EK Married Club-14

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අලුත් GIF එකකුත් හැදුවා...:P:P

    INuPwNL.gif

    පට්ට ඕයි මේක නම්...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇයි බොරුත් ගොතන්න පුළුවන්.........අර ලන්ච් එක බලාපොරොත්තුවෙන් ඉන්න අලියා තාම බඩගින්නේ :rofl:

    කෑමක් ගැනද කියන්නේ??
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනිද්දා ඉඳන් පටන් ගන්නවා කෑම හදන වැඩේ..දිගට හරහට දාන්නන්කෝ..කට්ටිය මුකුත් කියන එකක් නෑනේ..:D

    අවුරුදු කෑම් අන්ම් එපා. මළ ජරාව... :no::oo:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol::lol::lol: සිරාවට??

    මේ ටිකේ අවුරුදු වැඩ අයියේ...මන් හෙට අච්චාරුවක් හදන්නයි ඉන්නේ..අද කිබුළා අයියගෙන් අහගත්තා..:D:D:D:D:D

    :frown::angry:
    හැළ කිඹුල් තඩියා..
    අහිංසක මම ඊයේ පෝස්ට් එකක් දාලා කෑමක් ගැන අහලා කොකටුවා වගේ විරවිලා බලං හිටියා උත්තර දෙනකං.. ඒ අස්සේ ගෑණුන්ට අච්චාරු හදන හැටි කියලත් දීලා...

    :angry: :angry:
    කිඹුලයියේ... ඒවුවා ඔට්ටු නෑ හරිය...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඌ ඇඳුම් මහන්න හරිම දක්ෂයිනේ :)
    මැෂිමක් නැති වෙලාවට අතේ හරි මහනවා :yes:

    SLIIT එකේ ඉන්නකොට free වෙලාවටත් අතේ මහනවා කියල තමයි යාලුවෝ නම් කියන්නේ :)

    :confused:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl::rofl:නෑ හලෝ..මම නන් ආස මැලේ අච්චාරුවට..අපේ අම්මා ඉතින් මට වෙනම හදනවා..රටඉඳියි ලුණු දෙහියි දාලා....අම්මේ..මතක් වෙද්දිත් බඩගිනි වගේ..

    මෙලෝ රහක් නැති කෑමක්.. :oo:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එතකොට ඉසුරුවෝ , අර දවසක් මූ සියබලාපෙ නාන පොට් එකේ නාන්න ගිහින් , ගලක් නැතිව අතේම ඒ ඇදුම් හෝදන වෙලාවේ අර නංගි කෙනෙක් ඇහුවේ ඇයි මුගෙන් මෙහෙම ?
    අයියේ ගල දෙන්නද ගහලා හෝදන්න .....
    නැහැ නංගි මම අතේම ගහලා හොදගන්නම් , පුරුදු එහමනේ කියලා

    :dull:
    පරණ කතාවක්නේ..
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මිනියෝ, උඹ අවුරුද්දෙන් පස්සේ කොළඹ පැත්තේ වාහනයෙන් එන දවසක් කියපං කලින් මට.
    නංගිට බත් එක් දෙන්න ඕන........
    මම කොහොමත් ඔබතුමාට කෝල් කරල එන්න ඉන්නේ.....:cool:
    දතකට කෙලවෙලා මෙහෙදි ගැලෙව්වා. දැන් එතනම අනිකට එහෙමම වේගෙන එනවා. මෙහේ පෙන්නුවොත් බොසා ඒකත් ගලවයි.......:baffled:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආස්මි නැන්දේ...... අර ගොතලා ගොතලා ගොතලා හදලා තියෙන හැඹිලිය නම් සුපිරිය........ :) නැන්දාත් හොඳ ගෙතුම්කාරියක්නේ බලාගෙන ගියාම.......
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තඩි ආස්මි නැන්දේ....
    අර වගේ අත්කමක් කරන්න පළුවන් හැකියාවක් සහ ඉවසීමක් තියන කාන්තාවක් දකින්නට ලැබීමත් බොහෝ කලකට පසුව ලැබූ සතුටක් බව කිව යුතුය.
    ඔබේ දියණිය ද මෙවැනි පහන් කටයුත් වලට හැකි කම ලබත්වා!!!
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රස්සාවෙන් අස්වෙන්න කලින් දෙපාරක් හිතපන්.....:yes:
    නෝනගේ ආදායමෙන් ටිකකාලයක් ඉන්න පුලුවන්ද......:rolleyes:
    අමාරු නම් වෙන තැනකට ඔලුව දාගන්න කල් ඉවසපන් මලයෝ.:cool:
    අස්වෙන තරම් ලේසි නැති වෙයිවෙන හොඳ තැනක් හොයා ගන්න.:baffled:
    යුරා උඹ දෙන්නම පවුල් කාරයෝ, ඉතින් ඔය ආදායම මදි වෙයි (ටික කාලයක් යනකන්) පවුල් දෙකක්ගොඩදාගන්න.:yes:
    කාලයක් කට්ටකන්න පුලුවන් කියල හිතෙනව නම්විතරක් යුරාට සෙට් වෙයන්.:yes::dull:

    මමත් ශේප් එකෙන් එහෙන් මෙහෙන් කස්ටමර්ස්ලා කීප දෙනෙකුට බිස්නස් එක කරනවා අයියේ. මම අවුරුදු 07ක් වැඩ කරපු තැන මෙතන. දැං ඉතින් ඇති වගේ. අනිවාර්යෙන්ම මම තව ජොබක් හොයා ගන්නවා. හදිසියේ වත් කියලා තමා ලබූස්ට කියලා තිබ්බේ. කොයි වෙලේ හරි එලියට බැහැලා එනවා. ප්‍රතිපත්තියක් විදියට වයිෆ් ගෙන් සල්ලි ඉල්ලන්නේ නෑ මම. ගන්නෙත් නෑ. හදීසියටක ඉල්ල ගත්තත් අනිවා ආපහු දෙනවා. දෙන්නම වියදම් කරොත් තේරුමක් නෑ නේ.. :dull:
    ඒකයි යුරා ගෙන් අහලා හිටියේ රස්සවක් නැති ටික කාලෙට හරි ඌත් එක්ක ස්එට් වෙන්න පුළුවන්ද කියලා.. ඌටත් හොඳක් නේ වෙන්නේ..
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආස්මි නැන්දේ...... අර ගොතලා ගොතලා ගොතලා හදලා තියෙන හැඹිලිය නම් සුපිරිය........ :) නැන්දාත් හොඳ ගෙතුම්කාරියක්නේ බලාගෙන ගියාම.......
    යකෝ ගොතනවා නෙව ලෙසටම. ඒකනේ අපේ උනුත් නූලේ ඇමිනිලා තැපලිලා ඉන්නේ....:baffled::P
     
    Status
    Not open for further replies.