බුදු පිළිම

Tarzon

Active member
  • Oct 10, 2014
    338
    135
    43
    jpvuae.jpg


    යාලුවනේ, මට මෙන්න මේ වගේ බුදු පිළිමයක් අවශ්‍ය වෙලා තියනවා. අඩි 3.5ක විතර ලස්සන බුදු පිළිමයක් මිලදී ගන්න පුළුවන් කොහෙන්ද (Colombo/Galle/Matara)? ඔයාල දන්නා ස්ථාන තියනවා නම් කියන්න. ලී නැතුව, ග්‍රැනයිට් / සිමෙන්ති වගේ materialඑකකින් හදපුව තමයි ඕන. දන්නේ නැත්නම් bump එකක් දාගෙන යමු.
     
    Last edited:

    MAHAWELI

    Member
    Mar 3, 2015
    300
    20
    0
    ගෙදර
    මචං. ගැටබෙ පන්සල පහු කරන් නුවර පැත්තට යනකොට තැනක් තියෙනවා වගෙ මතකයි, පොඩිිඩක් බලපන්. .
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    tho koheda inne....

    Kirulupana Baseline eka patan ganna tana junction eke tiyenawa Vidyadahara kiyala ekak eke thiyenawa...
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    uba inna diha kiyahan... kandy nam place 3k wage tiyenawa...... kurunegala 1 place ekak dananwa.....
     

    Tarzon

    Active member
  • Oct 10, 2014
    338
    135
    43
    uba inna diha kiyahan... kandy nam place 3k wage tiyenawa...... kurunegala 1 place ekak dananwa.....

    Colombo/Matara/Galle. Pilime lassana, quality ekak nam Kandy unath enna puluwan machan. Web site ekak tibeda (pic balanna)?
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කොල්ලුපිටිය සුපර් මාකට් බිල්ඩින් එකේ තියෙනව ලී කැටයම් විකුනන තැනක්.පොඩ්ඩක් ගිහින් බලන්න.ලක්සලෙත් තියෙනවා.සෙන්ටිමීටර් 35 උස එකක් 8000යි.මේක තමයි තියෙන්නෙ
    artcraftwoodenp05.jpg

    පිත්තල එකකුත් තියෙනවා.සෙන්ට්මීටර් 65 ක් උසයි.
    acbrasspro8.jpg

    වැඩි විස්තර මෙතනින් බලන්න
    http://www.laksala.gov.lk/
     
    Last edited:

    bhranaweerage

    Member
    Sep 25, 2006
    1
    0
    0
    Buddhist Cultural Centre also known as the Sri Sambuddhathwa Jayanthi Mandiraya, near the Thummulla Junction at No. 32, Havelock Road (re- named as Sri Sambuddhathwa Jayanthi Mawatha) Colombo 05.

    best place

    ask for work of piliyandla deshabandu, he is the best
     

    Attachments

    • project_image_1.jpg
      project_image_1.jpg
      80.9 KB · Views: 36

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    Machan,

    Bellanvila thiyanawa lassana pilima hadanathanak.

    Budu una kiyala hithan inna ara samanthrabaddayage pansalakiyala hithan inna hotel eka laga. Bellanthota. (Bellanvila handiyen papiliyana paththata) Gananuth sadaranai. Wadath quality.
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Ahhh Thawa Ehaliyagoda Rathnapura athara place ekak tiyenawa (ea hariyata kiyana nama danne nee ban).. Rathanapure ida eddi left hand side eke... wisthara oni nam kiyapan...
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    උබ කොහෙද ? මරු තැනක් තීයෙනව හැබැයි ටිකක් ගණන් බෙල්ලන්විල පන්සල ලග
     

    Tarzon

    Active member
  • Oct 10, 2014
    338
    135
    43
    උබ කොහෙද ? මරු තැනක් තීයෙනව හැබැයි ටිකක් ගණන් බෙල්ලන්විල පන්සල ලග

    Colombo/Matara/Galle ok. Maru thanak kiwwe mokakda ban?
     

    lahiru2000

    Well-known member
  • Feb 13, 2007
    1,305
    241
    63
    In the world
    machan
    kaju gama hariye thiyenawa pilima nelana thanak.
    Government place ekak
    prices reasonable
    apita ona modle eke (samadhi,Aukana ect)
    egolla gawa thiyena modle ekak nam 2 weeks
    nathnam 2 - 3 months