EK Married Club-14

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකක්ද බොලේ මට "තට්ට ගැනු " ගාන්නේ??? ඇරත් මන් ගැනියෙකුත් නෙමේ සියයට 1000 ෂුවර්.....
    දැන් මොකෝ මා එක්ක කතා නොකරන්නේ මල්ලී???

    Uta thattayek mannekin kotala...:lol:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    උඹේ මැහිලිත් එක්ක ඒ ළමයට කොහෙද ඇඳුමක් මහන්න ඉගන ගන්න වෙලාවක් ඉතින් :P

    මොකක්ද හලෝ මෙහෙම හැමදාම හරිදුට කියන්නේ?? පොඩ්ඩක් pm එකක් වත් දාන්නකෝ ...:dull::dull:මට තාම මේක තේරෙන් නැහැනේ...:dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනිද්දා ඉඳන් පටන් ගන්නවා කෑම හදන වැඩේ..දිගට හරහට දාන්නන්කෝ..කට්ටිය මුකුත් කියන එකක් නෑනේ..:D

    Ela ela :D aliya ewa dakala party eka illala kuru kuru gaai :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොකක්ද බොලේ මට "තට්ට ගැනු " ගාන්නේ??? ඇරත් මන් ගැනියෙකුත් නෙමේ සියයට 1000 ෂුවර්.....
    දැන් මොකෝ මා එක්ක කතා නොකරන්නේ මල්ලී???

    :baffled::baffled::baffled:
    කීබෝඩ් එක ගෙවෙයි කියල.:dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අශ්මි අක්කේ අරක ලස්සනයි..සිරාවටම කියන්නේ

    අනේ තෑන්ක්ස් චාමියෝ..ඔයාලා ඔහොම කියද්දි හරිම සතුටුයි..ඕකට වෙච්ච මහන්සිය කොහේ ගියාද නෑ..:D:love:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනිද්දා ඉඳන් පටන් ගන්නවා කෑම හදන වැඩේ..දිගට හරහට දාන්නන්කෝ..කට්ටිය මුකුත් කියන එකක් නෑනේ..:D

    4Sbclr5.gif
    4Sbclr5.gif
    4Sbclr5.gif
    4Sbclr5.gif
    4Sbclr5.gif
    4Sbclr5.gif
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Ela ela :D aliya ewa dakala party eka illala kuru kuru gaai :lol:

    :rofl:ඔය යකා කොයි වෙලේක හරි ගේ දොරකඩ ඉඳීද දන්නෑ "අශ්මි අක්කේ මගේ ලන්ච් එක ගාගෙන.".බයේ බෑ අප්පා..:oo::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol::lol: සිරාවට??

    මේ ටිකේ අවුරුදු වැඩ අයියේ...මන් හෙට අච්චාරුවක් හදන්නයි ඉන්නේ..අද කිබුළා අයියගෙන් අහගත්තා..:D:D:D:D:D

    Ahh niyamai...kimbulagen ahuwa ???:nerd: badata hard eka.recover karanna yanna weida danne naa heta ? :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :lol::lol::lol: සිරාවට??

    මේ ටිකේ අවුරුදු වැඩ අයියේ...මන් හෙට අච්චාරුවක් හදන්නයි ඉන්නේ..අද කිබුළා අයියගෙන් අහගත්තා..:D:D:D:D:D

    Woow..සිංහලද මැලේද?:D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොකක්ද හලෝ මෙහෙම හැමදාම හරිදුට කියන්නේ?? පොඩ්ඩක් pm එකක් වත් දාන්නකෝ ...:dull::dull:මට තාම මේක තේරෙන් නැහැනේ...:dull:

    ඌ ඇඳුම් මහන්න හරිම දක්ෂයිනේ :)
    මැෂිමක් නැති වෙලාවට අතේ හරි මහනවා :yes:

    SLIIT එකේ ඉන්නකොට free වෙලාවටත් අතේ මහනවා කියල තමයි යාලුවෝ නම් කියන්නේ :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl:ඔය යකා කොයි වෙලේක හරි ගේ දොරකඩ ඉඳීද දන්නෑ "අශ්මි අක්කේ මගේ ලන්ච් එක ගාගෙන.".බයේ බෑ අප්පා..:oo::lol:

    Kiyanna ba ou den wahane mathaka thiyan geyak geyak gaane hoyanawalu :P
     
    Status
    Not open for further replies.