10000යි

ඒ තප්පරේට ඉස්සුවා නේද..


10000යි

ඒ තප්පරේට ඉස්සුවා නේද..


මාත් කියන්නේ මේකම තමයි දැන් රස්සා හෙවිල්ල ලේසි නෑ.
අනික මේ සෝ කෝල්ඩ් යහපාලනේ එක්ක අන්සර්ටිනිට් එක නිසා තියන රස්සා අළුතින් හැදෙන්නේ නෑ. ආයෝජකයෝ හෝල්ඩ් වෙලා ඉන්නේ. (දැන් දෙතුන් දෙනෙක් අඩාගෙන එයි! කොරන්න දෙයක් නෑ ඇත්ත තිත්තයි)![]()



යකෝ ගොතනවා නෙව ලෙසටම. ඒකනේ අපේ උනුත් නූලේ ඇමිනිලා තැපලිලා ඉන්නේ....![]()


යුරා කොහොමත් හොඳ එකා, මම කියුවේ ආදායම ටික කාලෙකට මදි වෙයිකියල.මමත් ශේප් එකෙන් එහෙන් මෙහෙන් කස්ටමර්ස්ලා කීප දෙනෙකුට බිස්නස් එක කරනවා අයියේ. මම අවුරුදු 07ක් වැඩ කරපු තැන මෙතන. දැං ඉතින් ඇති වගේ. අනිවාර්යෙන්ම මම තව ජොබක් හොයා ගන්නවා. හදිසියේ වත් කියලා තමා ලබූස්ට කියලා තිබ්බේ. කොයි වෙලේ හරි එලියට බැහැලා එනවා. ප්රතිපත්තියක් විදියට වයිෆ් ගෙන් සල්ලි ඉල්ලන්නේ නෑ මම. ගන්නෙත් නෑ. හදීසියටක ඉල්ල ගත්තත් අනිවා ආපහු දෙනවා. දෙන්නම වියදම් කරොත් තේරුමක් නෑ නේ..
ඒකයි යුරා ගෙන් අහලා හිටියේ රස්සවක් නැති ටික කාලෙට හරි ඌත් එක්ක ස්එට් වෙන්න පුළුවන්ද කියලා.. ඌටත් හොඳක් නේ වෙන්නේ..


යුරා කොහොමත් හොඳ එකා, මම කියුවේ ආදායම ටික කාලෙකට මදි වෙයිකියල.
උඹ ඔය තේකොල ෆීල්ඩ් එක ගැන දන්න එකේ බැරිද තේ වෙන්දේසියෙන් තොග අරන් පැකට් කරලා කඩවලට බෙදන්න වගේ වැඩක් කරන්න. කට්ට කාල නමක් හදාගත්තොත් ගොඩ නේ....![]()
ඒ උනාට මහා පරිමානයෙන් කරන්න අපාරුයි... කේස් වැඩියි.. 
යකෝ ගොතනවා නෙව ලෙසටම. ඒකනේ අපේ උනුත් නූලේ ඇමිනිලා තැපලිලා ඉන්නේ....![]()


ඒකනම් දවසේ කතාව ඈ...... 
මම නම් ඔය බතල කොටේ ඔය ගෙතුම කලා කියල පිලිගන්නේ නෑ.තඩි ආස්මි නැන්දේ....
අර වගේ අත්කමක් කරන්න පළුවන් හැකියාවක් සහ ඉවසීමක් තියන කාන්තාවක් දකින්නට ලැබීමත් බොහෝ කලකට පසුව ලැබූ සතුටක් බව කිව යුතුය.
ඔබේ දියණිය ද මෙවැනි පහන් කටයුත් වලට හැකි කම ලබත්වා!!!




ලාවට දැනටත් ඒක කරනවා මචං..ඒ උනාට මහා පරිමානයෙන් කරන්න අපාරුයි... කේස් වැඩියි..
![]()


මොනවද කේස් ටැක්ස් කේස්ද. මෙහේ මම දන්න එවුන් කරනවා ඕක. හැබැයි කොලිටි එක දිගටම තියාගන්න උන් දන්නේ නෑ. එතකොට අවුල්.

ඒකතමා කියන්නේ කසල නැතිව හොඳ තේ දීල නම හදාගන්න කියල.මම දන්න කීප දෙනෙකුට ගෙදර පාවිච්චියට තේ අරගෙන දෙනවා. පොඩි ලාභයක් තියාගෙන. එච්චරයි අයියේ..
මහා පරිමානෙන් කරන්න බෑ. කසල තේ කේස් තියෙනවා නේ. මාෆියා එකක් තනිකරම. ඉඅට්ටිය ඉන්නවා නම් ගන්න මම අරගෙන දෙන්නම්..![]()
ඒකතමා කියන්නේ කසල නැතිව හොඳ තේ දීල නම හදාගන්න කියල.
මගේ යාලුවෙක් මෙහේ කරනවා. නැත්නම් ස්ටාෆ් එකයිකැන්ටිමයි සෙට් කරගන්න තිබුනා. කැන්ටිමට දවසට කිලෝ 5-6 යනව ඇති මමහිතන්නේ. පුදුම විදියට මිනිස්සු තේ/ කහට බෝතල් අරන් යන්නේඑතනින්.....


ආ කුකුළණි...... කිකිළියණි.......කෙසේද තොරතුරු.....
![]()

බඩා ජෝඩුව නම් හම්බවෙලා තියනවා... අමුතුවෙන් දෙන්න ඕනේ නෑ මෝඩ ජෝඩුව දැක්කම හිතාගන්න පුලුවන්නේ..![]()
උඹව කොටියම කාපිය...... 