මොකෝ කරන්නේ කියලා තමා බං මේ මමත් හිතන්නේ........ හිතලා ඉවර වුන ගමන්ම උඹට කියන්නම් හරිය....![]()
හා! එක්කෝ එපා. තෝ බැඳලා ඉවරනෙව..
මොකෝ කරන්නේ කියලා තමා බං මේ මමත් හිතන්නේ........ හිතලා ඉවර වුන ගමන්ම උඹට කියන්නම් හරිය....![]()
පට්ට කතාව යකෝ සිරාවටම.......... දියවැඩියාව හැදිලා මැරෙන්නේ හිටගෙන......![]()
set wena kelloth koombi kala marenneඅවුලක් නෑ. දැන් ඉතින් අරන් ඉවරයිනේ.ලංකාවෙ ඕවා ඔහොම්මම තමා..
![]()

හා! එක්කෝ එපා. තෝ බැඳලා ඉවරනෙව..
පරිගණක ජාලකරනය..
මෘදුකාංග සංවර්ධනය ඇරෙන්න වෙන ඕන උට්ටක්.. දෘඩාංග, සේල්ස් ඕන ලබ්බක් කොරන්නම්...![]()
ඉතින් උට්ටෝ ඕක පුලුවන් නම් වරෙන් වැඩ පටන් ගන්න........ 
ඉතින් උට්ටෝ ඕක පුලුවන් නම් වරෙන් වැඩ පටන් ගන්න........
![]()
එන්නම්.. යුනිටියේ ගේම ගහපු කාලේ වගේ.. 

Furious 7 බලන්න යන්න ඕනේ සිංහලු........ මොකාද එන්නේ යන්න......
පසුව ලියමි..... මා විසින් ටිකට්ස් අරගෙන දී ඔබට ෆිල්ම් පෙන්වනු නොලැබේ.....
යමුද බලන්න......?? කවදද....?? 12 වෙනිදා නම් බෑ.....
CCTV වැඩක් තියෙනවා...... 
යමුද බලන්න......?? කවදද....?? 12 වෙනිදා නම් බෑ.....
CCTV වැඩක් තියෙනවා......
![]()



එන්නම්.. යුනිටියේ ගේම ගහපු කාලේ වගේ..
රුපියල් 9000 පඩියට රෑ 7 වෙනකන් වැඩ කරත් මගේ ජිවිතේ සන්තොසෙන්ම රස්සාව කොරපු දවස් ටික..![]()
කරනවා නම් වරෙන් බැහැලම කරමු...... දෙන්නට වැඩ ටික ඈද ගන්න පුලුවන් ලෙසටම..... දවසට කිලෝමීටර් 100ක් 150ක් බයික් එක පදින්න නම් වෙයි අනිවා.....

ගන්න ටිකට් තියෙන්න එපැයි...![]()
සැමිනිලා යනවා බුකිං දැක්කම...
අදත් බුක් බං. 10 ශෝ එකේ නම් තියෙනවා.. කීයට ගෙදර එන්නද ඒක බලලා.. 7 එක පටන් ගන්නකොටම 8 වෙනවා. පැය දෙකයි මිනිත්තු 20ක් ෆිල්ම් එක. 10 එක ඉවර වෙලා ගෙදර එනකොට පාන්දර දෙකවත් වෙයි...![]()
මොකක්ද බං උන්ගේ ශෝ ටයිම් වලට වෙලා තියෙන්නේ...... හවස 7 සහ රෑ 10..... 
යමු...... ඒ වුනාට ටිකට්ස් නෑ කියන්නේ.........![]()
ඉතින් හෙට වගේ තියෙනවනේ.....?? මොකද කියන්නේ සෙනසුරාදා යමුද....?? 7 එක බලන්න.....?? YTS එකට ඕක අප් වෙනකම් ඉන්න බෑ වගේ......
අප් උනා නම් ගෙදර ඉදන්ම බලන්න තිබ්බා...... 
මාගේ හිතාදර කොකටුවෙණි!
පළමුව මාවිසින් නිර්මාණය කරන්නට යෙදුණු මැරීඩ් ක්ලබ් ලෝගෝවේ ඇති අඩුපාඩු මග හරවා නව එකක් නිමවූයෙමි.
මේක භාවිතා කරනවා නම් කොරපියව්. ආයේ හදන්නේ නෑ.![]()
මාමේ මොකද එලකිරි එකේ i අකුරක් වෙනුවට බුදු අම්මෝ මාක් ! එකක් වැටිලා....?? 