EK Married Club-14

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    k3t85l.jpg

    wow!:shocked: පට්ටයිනේ නැන්දේ..:shocked: ඕය ගොතලද...:D:D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    k3t85l.jpg

    wow!:shocked: පට්ටයිනේ නැන්දේ..:shocked: ඕය ගොතලද...:D:D

    මේක ප්ලාස්ටික් කැන්වස් එකේ මැහුවේ..අනිත් පික් එකේ මැද්දේ ටික ගෙතුවා..:D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නැන්දේ ෆොටෝ දාන්නේ අර පොඩි insert image icon එක ක්ලික් කරලා එන msg box එකට URL එක දාල :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Mama hithuwe nandata kathaa witharai gothanna puluwan kiyala...balinnam mehum gethum uth puluwan ne :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වැඩේ නම් පට්ට නැන්දේ :D

    අපේ අත්තම්මත් ඉස්සර ඔහොම ඒවා ගොතනවා :)

    හෙන වෙලාවක් යනවා නේද ඕකට?
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Mama hithuwe nandata kathaa witharai gothanna puluwan kiyala...balinnam mehum gethum uth puluwan ne :P

    :rofl::rofl:ඊයේ රෑ 2.45 වෙනකන් ඔය වැඩේ කලා...නිදි මරගාතේ ඇස් පියවෙද්දිත්..යාන්තන් කරලා ඉවරකරන්න පුලුවන් වුනේ දැන්..:)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    වැඩේ නම් පට්ට නැන්දේ :D

    අපේ අත්තම්මත් ඉස්සර ඔහොම ඒවා ගොතනවා :)

    හෙන වෙලාවක් යනවා නේද ඕකට?

    Tnx isuruwo..:D

    වෙලාවත් යනවා..ගොඩාක් ඉවසීමෙන් අවදානෙන් කරන්න ඕනේ ඉතින්..:)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Mama hithuwe nandata kathaa witharai gothanna puluwan kiyala...balinnam mehum gethum uth puluwan ne :P

    ඇයි බොරුත් ගොතන්න පුළුවන්.........අර ලන්ච් එක බලාපොරොත්තුවෙන් ඉන්න අලියා තාම බඩගින්නේ :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl::rofl:ඊයේ රෑ 2.45 වෙනකන් ඔය වැඩේ කලා...නිදි මරගාතේ ඇස් පියවෙද්දිත්..යාන්තන් කරලා ඉවරකරන්න පුලුවන් වුනේ දැන්..:)

    Nidi maranne mokatada ? :D wede lassanai :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේක ප්ලාස්ටික් කැන්වස් එකේ මැහුවේ..අනිත් පික් එකේ මැද්දේ ටික ගෙතුවා..:D

    එල එල. :cool: අපේ ආච්චි අම්මටත් සුපිරියටම ගොතන්න පුලුවන්. නැන්දත් ඒ වසසෙම වගේ ඇති එහෙනම්..:baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇයි බොරුත් ගොතන්න පුළුවන්.........අර ලන්ච් එක බලාපොරොත්තුවෙන් ඉන්න අලියා තාම බඩගින්නේ :rofl:

    :rofl::rofl::rofl:අලියට මාර මතකයක් තියෙන්නේ...එක දවසක් නිකමට මට කියවුනේ..මේකා පොලවේ හැපි හැපි ලන්ච් ඉල්ලනවනේ දැන්..
     
    Status
    Not open for further replies.