EK Married Club-14

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මාත් කියන්නේ මේකම තමයි දැන් රස්සා හෙවිල්ල ලේසි නෑ.
    අනික මේ සෝ කෝල්ඩ් යහපාලනේ එක්ක අන්සර්ටිනිට් එක නිසා තියන රස්සා අළුතින් හැදෙන්නේ නෑ. ආයෝජකයෝ හෝල්ඩ් වෙලා ඉන්නේ. (දැන් දෙතුන් දෙනෙක් අඩාගෙන එයි! කොරන්න දෙයක් නෑ ඇත්ත තිත්තයි):dull:

    :dull:
    ඒ වගේම තමා අපේ ඔෆිස් එකේ හාදයො හිතන් ඉන්නේ මේක විතරයි කොලඹ තියෙන එකම කන්තෝරුව කියලා..:rofl:
    අයියේ.. පුරප්පාඩු තියෙනවා. සුදුස්සොයි නැත්තේ...:yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මමත් ශේප් එකෙන් එහෙන් මෙහෙන් කස්ටමර්ස්ලා කීප දෙනෙකුට බිස්නස් එක කරනවා අයියේ. මම අවුරුදු 07ක් වැඩ කරපු තැන මෙතන. දැං ඉතින් ඇති වගේ. අනිවාර්යෙන්ම මම තව ජොබක් හොයා ගන්නවා. හදිසියේ වත් කියලා තමා ලබූස්ට කියලා තිබ්බේ. කොයි වෙලේ හරි එලියට බැහැලා එනවා. ප්‍රතිපත්තියක් විදියට වයිෆ් ගෙන් සල්ලි ඉල්ලන්නේ නෑ මම. ගන්නෙත් නෑ. හදීසියටක ඉල්ල ගත්තත් අනිවා ආපහු දෙනවා. දෙන්නම වියදම් කරොත් තේරුමක් නෑ නේ.. :dull:
    ඒකයි යුරා ගෙන් අහලා හිටියේ රස්සවක් නැති ටික කාලෙට හරි ඌත් එක්ක ස්එට් වෙන්න පුළුවන්ද කියලා.. ඌටත් හොඳක් නේ වෙන්නේ..
    යුරා කොහොමත් හොඳ එකා, මම කියුවේ ආදායම ටික කාලෙකට මදි වෙයිකියල. :cool:
    උඹ ඔය තේකොල ෆීල්ඩ් එක ගැන දන්න එකේ බැරිද තේ වෙන්දේසියෙන් තොග අරන් පැකට් කරලා කඩවලට බෙදන්න වගේ වැඩක් කරන්න. කට්ට කාල නමක් හදාගත්තොත් ගොඩ නේ....:rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යුරා කොහොමත් හොඳ එකා, මම කියුවේ ආදායම ටික කාලෙකට මදි වෙයිකියල. :cool:
    උඹ ඔය තේකොල ෆීල්ඩ් එක ගැන දන්න එකේ බැරිද තේ වෙන්දේසියෙන් තොග අරන් පැකට් කරලා කඩවලට බෙදන්න වගේ වැඩක් කරන්න. කට්ට කාල නමක් හදාගත්තොත් ගොඩ නේ....:rolleyes:

    ලාවට දැනටත් ඒක කරනවා මචං..:yes: ඒ උනාට මහා පරිමානයෙන් කරන්න අපාරුයි... කේස් වැඩියි.. :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තඩි ආස්මි නැන්දේ....
    අර වගේ අත්කමක් කරන්න පළුවන් හැකියාවක් සහ ඉවසීමක් තියන කාන්තාවක් දකින්නට ලැබීමත් බොහෝ කලකට පසුව ලැබූ සතුටක් බව කිව යුතුය.
    ඔබේ දියණිය ද මෙවැනි පහන් කටයුත් වලට හැකි කම ලබත්වා!!!
    මම නම් ඔය බතල කොටේ ඔය ගෙතුම කලා කියල පිලිගන්නේ නෑ.:baffled::P
    දැන් ඉන්න උන්දැලට පුලුවන්ද ඔහොම ගෙතුමක් ඉවසීමෙන් කරන්න......:dull:
    ඕක කඩෙන් ගත්තු එකක් වෙන්න ඕනි. නැත්නම් බාගෙට ගොතන ගමන් පින්තූරයක් ගන්න තිබුනා නෙව.:rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ලාවට දැනටත් ඒක කරනවා මචං..:yes: ඒ උනාට මහා පරිමානයෙන් කරන්න අපාරුයි... කේස් වැඩියි.. :dull:
    :cool::cool:
    මොනවද කේස් ටැක්ස් කේස්ද. මෙහේ මම දන්න එවුන් කරනවා ඕක. හැබැයි කොලිටි එක දිගටම තියාගන්න උන් දන්නේ නෑ. එතකොට අවුල්.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :cool::cool:
    මොනවද කේස් ටැක්ස් කේස්ද. මෙහේ මම දන්න එවුන් කරනවා ඕක. හැබැයි කොලිටි එක දිගටම තියාගන්න උන් දන්නේ නෑ. එතකොට අවුල්.

    මම දන්න කීප දෙනෙකුට ගෙදර පාවිච්චියට තේ අරගෙන දෙනවා. පොඩි ලාභයක් තියාගෙන. එච්චරයි අයියේ..
    මහා පරිමානෙන් කරන්න බෑ. කසල තේ කේස් තියෙනවා නේ. මාෆියා එකක් තනිකරම. ඉඅට්ටිය ඉන්නවා නම් ගන්න මම අරගෙන දෙන්නම්.. :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම දන්න කීප දෙනෙකුට ගෙදර පාවිච්චියට තේ අරගෙන දෙනවා. පොඩි ලාභයක් තියාගෙන. එච්චරයි අයියේ..
    මහා පරිමානෙන් කරන්න බෑ. කසල තේ කේස් තියෙනවා නේ. මාෆියා එකක් තනිකරම. ඉඅට්ටිය ඉන්නවා නම් ගන්න මම අරගෙන දෙන්නම්.. :yes:
    ඒකතමා කියන්නේ කසල නැතිව හොඳ තේ දීල නම හදාගන්න කියල.
    මගේ යාලුවෙක් මෙහේ කරනවා. නැත්නම් ස්ටාෆ් එකයිකැන්ටිමයි සෙට් කරගන්න තිබුනා. කැන්ටිමට දවසට කිලෝ 5-6 යනව ඇති මමහිතන්නේ. පුදුම විදියට මිනිස්සු තේ/ කහට බෝතල් අරන් යන්නේඑතනින්.....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒකතමා කියන්නේ කසල නැතිව හොඳ තේ දීල නම හදාගන්න කියල.
    මගේ යාලුවෙක් මෙහේ කරනවා. නැත්නම් ස්ටාෆ් එකයිකැන්ටිමයි සෙට් කරගන්න තිබුනා. කැන්ටිමට දවසට කිලෝ 5-6 යනව ඇති මමහිතන්නේ. පුදුම විදියට මිනිස්සු තේ/ කහට බෝතල් අරන් යන්නේඑතනින්.....

    :shocked:
    අම්මෝ නෑ. මම ගෙනහල්ල දෙන්නෙත් හොඳම තේ... මම කිව්වේ අයියේ කසල තේ කරන උං එක කිලෝ එකක්වත් ඉතුරු කරන්නේ නෑ.. උං ඔක්කොම ගන්නවා අඩු ගානට.. :dull:
     
    Status
    Not open for further replies.