකාවෙ අන්ට වැදිල තියන හෙනේ තමා ඕක...
තමන් වෙන්න ඕන අපරිමෙන්,
තමන් ගේ සේවාස්ථානයට පොල්කුඩු වගේ සැළකිල්ල......![]()

සිරාවට මමත් මේ කියන්න ගියා විතරයි.
මහ ලොකු වැඩක් නෑනේ කොරන්න නේද.
එන ලෙඩාගේ කට හෝදන්න එහෙම තියෙනවා නම් ගත්තාහෝස් ඒක(ඒක නෙවෙයි බොලව්)ඇල්ලුවා කටට මැලියම් ගැලවිලා යන්න.හෙල්ලෙන දත් තියෙනවනම් ඒවත් ගලවිලාම යිනේ
![]()

ඔය ජොබ් එකට දාන්න ගැලපෙන නමක් යෝජනා කරන්න කට්ටිය..