EK Married Club-14

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
පට්ට යෑ. අපේ ගෙදර මනුස්සයත් ඔවුවා කොටනවා..
Tnx sudo..:D
අවුරුදු කෑම් අන්ම් එපා. මළ ජරාව... :no::oo:
Na na ewa nemei..:no:
මෙලෝ රහක් නැති කෑමක්.. :oo:
:P
ආස්මි නැන්දි වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක්


article-2353518-1A9CDCDA000005DC-629_634x424.jpg
Pala..pala:frown:
ආස්මි නැන්දේ...... අර ගොතලා ගොතලා ගොතලා හදලා තියෙන හැඹිලිය නම් සුපිරිය........ :) නැන්දාත් හොඳ ගෙතුම්කාරියක්නේ බලාගෙන ගියාම.......
හැඹිලිය?:frown:

Tnx sudoo..:D:D
තඩි ආස්මි නැන්දේ....
අර වගේ අත්කමක් කරන්න පළුවන් හැකියාවක් සහ ඉවසීමක් තියන කාන්තාවක් දකින්නට ලැබීමත් බොහෝ කලකට පසුව ලැබූ සතුටක් බව කිව යුතුය.
ඔබේ දියණිය ද මෙවැනි පහන් කටයුත් වලට හැකි කම ලබත්වා!!!
බොහෝම ස්තූතියි අයියේ..:D:D
යකෝ ගොතනවා නෙව ලෙසටම. ඒකනේ අපේ උනුත් නූලේ ඇමිනිලා තැපලිලා ඉන්නේ....:baffled::P

Tnx mini..:D

Onna kiwwa..:frown:
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මම නම් ඔය බතල කොටේ ඔය ගෙතුම කලා කියල පිලිගන්නේ නෑ.:baffled::P
දැන් ඉන්න උන්දැලට පුලුවන්ද ඔහොම ගෙතුමක් ඉවසීමෙන් කරන්න......:dull:
ඕක කඩෙන් ගත්තු එකක් වෙන්න ඕනි. නැත්නම් බාගෙට ගොතන ගමන් පින්තූරයක් ගන්න තිබුනා නෙව.:rolleyes:

මම කිව්වා කියලා හිතා ගන්න එකයි..තරි අයියා වල් කොටා කියන්නේ බොරුවට නෙමෙයිනේ..:frown:
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මේ කට්ටියට බැරිද මම ගොතපු එකට මිලක් නියම කරන්න..එතකොට මම කියන්නන් මට ඕකට කීයක් ගියාද කියලා..නිකන් හිතෙන විදිහට කියන්නකෝ..:D
 

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull: http://www.elakiri.com/forum/showpost.php?p=18162388&postcount=6791 :(

    වැරැද්ද මගේ....... :dull:

    මේ ත්‍රෙඩ් එක කොහෙන් කාගෙන කාගෙන එන්නද හිතා ගන්න බෑ..... ත්‍රෙඩ් එක කන්න වෙලාවකුත් නෑ...... :(

    මට වුනා වගේ කේස් එකක්...... හැබැයි ඩබල් කැබ් එකාටනම් දැනුනා වැදිල්ල....... මගේ නම් මඩ්ගාඩ් එක පිපුරුවා.......
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සෝක් පාපිස්ස...:yes::yes:

    අද දවල්ට එන්න කියලා ලන්ච් එකක් දෙන්න හිටියේ අලියට..දෙන්නෙම නෑ දැන් ඉතින්..අන් ගොලි අල් වලියා..:frown::angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ කට්ටියට බැරිද මම ගොතපු එකට මිලක් නියම කරන්න..එතකොට මම කියන්නන් මට ඕකට කීයක් ගියාද කියලා..නිකන් හිතෙන විදිහට කියන්නකෝ..:D

    ඕකට වියදම සාමාන්යෙන් කියක් වගේ යන්න ඇතිද.....?
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මේ කට්ටියට බැරිද මම ගොතපු එකට මිලක් නියම කරන්න..එතකොට මම කියන්නන් මට ඕකට කීයක් ගියාද කියලා..නිකන් හිතෙන විදිහට කියන්නකෝ..:D

    oya monawada manika gethuwe? :love:

    Seethali?oya nuwara eliyeda inne me dawas wala?:confused:

    nehe..AC eke :P
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මේ කට්ටියට බැරිද මම ගොතපු එකට මිලක් නියම කරන්න..එතකොට මම කියන්නන් මට ඕකට කීයක් ගියාද කියලා..නිකන් හිතෙන විදිහට කියන්නකෝ..:D

    Sale Price = Cost x 5...:yes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අද දවල්ට එන්න කියලා ලන්ච් එකක් දෙන්න හිටියේ අලියට..දෙන්නෙම නෑ දැන් ඉතින්..අන් ගොලි අල් වලියා..:frown::angry:

    Boru porondu..:dull: mama dakka eeye mata kiyala thiyena eewa..:yes:
    Mata ithin ooka penuna widihata thama mama kiwwe..ooka papissak nemeda...:confused:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඕකට වියදම සාමාන්යෙන් කියක් වගේ යන්න ඇතිද.....?

    වූල් 2 (60*2) 120+ කැන්වස් 1ට 45+ බට්න් 1ට 15=180

    රුපියල් 180 යි ගියේ..ගොතන කටුවයි ඉඳි කටුවයි නූල් වලටට්යි නැතුව..ඒවා ගෙදර තිබ්බනේ..:yes:
    oya monawada manika gethuwe? :love:



    nehe..AC eke :P

    Aiyoo oya dakke nadda wasthuwa..poddak pages 4-5 k withara gihin balanna sudu..:D

    Ohh ekai me..
     
    Status
    Not open for further replies.