EK Married Club-14

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හයිලන්ඩ් නම් ගෙදරත් තියෙනවා. එහෙනම් හදන්න ඕනි.:cool:
    මම හිතුවේ අර මොසරැල්ලා අනම් මනම් තියෙන්නේ එහෙම එකක්කියල.:baffled:

    නෑ..:no:
    හයිලන්ඩ් එක රසයි කොත්මලේ එකට වඩා...:yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කසුන්ගේ මම ආසම සිංදුව "මීදුම් දුමාරයේ...සීත හැන්දෑ යාමේ..සිහින ඇඳ සානුවේ...ආසා නැතිද මාත් එක්ක තනිව ඉන්න.."100 සැරයක් වුනත් අහන් ඉන්න පුලුවන් එක දිගට..:yes::love:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නැත්නම් හාට් ඇටෑක් එකක් ඇවිත් වලකජ්ජ ගහයි.;)
    රට ඉඳන් මිනිය ගේන්න කීයක් යයිද. කාගෝ ශිප් එකක ගේන්න වෙන්නේ......:P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කසුන්ගේ මම ආසම සිංදුව "මීදුම් දුමාරයේ...සීත හැන්දෑ යාමේ..සිහින ඇඳ සානුවේ...ආසා නැතිද මාත් එක්ක තනිව ඉන්න.."100 සැරයක් වුනත් අහන් ඉන්න පුලුවන් එක දිගට..:yes::love:

    :oo: Thari ayyageth ooka thama favorite...:rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එක නයිට් අවුටකට. අපි 4
    අරපිදුරුතලාගලනම් පට්ට ලස්සනයි. දුර කොහොමද....:rolleyes:

    ට්‍රිප් එකේ දුරද? නැත්තම් කන්ද පාමුල ඉඳං දුරද?
    කන්ද පාමුල ඉඳන් උඩට කිලෝමීටර 07යි..:cool: වාහනේ යන්න ඇහැකියි..
    මට සම්පූර්ණ ටුවර් එකට කිලෝමීටර 527ක් ගිහින් තිබුනා..
    හැටන් පාරෙන් නුවරඑළිය, අඹේවෙල දෙපාරක් ගියා, නුවර පාරෙන් කොළඹ.
    පෙට්‍රෝල් 3000ක විතර ගියේ.. :cool:
    හැබැයි සීසන් නිසා මේ ටිකේ රූම්ස් නම් නෑ. තියෙන හුන්ඩුත් පට්ට ගනන්. මම ඒකයි කලින් ගියේ.. :cool:
    බජට් එක කියපං අයියේ.. උපරිම කීයක් වියදම් කරන්න ඇහැක්ද?
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නැත්නම් හාට් ඇටෑක් එකක් ඇවිත් වලකජ්ජ ගහයි.;)
    රට ඉඳන් මිනිය ගේන්න කීයක් යයිද. කාගෝ ශිප් එකක ගේන්න වෙන්නේ......:P

    නෑ නෑ..මිනියවත් ගේන්නේ නෑ..බේරිල්ලක් නැති වෙයි මලබත කන්න දීලා...:dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කසුන්ගේ මම ආසම සිංදුව "මීදුම් දුමාරයේ...සීත හැන්දෑ යාමේ..සිහින ඇඳ සානුවේ...ආසා නැතිද මාත් එක්ක තනිව ඉන්න.."100 සැරයක් වුනත් අහන් ඉන්න පුලුවන් එක දිගට..:yes::love:

    මගේ නම් කසුන්ගේ ආසම සින්දුව එකක්. කසුන්ගේ හොඳම සින්දුව තව එකක්.. :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Sira...woow..maru sinduwa neda?:D

    INuPwNL.gif
     
    Status
    Not open for further replies.