EK Married Club-14

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොකෝ කරන්නේ කියලා තමා බං මේ මමත් හිතන්නේ........ හිතලා ඉවර වුන ගමන්ම උඹට කියන්නම් හරිය.... :P

    හා! එක්කෝ එපා. තෝ බැඳලා ඉවරනෙව..
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    පට්ට කතාව යකෝ සිරාවටම.......... දියවැඩියාව හැදිලා මැරෙන්නේ හිටගෙන...... :lol::lol::lol::lol::lol:

    :D set wena kelloth koombi kala marenne
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පරිගණක ජාලකරනය..
    මෘදුකාංග සංවර්ධනය ඇරෙන්න වෙන ඕන උට්ටක්.. දෘඩාංග, සේල්ස් ඕන ලබ්බක් කොරන්නම්... :dull:

    :shocked: ඉතින් උට්ටෝ ඕක පුලුවන් නම් වරෙන් වැඩ පටන් ගන්න........ :yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked: ඉතින් උට්ටෝ ඕක පුලුවන් නම් වරෙන් වැඩ පටන් ගන්න........ :yes:

    :) එන්නම්.. යුනිටියේ ගේම ගහපු කාලේ වගේ.. :love:
    රුපියල් 9000 පඩියට රෑ 7 වෙනකන් වැඩ කරත් මගේ ජිවිතේ සන්තොසෙන්ම රස්සාව කොරපු දවස් ටික.. :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Furious 7 බලන්න යන්න ඕනේ සිංහලු........ මොකාද එන්නේ යන්න......

    පසුව ලියමි..... මා විසින් ටිකට්ස් අරගෙන දී ඔබට ෆිල්ම් පෙන්වනු නොලැබේ.....

    :shocked: යමුද බලන්න......?? කවදද....?? 12 වෙනිදා නම් බෑ..... :no: CCTV වැඩක් තියෙනවා...... :yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    1317226737_cow_chewing.gif


    :dull::dull::dull::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :) එන්නම්.. යුනිටියේ ගේම ගහපු කාලේ වගේ.. :love:
    රුපියල් 9000 පඩියට රෑ 7 වෙනකන් වැඩ කරත් මගේ ජිවිතේ සන්තොසෙන්ම රස්සාව කොරපු දවස් ටික.. :)

    :cool: කරනවා නම් වරෙන් බැහැලම කරමු...... දෙන්නට වැඩ ටික ඈද ගන්න පුලුවන් ලෙසටම..... දවසට කිලෝමීටර් 100ක් 150ක් බයික් එක පදින්න නම් වෙයි අනිවා..... :yes:

    අද දවසටත් මම 95Km පැන්නා...... වෙලා මදි නැත්නම් තව වැඩ තියෙනවා..... මේ උට්ටේ ලේන් නීතිය හින්දාද මන්දා හැම තැනම පොලිස් කබ්බෝ..... කොළඹ ගිහින් CCTV බඩු වගයක් ගේන්න ගිහින්..... පාලම් තුන හන්දියේ පට්ට ට්‍රෑෆික් එතනට කොස්සෝ හතරක් බැහැලා.... එපා උනා...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :dull:
    ගන්න ටිකට් තියෙන්න එපැයි... :dull: :dull:
    සැමිනිලා යනවා බුකිං දැක්කම...
    අදත් බුක් බං. 10 ශෝ එකේ නම් තියෙනවා.. කීයට ගෙදර එන්නද ඒක බලලා.. 7 එක පටන් ගන්නකොටම 8 වෙනවා. පැය දෙකයි මිනිත්තු 20ක් ෆිල්ම් එක. 10 එක ඉවර වෙලා ගෙදර එනකොට පාන්දර දෙකවත් වෙයි... :dull:

    :growl: මොකක්ද බං උන්ගේ ශෝ ටයිම් වලට වෙලා තියෙන්නේ...... හවස 7 සහ රෑ 10..... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යමු...... ඒ වුනාට ටිකට්ස් නෑ කියන්නේ......... :oo::baffled::(

    :rolleyes: ඉතින් හෙට වගේ තියෙනවනේ.....?? මොකද කියන්නේ සෙනසුරාදා යමුද....?? 7 එක බලන්න.....?? YTS එකට ඕක අප් වෙනකම් ඉන්න බෑ වගේ...... :baffled: අප් උනා නම් ගෙදර ඉදන්ම බලන්න තිබ්බා...... :love:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාගේ හිතාදර කොකටුවෙණි!
    පළමුව මාවිසින් නිර්මාණය කරන්නට යෙදුණු මැරීඩ් ක්ලබ් ලෝගෝවේ ඇති අඩුපාඩු මග හරවා නව එකක් නිමවූයෙමි.
    මේක භාවිතා කරනවා නම් කොරපියව්. ආයේ හදන්නේ නෑ.:dull::growl:

    :rolleyes: මාමේ මොකද එලකිරි එකේ i අකුරක් වෙනුවට බුදු අම්මෝ මාක් ! එකක් වැටිලා....?? :P
     
    Status
    Not open for further replies.