EK Married Club-14

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ටහිකේ....... බුකින් ඔහොමනම් ගිහින් ගන්න කවුන්ටරේ ටිකට් එකක් බෙහෙතකටවත් නැතුව ඇති.....

    එහෙනම් අවුරුදු පහු වෙනකන්ම ඉන්න වෙයි වගේ......... :dull:

    :rolleyes: ඈයි යකෝ ඔය ඔන්ලයින් බුකින් එකේ තියෙන්නේ..... මොන රෙද්දටද කවුන්ටර් වල බඩ ගාන්නේ........ :rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :cool: කරනවා නම් වරෙන් බැහැලම කරමු...... දෙන්නට වැඩ ටික ඈද ගන්න පුලුවන් ලෙසටම..... දවසට කිලෝමීටර් 100ක් 150ක් බයික් එක පදින්න නම් වෙයි අනිවා..... :yes:

    අද දවසටත් මම 95Km පැන්නා...... වෙලා මදි නැත්නම් තව වැඩ තියෙනවා..... මේ උට්ටේ ලේන් නීතිය හින්දාද මන්දා හැම තැනම පොලිස් කබ්බෝ..... කොළඹ ගිහින් CCTV බඩු වගයක් ගේන්න ගිහින්..... පාලම් තුන හන්දියේ පට්ට ට්‍රෑෆික් එතනට කොස්සෝ හතරක් බැහැලා.... එපා උනා...... :angry:

    ඒවා නම් අවුලක් නෑ. මට පාස්ටා එක්ක චිස් කන්න පුළුවන් පඩියක් දෙනවා නේ? :rofl:
    ලේන් නිතිය බයික් වලට අදාල වෙන්නේ නැත නේ? :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    ඒ හුයන්න ගැන නම් තව වචනයක් කියන්න එපා මගේ බ්ලඩ් ප්‍රෙෂර් වැඩි වෙනවා කේන්තියට....... :growl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rolleyes: ඉතින් හෙට වගේ තියෙනවනේ.....?? මොකද කියන්නේ සෙනසුරාදා යමුද....?? 7 එක බලන්න.....?? YTS එකට ඕක අප් වෙනකම් ඉන්න බෑ වගේ...... :baffled: අප් උනා නම් ගෙදර ඉදන්ම බලන්න තිබ්බා...... :love:

    ගෙදර අසපස් කරන්න තියෙනවා බං....... අනික උඹ හිතන්නේ ටිකට්ස් තියෙයි කියලද සති අන්තේ......?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒවා නම් අවුලක් නෑ. මට පාස්ටා එක්ක චිස් කන්න පුළුවන් පඩියක් දෙනවා නේ? :rofl:
    ලේන් නිතිය බයික් වලට අදාල වෙන්නේ නැත නේ? :dull:

    මගුල........ බයික්මද මන්දා බං අල්ලන්නේ මම අනන්ත දැක්කා බයික් නවත්තගෙන......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මගුල........ බයික්මද මන්දා බං අල්ලන්නේ මම අනන්ත දැක්කා බයික් නවත්තගෙන......

    කොහෙද?? :dull: මම නම් දැක්කේ නෑ.. :no:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඒවා නම් අවුලක් නෑ. මට පාස්ටා එක්ක චිස් කන්න පුළුවන් පඩියක් දෙනවා නේ? :rofl:
    ලේන් නිතිය බයික් වලට අදාල වෙන්නේ නැත නේ? :dull:

    cctv kiwwata putho umbata chocolate ehemath deliver karanna wenawa :)

    moo padi nodee umbata pastai cheesui dei da danne nah mase anthimata.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ගෙවන්න වෙන්නේ කාඩ් එකෙන් නේද.....? කාඩ් නෑනේ......
    ඔන්ලයින් බුකින් පට්ට ලේසියි.
    මෙහේ ඩොටෙත් අපි eap ෆිල්ම් බලන්නෙත් බුක්කරලා.:P මහරජ ගැමුනුත් ලඟදි බැලුවේ එහෙම. 6.30 ශෝ එකට 6.20 ගියාම ඇති. බලල ඕනි රෝඑක බුක්කරගන්නත් ඇහැකි. අවසානමොහෙතේ ගියාම එතන වාඩිවෙලා ඉන්න උන්ව නැගිට්ටවලා අපිට ප්ලෙස් එක අරන් දෙනකොට උන් කන්න වගේ අපි දිහා බලන්නේ.....:baffled:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔන්ලයින් බුකින් පට්ට ලේසියි.
    මෙහේ ඩොටෙත් අපි eap ෆිල්ම් බලන්නෙත් බුක්කරලා.:P මහරජ ගැමුනුත් ලඟදි බැලුවේ එහෙම. 6.30 ශෝ එකට 6.20 ගියාම ඇති. බලල ඕනි රෝඑක බුක්කරගන්නත් ඇහැකි. අවසානමොහෙතේ ගියාම එතන වාඩිවෙලා ඉන්න උන්ව නැගිට්ටවලා අපිට ප්ලෙස් එක අරන් දෙනකොට උන් කන්න වගේ අපි දිහා බලන්නේ.....:baffled:

    :lol: elara gamunu diha baluwa wage

    thamanta ona seat ekath book karanna puluwan da.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    cctv kiwwata putho umbata chocolate ehemath deliver karanna wenawa :)

    moo padi nodee umbata pastai cheesui dei da danne nah mase anthimata.
    චීස් කොහොම උනත් ටින්කිරි නම් හම්බවෙයි.....:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol: elara gamunu diha baluwa wage

    thamanta ona seat ekath book karanna puluwan da.
    ඔව් මචන් ස්ක්‍රීන් එකේ සීට් ඇරේන්ජ්මන්ට් එක වැටෙනවා ලස්සනට. බුකින් කරපුවා රතු පාටට එන්නේ. ඕන තැන් ටික අපිටසිලෙක්ට් කරගන්න පුලුවනි.:)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සන්කපාලයට නම් උන හැදිලා නැවතුනා.....:lol:
    පෙරාට වසූරිය වත් හැදිල තමා නවතින්නේ.....:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලබ්බා කෝ...
    බස් මාමේ.. උඹට මතකද අර SLPL එක දවස් වල සෝමපාලයා මම හම්බ ඩයල් එකක් කියලා උඹට කිව්ව කතාව?
    :lol:
    ඌ ඊට පස්සේ මගේ මූණවත් බලන්නේ නෑ යකෝ.....
    :lol: කැ* ආතල් එක ඒක.... :lol:

    :rofl: සෝමයා....... :lol: :lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔව් මචන් ස්ක්‍රීන් එකේ සීට් ඇරේන්ජ්මන්ට් එක වැටෙනවා ලස්සනට. බුකින් කරපුවා රතු පාටට එන්නේ. ඕන තැන් ටික අපිටසිලෙක්ට් කරගන්න පුලුවනි.:)

    ela. mama mehe film ekak balanna giya dawasak mulu hall ekema 3 denai, mai thawa couple ekakui witharai.
     
    Status
    Not open for further replies.