බජට් එක හරියටම කියන්න බෑ නෙව. 10-15/= විතර. අඩු නම් තව හොඬයිට්රිප් එකේ දුරද? නැත්තම් කන්ද පාමුල ඉඳං දුරද?
කන්ද පාමුල ඉඳන් උඩට කිලෝමීටර 07යි..වාහනේ යන්න ඇහැකියි..
මට සම්පූර්ණ ටුවර් එකට කිලෝමීටර 527ක් ගිහින් තිබුනා..
හැටන් පාරෙන් නුවරඑළිය, අඹේවෙල දෙපාරක් ගියා, නුවර පාරෙන් කොළඹ.
පෙට්‍රෝල් 3000ක විතර ගියේ..
හැබැයි සීසන් නිසා මේ ටිකේ රූම්ස් නම් නෑ. තියෙන හුන්ඩුත් පට්ට ගනන්. මම ඒකයි කලින් ගියේ..
බජට් එක කියපං අයියේ.. උපරිම කීයක් වියදම් කරන්න ඇහැක්ද?

අපි දෙන්නයි, පොඩි දෙන්නයි යන්නේ.සුපිරි හෝටල් ඕනි නෑ.....

ඒක හොඬයිවගේ. ෆාම් එක ඇතුලට ගිහින් බලන්න දෙනවද. ඔයාල නැවතුන තැන කොහොමද....

වාහනේ යන්න ඇහැකියි..






