ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ආ කුකුළණේ...... අද කඩුවෙල ට්‍රෑෆික් එකේදි..... මම ගිහින් ඈනගත්තා බොලව් ඩිමෝ බට්ටෙක්ගේ..... :dull: හොද වෙලාවට ඌට දැනුනේවත් නෑ සීන් එක...... :P මගේ මඩ් ගාඩ් එක හීරුනා...... :( :(

    අපරාදෙ.. ඩිමෝ බට්ටගෙ ඩයල් එක ඇවිත් පොඩි සද්දයක් දාන්න තිබ්බ උඹට රෙවෙන්නම..:baffled:
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0

    pulsar ekada machan brake madida ?
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    Machanla,motorcycle ekaka petrol dawasak dekak padinnathnam hari rata gedara nathara karala thiyena kota off karala thiyanna onada? Mata samahara welawata kalabaleta amathaka wela kick karakara , self start eka oba oba innawa. Passe thamayi mathakwenne petrol off kala withthiya.petrol off karala thiyedi mathaka nathiwa self start hari kick start hari karana eka hoda nadda ? Anika petrol off karala thibbama ai on kalath tika welawak yanakan start wenne nane!
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    70kata 80kata wage pulsar kattak ganna naethiweida kollane :yes::yes::yes::yes::yes:

    :baffled:...බුදු අම්මේ...H , J නම්බර් බයික් එකක් ගන්න වෙන්නේ ඔය ගානට....රනින් කන්ඩිෂන් එකක් බලල ගනින් පුතේ...නැත්තන් දන්නෙම නැතුව 120 ක ම වෙයි බයික් එක..
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    Machanla,motorcycle ekaka petrol dawasak dekak padinnathnam hari rata gedara nathara karala thiyena kota off karala thiyanna onada? Mata samahara welawata kalabaleta amathaka wela kick karakara , self start eka oba oba innawa. Passe thamayi mathakwenne petrol off kala withthiya.petrol off karala thiyedi mathaka nathiwa self start hari kick start hari karana eka hoda nadda ? Anika petrol off karala thibbama ai on kalath tika welawak yanakan start wenne nane!

    මම නම් කවදාවත් පෙට්‍රල් ඕෆ් කරන්නේ නෑ...
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,244
    4,387
    113
    ඇයි එන්නද
    Machanla,motorcycle ekaka petrol dawasak dekak padinnathnam hari rata gedara nathara karala thiyena kota off karala thiyanna onada? Mata samahara welawata kalabaleta amathaka wela kick karakara , self start eka oba oba innawa. Passe thamayi mathakwenne petrol off kala withthiya.petrol off karala thiyedi mathaka nathiwa self start hari kick start hari karana eka hoda nadda ? Anika petrol off karala thibbama ai on kalath tika welawak yanakan start wenne nane!

    mokatada ban off karanne, off karanna one na, ubage carb eke leak ekak na neda

    off karala self gahuwa kiyala mukuth venne na, motare gevenava vitharayi

    carb ekata thel pirenna epayi start venna. ekata 10sec vage yanava
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    ජන්තු අයියා;18164422 said:
    මම නම් කවදාවත් පෙට්‍රල් ඕෆ් කරන්නේ නෑ...

    dawas deka thunak nathara karala thibbath off karanne nadda ?
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    mokatada ban off karanne, off karanna one na, ubage carb eke leak ekak na neda

    off karala self gahuwa kiyala mukuth venne na, motare gevenava vitharayi

    carb ekata thel pirenna epayi start venna. ekata 10sec vage yanava

    dawas deka thunak eka thana nathara karala thibath off karana onnadda machan ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    ඔය කොරගෙන තියෙන්නේ.. දැන් දිගටම ඇක්සිඩන්ට් යකෝ පරිස්සමින් පැදපිය... :angry: ඒත් වැඩක් නෑ ඉතින්.:dull:

    :baffled: මගේ වැරැද්ද....... :dull:

    isaraha brake vitharayi neda gahanne, ubage bara daranna ba isaraha brake valata

    :yes: ඔව් බං ට්‍රෑෆික් එකේදි ඈල්ලෙන්නේ ඉස්සරහා බ්‍රේක් විතරයි..... මේ හයියෙන් ගිහින් නෙවේ බං.... ට්‍රෑෆික් එකේ එක පාරට බ්‍රේක් වෙද්දි..... බ්‍රේක් පොඩ්ඩක් මදි උනා...... :( :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    අපරාදෙ.. ඩිමෝ බට්ටගෙ ඩයල් එක ඇවිත් පොඩි සද්දයක් දාන්න තිබ්බ උඹට රෙවෙන්නම..:baffled:

    :frown: අඩෝ මේ උඹලගේ පලාත නෙවේ.... කඩුවෙල..... අපේ ඒරියා එක...... :angry: :angry:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    හීරෝ කුකුලා දැක්කෙ නෑ නේද කාලෙකින්..:rolleyes:

    හීරෝ කුකුලගේ පෙට්‍රල් පොම්පේ ගියාද දන්නේ නෑ...එතකොට එලකිරියට මූන දෙන්න බෑ කුකුලට..එතකොට කුකුලා මානසිකව වැටෙනවා...වැටිලා දනිස් තුවාල වෙනවා..තුවාල වලට බේත් දාන්න ගියාම ලස්සන නර්ස් කෙනෙක් දකිනවා..නර්ස් ට ලයින් පාර දානවා...නර්ස් ගේ කොල්ලා මූ ට ගහනවා..පහුවදාට කුකුළා පොම්පේ ගන්න හීරෝ කම්පනියට යනවා..කිරිඅප්පට බල්ලෝ පැනපි නර්ස් ගේ කොල්ලා හීරෝ එකේ වැඩ කරන්නේ..ඌ මූ ට පොම්පේ දෙන්න බෑ කියනවා..කුකුළා අනාථ වෙලා ගෙදර එනවා...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18167757 said:

    ගෙදර ඇවිත් මුගේ පොම්පෙ බයික් එකට හයි කරලා බයික් එක ස්ටාර්ට් කරන්න හදනවලු. :yes:මරහඬ දෙනවලු ඒත් ස්ටාර්ට් වෙන්නෑලු..:baffled:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ගෙදර ඇවිත් මුගේ පොම්පෙ බයික් එකට හයි කරලා බයික් එක ස්ටාර්ට් කරන්න හදනවලු. :yes:මරහඬ දෙනවලු ඒත් ස්ටාර්ට් වෙන්නෑලු..:baffled:

    :lol::lol::lol::lol:...ඒ කියන්නේ ඒ පොම්පෙත් ෆේල් ද ?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18167836 said:
    :lol::lol::lol::lol:...ඒ කියන්නේ ඒ පොම්පෙත් ෆේල් ද ?

    ගැරෙජ් එකට පෙන්නුවම පොම්පෙ තැලිල වැඩී කිව්වලු.:eek:
     
    Status
    Not open for further replies.