පසු ගිය මාසයේ සිට මම ආර්ථික වශයෙන් යම් තරමක් සිරවීමි. දියණිය ගේ කටයුත්තකට එකවර ලොකු මුදලක් අදින්නට සිදුවිය. මෙවර අවුරුද්දට වියදම් දරන්නේ බිරින්දෑය.....
එහෙම තියෙද්දීත් අද මම 51900/-ක් වැටුප් සහ ප්රසාද දීමනා ලෙස සේවිකාවනට ගෙව්වෙමි.
නමුත්.......
18900(වැටුප් සහ දීමනා)+19100(ප්රසාද දීමනා) ගත් එකීවත් මුදල්ගනන් කර ගන්නා ලෙස කීවිට එසේ කලේ නැත!
අඩුතරමේ තමාට මෙතරම් මුදලක් ලැබී ඇතිබවට සිනාවක් මුහුණේ රදවා ගැනීමවත් ඇය කලේ නැත. අවුරුදු තෑග්ග ලෙස දුන් ඇදුම ඇද බලන ලෙස කීවත් එයද ඇය ප්රතික්ෂේප කලාය.......
මට කන්නට බොන්නට මුදල් නැති වුවද මම මගෙන් සිදුවිය යුතු යුතුකම් සහ වගකීම් ඉටු කරමි.
මිනිසුන්ට හිනහවක් මුවේ ඇද ගැනීමට විදයමක් යන්නේ නැත. එවැනි දෙයක් වුව අන් කෙනෙක් ගේ සතුට වෙනුවෙන් කර ගැනීමට දැන් පරම්පරාවට නුවුමනාය.........
අත්යයන්ත කළකිරීමකින් සිටිමි කුකුළණි!

එය විස්තර කිරීමට මා දන්න හෙල බසින් නුපුළුවන!
එහෙම තියෙද්දීත් අද මම 51900/-ක් වැටුප් සහ ප්රසාද දීමනා ලෙස සේවිකාවනට ගෙව්වෙමි.
නමුත්.......
18900(වැටුප් සහ දීමනා)+19100(ප්රසාද දීමනා) ගත් එකීවත් මුදල්ගනන් කර ගන්නා ලෙස කීවිට එසේ කලේ නැත!
අඩුතරමේ තමාට මෙතරම් මුදලක් ලැබී ඇතිබවට සිනාවක් මුහුණේ රදවා ගැනීමවත් ඇය කලේ නැත. අවුරුදු තෑග්ග ලෙස දුන් ඇදුම ඇද බලන ලෙස කීවත් එයද ඇය ප්රතික්ෂේප කලාය.......මට කන්නට බොන්නට මුදල් නැති වුවද මම මගෙන් සිදුවිය යුතු යුතුකම් සහ වගකීම් ඉටු කරමි.

Last edited: