EK Married Club-14

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :P:P
    ඔයාවගේ මැනික් කාරයෙකුට ඕක හරිමසිම්පල් ප්ලෑන් එකක්නේ.....:rolleyes:
    හුරේ, මෙවර m.c.හිඅලුත් අවුරුදු සෙට්වීම ආශ්මී ජෙම්ස් හිදී.....:P:P:cool:

    ජයවේවා........... මෙදා පාර අවුරුදු ජයටම සමරන්න පුළුවන් වගේ......... :love::love:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඒ ගමන දෙන්නයි..මම මේ එක්කෙනෙක් ගෙන් බේරිල්ලක් නැතුව රටේ නැති බොරු කිය කිය ලන්ච් එක මගාරින්න හදනවා..අලි මදිවට කෝච්චි..:dull:

    Mama kiwwe...Boru porondu...:dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සුවෙන් සිටිමි.:cool:
    අවුරුදු නිවාඩුවට පොඩි ට්‍රිපක් යන්න තැනක් කියමුබලන්න.:rolleyes:

    යන්නේ මොකේද? බ්ජට් එක කීයද? දවස් කීයක්ද?
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම දැම්මේ කොත්මලේ චීස් එක.. :yes:
    කිඹුල් මාමිගේ මෙනූ එකමයි.. හයිලන්ඩ් හරි කොත්මලේ හරි දාන්න. :love:
    හැපී කවු එපා :baffled: :no:
    ක්‍රාෆ්ට් දාන්න සල්ලි නෑ නේ..:oo:
    හයිලන්ඩ් නම් ගෙදරත් තියෙනවා. එහෙනම් හදන්න ඕනි.:cool:
    මම හිතුවේ අර මොසරැල්ලා අනම් මනම් තියෙන්නේ එහෙම එකක්කියල.:baffled:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මට එහෙමත් කිව්වා එහෙනම් ඈ....... අපිට නොකියා පාටි දැම්මොත් ගේට්ටුව ලඟට ඇවිත් උපවාස කරනවා ලෙමන් පෆ් කකා හරිය...... :angry:
    :rofl::rofl::rofl:
    :P:P
    එකෙක්ට ගිහින් කාලා එන්න දීපංකෝ... :frown:
    :rofl::rofl:
    ඉතින් ඒක හැඹිලියක්නේ :oo::rofl:
    :angry::angry:
    මේ මොකද යකෝ මේ :baffled:

    :rofl::rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යන්නේ මොකේද? බ්ජට් එක කීයද? දවස් කීයක්ද?
    එක නයිට් අවුටකට. අපි 4
    අරපිදුරුතලාගලනම් පට්ට ලස්සනයි. දුර කොහොමද....:rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අර වයිට් ක්‍රීම් සෝස් පැකට් එකද.......? මාත් මේ ගෙනත් තියං බලං ඉන්නවා...... :rofl:
    ඔව් බන්, උඹ කියපු නිසා ගෙනාවේ. තක්කාලි එක අවුල් ඇතිකියල හිතුනා.......:P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Boru porondu...:dull:
    :rofl::P
    මම දැම්මේ කොත්මලේ චීස් එක.. :yes:
    කිඹුල් මාමිගේ මෙනූ එකමයි.. හයිලන්ඩ් හරි කොත්මලේ හරි දාන්න. :love:
    හැපී කවු එපා :baffled: :no:
    ක්‍රාෆ්ට් දාන්න සල්ලි නෑ නේ..:oo:
    :yes:
    :P:P
    ඔයාවගේ මැනික් කාරයෙකුට ඕක හරිමසිම්පල් ප්ලෑන් එකක්නේ.....:rolleyes:
    හුරේ, මෙවර m.c.හිඅලුත් අවුරුදු සෙට්වීම ආශ්මී ජෙම්ස් හිදී.....:P:P:cool:
    හත් දෙයියනේ...කාපියව් මාව..:angry::angry:
    Bayawenna epa ban..oooka labena lunch ekak neme...:D:D
    :rofl::rofl::P:love:
    අපි සිංහලෙන් කිව්වට මේ යෝදී ඉංගිරිස් ටයිප්ලුනේ බං....... ඉතින් ඔන්න ඔහේ එකට පර්ස් කියලම කියහන්....... :P

    සිදෙයි ඒකට නම්.. :rolleyes:
    :rofl:
    මටත් ඉතින් මහ දුරක් නෑනේ :P
    මෙන්න තව එකක්..අපේ පැත්තේ කුප්ප වැඩ නෑ සහෝ ඔයාට කියලා කරගන්න..
    ජයවේවා........... මෙදා පාර අවුරුදු ජයටම සමරන්න පුළුවන් වගේ......... :love::love:

    Aiyoo..:sorry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔය කියන පාටිය නම් ඉතිං අනන්තයේ තමා කුකුළණි!

    මඟුලක් කරනවා ඉඳගෙන...... ළඟ පාතක නැව් කඹයක් වත් නෑ නැන්දා ලිඳෙන් ගොඩගන්න...... එහෙව් බව දැන දැනම ලිඳේ දාලා නැන්දාව.......... :rofl::rofl:
     
    Status
    Not open for further replies.