ටහිකේ....... බුකින් ඔහොමනම් ගිහින් ගන්න කවුන්ටරේ ටිකට් එකක් බෙහෙතකටවත් නැතුව ඇති.....
එහෙනම් අවුරුදු පහු වෙනකන්ම ඉන්න වෙයි වගේ.........![]()
ඈයි යකෝ ඔය ඔන්ලයින් බුකින් එකේ තියෙන්නේ..... මොන රෙද්දටද කවුන්ටර් වල බඩ ගාන්නේ........ 

කරනවා නම් වරෙන් බැහැලම කරමු...... දෙන්නට වැඩ ටික ඈද ගන්න පුලුවන් ලෙසටම..... දවසට කිලෝමීටර් 100ක් 150ක් බයික් එක පදින්න නම් වෙයි අනිවා.....
![]()
අද දවසටත් මම 95Km පැන්නා...... වෙලා මදි නැත්නම් තව වැඩ තියෙනවා..... මේ උට්ටේ ලේන් නීතිය හින්දාද මන්දා හැම තැනම පොලිස් කබ්බෝ..... කොළඹ ගිහින් CCTV බඩු වගයක් ගේන්න ගිහින්..... පාලම් තුන හන්දියේ පට්ට ට්‍රෑෆික් එතනට කොස්සෝ හතරක් බැහැලා.... එපා උනා......![]()

බලන් ඉන්න එවුන්ට තමා එපා වෙන්නේ...![]()

අද දවසටත් මම 95Km පැන්නා...... වෙලා මදි නැත්නම් තව වැඩ තියෙනවා..... මේ උට්ටේ ලේන් නීතිය හින්දාද මන්දා හැම තැනම පොලිස් කබ්බෝ..... කොළඹ ගිහින් CCTV බඩු වගයක් ගේන්න ගිහින්..... පාලම් තුන හන්දියේ පට්ට ට්‍රෑෆික් එතනට කොස්සෝ හතරක් බැහැලා.... එපා උනා......![]()

ඉතින් හෙට වගේ තියෙනවනේ.....?? මොකද කියන්නේ සෙනසුරාදා යමුද....?? 7 එක බලන්න.....?? YTS එකට ඕක අප් වෙනකම් ඉන්න බෑ වගේ......
අප් උනා නම් ගෙදර ඉදන්ම බලන්න තිබ්බා......
![]()
ඈයි යකෝ ඔය ඔන්ලයින් බුකින් එකේ තියෙන්නේ..... මොන රෙද්දටද කවුන්ටර් වල බඩ ගාන්නේ........
![]()
ඒවා නම් අවුලක් නෑ. මට පාස්ටා එක්ක චිස් කන්න පුළුවන් පඩියක් දෙනවා නේ?
ලේන් නිතිය බයික් වලට අදාල වෙන්නේ නැත නේ?![]()
මගුල........ බයික්මද මන්දා බං අල්ලන්නේ මම අනන්ත දැක්කා බයික් නවත්තගෙන......
මම නම් දැක්කේ නෑ.. 
ඒවා නම් අවුලක් නෑ. මට පාස්ටා එක්ක චිස් කන්න පුළුවන් පඩියක් දෙනවා නේ?
ලේන් නිතිය බයික් වලට අදාල වෙන්නේ නැත නේ?![]()

යමුද බලන්න......?? කවදද....?? 12 වෙනිදා නම් බෑ.....
CCTV වැඩක් තියෙනවා......
![]()

cctv kiwwata putho umbata chocolate ehemath deliver karanna wenawa
moo padi nodee umbata pastai cheesui dei da danne nah mase anthimata.
බඩා ඩිලිවරි සර්විසස්...ඔන්ලයින් බුකින් පට්ට ලේසියි.ගෙවන්න වෙන්නේ කාඩ් එකෙන් නේද.....? කාඩ් නෑනේ......
මහරජ ගැමුනුත් ලඟදි බැලුවේ එහෙම. 6.30 ශෝ එකට 6.20 ගියාම ඇති. බලල ඕනි රෝඑක බුක්කරගන්නත් ඇහැකි. අවසානමොහෙතේ ගියාම එතන වාඩිවෙලා ඉන්න උන්ව නැගිට්ටවලා අපිට ප්ලෙස් එක අරන් දෙනකොට උන් කන්න වගේ අපි දිහා බලන්නේ.....
ඔන්ලයින් බුකින් පට්ට ලේසියි.
මෙහේ ඩොටෙත් අපි eap ෆිල්ම් බලන්නෙත් බුක්කරලා.මහරජ ගැමුනුත් ලඟදි බැලුවේ එහෙම. 6.30 ශෝ එකට 6.20 ගියාම ඇති. බලල ඕනි රෝඑක බුක්කරගන්නත් ඇහැකි. අවසානමොහෙතේ ගියාම එතන වාඩිවෙලා ඉන්න උන්ව නැගිට්ටවලා අපිට ප්ලෙස් එක අරන් දෙනකොට උන් කන්න වගේ අපි දිහා බලන්නේ.....
![]()
elara gamunu diha baluwa wageචීස් කොහොම උනත් ටින්කිරි නම් හම්බවෙයි.....cctv kiwwata putho umbata chocolate ehemath deliver karanna wenawa
moo padi nodee umbata pastai cheesui dei da danne nah mase anthimata.

චීස් කොහොම උනත් ටින්කිරි නම් හම්බවෙයි.....![]()
ඔව් මචන් ස්ක්‍රීන් එකේ සීට් ඇරේන්ජ්මන්ට් එක වැටෙනවා ලස්සනට. බුකින් කරපුවා රතු පාටට එන්නේ. ඕන තැන් ටික අපිටසිලෙක්ට් කරගන්න පුලුවනි.elara gamunu diha baluwa wage
thamanta ona seat ekath book karanna puluwan da.

![]()
bada mami ta apiwa hambunoth ehema ara balla kakula kapu seen eka wage apiwa hapala dai ne

ලබ්බා කෝ...
බස් මාමේ.. උඹට මතකද අර SLPL එක දවස් වල සෝමපාලයා මම හම්බ ඩයල් එකක් කියලා උඹට කිව්ව කතාව?
ඌ ඊට පස්සේ මගේ මූණවත් බලන්නේ නෑ යකෝ.....
කැ* ආතල් එක ඒක....
![]()
සෝමයා.......

ඔව් මචන් ස්ක්‍රීන් එකේ සීට් ඇරේන්ජ්මන්ට් එක වැටෙනවා ලස්සනට. බුකින් කරපුවා රතු පාටට එන්නේ. ඕන තැන් ටික අපිටසිලෙක්ට් කරගන්න පුලුවනි.![]()