හීනෙන් හෙන්රියා පොල් කොට කනවා දැකල එපා!!!!!!!! කියාගෙන ඇහැරුනාලු![]()
rofl:ෆුල් අනාථ ප්ලාස්ටික් 5c (c for cheap) එකක් තියෙන්නේ
දැන් රිදිලා මරු කියවයි
5s ekak thiyan photo upload karanna yana welawa ? Apple karayo papol hadanawa dannawanam![]()
na halo..me magula upload wenne na..danui phone eken pics damme ithin![]()
wow!පට්ටයිනේ නැන්දේ..
ඕය ගොතලද...
![]()


Apo 5c da ? Chaa max


Rupiyal 50 and 100 notes uth thiyenawa...
Maxxa nande.![]()

Ane mama ahinsaka duppath gani..apita kohenada daas gana wala ewa..![]()

Mama hithuwe nandata kathaa witharai gothanna puluwan kiyala...balinnam mehum gethum uth puluwan ne![]()

ඊයේ රෑ 2.45 වෙනකන් ඔය වැඩේ කලා...නිදි මරගාතේ ඇස් පියවෙද්දිත්..යාන්තන් කරලා ඉවරකරන්න පුලුවන් වුනේ දැන්..
වැඩේ නම් පට්ට නැන්දේ
අපේ අත්තම්මත් ඉස්සර ඔහොම ඒවා ගොතනවා
හෙන වෙලාවක් යනවා නේද ඕකට?


Mama hithuwe nandata kathaa witharai gothanna puluwan kiyala...balinnam mehum gethum uth puluwan ne![]()

ඊයේ රෑ 2.45 වෙනකන් ඔය වැඩේ කලා...නිදි මරගාතේ ඇස් පියවෙද්දිත්..යාන්තන් කරලා ඉවරකරන්න පුලුවන් වුනේ දැන්..
![]()
wede lassanai 
Honda duppath![]()
Ashmi gems![]()

මේක ප්ලාස්ටික් කැන්වස් එකේ මැහුවේ..අනිත් පික් එකේ මැද්දේ ටික ගෙතුවා..![]()
අපේ ආච්චි අම්මටත් සුපිරියටම ගොතන්න පුලුවන්. නැන්දත් ඒ වසසෙම වගේ ඇති එහෙනම්..
ඇයි බොරුත් ගොතන්න පුළුවන්.........අර ලන්ච් එක බලාපොරොත්තුවෙන් ඉන්න අලියා තාම බඩගින්නේ![]()


අලියට මාර මතකයක් තියෙන්නේ...එක දවසක් නිකමට මට කියවුනේ..මේකා පොලවේ හැපි හැපි ලන්ච් ඉල්ලනවනේ දැන්..