මොකක්ද බොලේ මට "තට්ට ගැනු " ගාන්නේ??? ඇරත් මන් ගැනියෙකුත් නෙමේ සියයට 1000 ෂුවර්.....
දැන් මොකෝ මා එක්ක කතා නොකරන්නේ මල්ලී???
Uta thattayek mannekin kotala...

මොකක්ද බොලේ මට "තට්ට ගැනු " ගාන්නේ??? ඇරත් මන් ගැනියෙකුත් නෙමේ සියයට 1000 ෂුවර්.....
දැන් මොකෝ මා එක්ක කතා නොකරන්නේ මල්ලී???

උඹේ මැහිලිත් එක්ක ඒ ළමයට කොහෙද ඇඳුමක් මහන්න ඉගන ගන්න වෙලාවක් ඉතින්![]()

මට තාම මේක තේරෙන් නැහැනේ...
අනිද්දා ඉඳන් පටන් ගන්නවා කෑම හදන වැඩේ..දිගට හරහට දාන්නන්කෝ..කට්ටිය මුකුත් කියන එකක් නෑනේ..![]()
aliya ewa dakala party eka illala kuru kuru gaai 
මොකක්ද බොලේ මට "තට්ට ගැනු " ගාන්නේ??? ඇරත් මන් ගැනියෙකුත් නෙමේ සියයට 1000 ෂුවර්.....
දැන් මොකෝ මා එක්ක කතා නොකරන්නේ මල්ලී???

අශ්මි අක්කේ අරක ලස්සනයි..සිරාවටම කියන්නේ

Uta thattayek mannekin kotala...![]()

සිරාවට??

අනිද්දා ඉඳන් පටන් ගන්නවා කෑම හදන වැඩේ..දිගට හරහට දාන්නන්කෝ..කට්ටිය මුකුත් කියන එකක් නෑනේ..![]()
Ela elaaliya ewa dakala party eka illala kuru kuru gaai
![]()
ඔය යකා කොයි වෙලේක හරි ගේ දොරකඩ ඉඳීද දන්නෑ "අශ්මි අක්කේ මගේ ලන්ච් එක ගාගෙන.".බයේ බෑ අප්පා..

සිරාවට??
මේ ටිකේ අවුරුදු වැඩ අයියේ...මන් හෙට අච්චාරුවක් හදන්නයි ඉන්නේ..අද කිබුළා අයියගෙන් අහගත්තා..![]()
badata hard eka.recover karanna yanna weida danne naa heta ? 
Ahh niyamai...kimbulagen ahuwa ???badata hard eka.recover karanna yanna weida danne naa heta ?
![]()

සිරාවට??
මේ ටිකේ අවුරුදු වැඩ අයියේ...මන් හෙට අච්චාරුවක් හදන්නයි ඉන්නේ..අද කිබුළා අයියගෙන් අහගත්තා..![]()

මොකක්ද හලෝ මෙහෙම හැමදාම හරිදුට කියන්නේ?? පොඩ්ඩක් pm එකක් වත් දාන්නකෝ ...මට තාම මේක තේරෙන් නැහැනේ...
![]()

අනේ තෑන්ක්ස් චාමියෝ..ඔයාලා ඔහොම කියද්දි හරිම සතුටුයි..ඕකට වෙච්ච මහන්සිය කොහේ ගියාද නෑ..![]()

ඔය යකා කොයි වෙලේක හරි ගේ දොරකඩ ඉඳීද දන්නෑ "අශ්මි අක්කේ මගේ ලන්ච් එක ගාගෙන.".බයේ බෑ අප්පා..
![]()

Kiyanna ba ou den wahane mathaka thiyan geyak geyak gaane hoyanawalu![]()