Oyata ganna barida salli dila..Sale Price = Cost x 5...![]()

Boru porondu..mama dakka eeye mata kiyala thiyena eewa..
Mata ithin ooka penuna widihata thama mama kiwwe..ooka papissak nemeda...![]()

aiyo e joke ekatane sudoo...oya ithin ape ali patiyane..

අශ්මි අක්කේ හැඹිලිය නම් මරු![]()

ඔයා ගෙනාපු ගමන්ම ටැග් එක නොගලවා පින්තූරෙගත්ත නම් ගාන කියන්න තිබුනා....මේ කට්ටියට බැරිද මම ගොතපු එකට මිලක් නියම කරන්න..එතකොට මම කියන්නන් මට ඕකට කීයක් ගියාද කියලා..නිකන් හිතෙන විදිහට කියන්නකෝ..![]()

අද දවල්ට එන්න කියලා ලන්ච් එකක් දෙන්න හිටියේ අලියට..දෙන්නෙම නෑ දැන් ඉතින්..අන් ගොලි අල් වලියා..![]()

Boru porondu..mama dakka eeye mata kiyala thiyena eewa..
Mata ithin ooka penuna widihata thama mama kiwwe..ooka papissak nemeda...![]()

ඔයා ගෙනාපු ගමන්ම ටැග් එක නොගලවා පින්තූරෙගත්ත නම් ගාන කියන්න තිබුනා....![]()

ඉරිසියාවේ පුපුරනවා...

ඔයා වගේ නෙමෙයි සහෝ අනිත් අය..
කනබොන තැන් වලට නම් ඉතිං...![]()
තනියම කන්න ගියොත්.. මරණවා උඹව..![]()

Aiyoo oya dakke nadda wasthuwa..poddak pages 4-5 k withara gihin balanna sudu..
Ohh ekai me..

උ.වේ.ස.අනේ මේ යනවා යන්න...කඩෙන් ගත්තනන් මේකේ මම හැදුවා කියලා ෆොටෝ දන්නේ මොකටද මම..ඉරිසියාවේ පුපුරනවා...
ඔයා වගේ නෙමෙයි සහෝ අනිත් අය..
![]()

ඒ ගමන දෙන්නයි..මම මේ එක්කෙනෙක් ගෙන් බේරිල්ලක් නැතුව රටේ නැති බොරු කිය කිය ලන්ච් එක මගාරින්න හදනවා..අලි මදිවට කෝච්චි..![]()

අඵිධ ෂණීඵෙන් සිඨිමු..ෂණීෆයෙණ් ශිටිමි
ඔභට ඛේශේධ?

උ.වේ.ස.![]()

මමත් ඉන්නේ වැඩි ඈතක නෙවෙයිලු ඈ!
ඒ ගමන 3යි..
වූල් 2 (60*2) 120+ කැන්වස් 1ට 45+ බට්න් 1ට 15=180
රුපියල් 180 යි ගියේ..ගොතන කටුවයි ඉඳි කටුවයි නූල් වලටට්යි නැතුව..ඒවා ගෙදර තිබ්බනේ..![]()
ඒ ගමන දෙන්නයි..මම මේ එක්කෙනෙක් ගෙන් බේරිල්ලක් නැතුව රටේ නැති බොරු කිය කිය ලන්ච් එක මගාරින්න හදනවා..අලි මදිවට කෝච්චි..![]()