EK Married Club-14

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව්....:yes::yes:

    එකෙන්ම.....

    මගේ ඉස්කෝලේ හොඳම යාළුවා..... කෙටියෙන්ම කිව්වොත් බුදු ෆිට් එක..... ක්ලාස් එකේදී කෙල්ලෙක් ගැන හිත හිතා ලතවෙවී සැහෙන්න කාලයක් හිටියා අහගන්න බැරුව...... බැරිම තැන මම ඒ කෙල්ලට මු ගැන කිව්වම එකිත් OK...... ඔන්න දැන් අන්තිමේ දෙන්නා ලව් කරනවා..... අම්මටසිරි මෙන්න ටික ටික අරූ මාව අයින් කරනවා...... අන්තිමේ ජෝඩුව බැඳලා ඔසී ගියා..... වෙඩිම උන් දෙන්නා එකතු කරපු මේ මට ඇරෙන්න අනිත් එවුන් ඔක්කොටම කිව්වා වගේම ඔසී යන්න කලින් දුන්නු පාටියත් මට හැර අනිත් ඔක්කොම එවුන්ට කිව්වා...... බැඳලා ඔසී ගිහිල්ලා කියලා දැනගත්තෙත් මාස ගානක් ගිහින් වෙන යාලුවෙක් එක්ක කතා කරද්දී උගේ කටින් පිටවුණා හින්දා....... උනුත් මට නොකියා ඉඳලා තියෙන්නේ මම දුක් වෙයි කියලා....... එත් මම අරුන් දෙන්නා ලව් කරන අතරේ මාව ඈත් කරද්දීම මම හිත හදාගත්තා පාප මිත්‍රයෙක් ආස්සරේ කරේ කියලා......
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    ඔය වගේ එවුන් ගනන් ගන්න එපා අයියේ..:yes: උන් ඕන ලබ්බක් කරගත්ත දෙන්. මංනම් ගනන් ගන්නෙ නෑ.:yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔය වගේ එවුන් ගනන් ගන්න එපා අයියේ..:yes: උන් ඕන ලබ්බක් කරගත්ත දෙන්. මංනම් ගනන් ගන්නෙ නෑ.:yes:

    නෑ මල්ලි මම ගණන් ගන්නේ නෑ....... එකයි මම කිව්වත් ආස්සරේ කලේ පාප මිත්‍රයෙක් කියලා මම හිත හදාගත්තා කියල.......
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නෑ මල්ලි මම ගණන් ගන්නේ නෑ....... එකයි මම කිව්වත් ආස්සරේ කලේ පාප මිත්‍රයෙක් කියලා මම හිත හදාගත්තා කියල.......

    අපේ එවුන් එක්ක ට්‍රිප් යන්න ගිහින් මං අතින් පෙට්‍රල් ගහගෙන යන්න කලින් දවසේ එක බයික් එකක් ස්ටාර්ට් වෙන්නේ නැතුව රෑ 12ටත් පාරේ තල්ලු කරනවා එක එක ඒවා කර කර. පහුවෙනිදා උදේ 6ට නැගිටලා එක දිගට 1 විතර වෙනකම් දඟලල තමා ඒක හදාගෙන ගියේ. ඒ යනකොට උන ගැනිලා මහන්සියටම. :dull: ඒ මගෙ බයික් එකේ රවුම් ගහන්න බලන් හිටපු එවුන්ටනම් මතකයක්වත් නෑ දැන්.. වැඩක් නෑ ඕවා.:dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපේ එවුන් එක්ක ට්‍රිප් යන්න ගිහින් මං අතින් පෙට්‍රල් ගහගෙන යන්න කලින් දවසේ එක බයික් එකක් ස්ටාර්ට් වෙන්නේ නැතුව රෑ 12ටත් පාරේ තල්ලු කරනවා එක එක ඒවා කර කර. පහුවෙනිදා උදේ 6ට නැගිටලා එක දිගට 1 විතර වෙනකම් දඟලල තමා ඒක හදාගෙන ගියේ. ඒ යනකොට උන ගැනිලා මහන්සියටම. :dull: ඒ මගෙ බයික් එකේ රවුම් ගහන්න බලන් හිටපු එවුන්ටනම් මතකයක්වත් නෑ දැන්.. වැඩක් නෑ ඕවා.:dull:

    අපිට හොඳ පාඩම් බං මෙව්වා......
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    එකෙන්ම.....

    මගේ ඉස්කෝලේ හොඳම යාළුවා..... කෙටියෙන්ම කිව්වොත් බුදු ෆිට් එක..... ක්ලාස් එකේදී කෙල්ලෙක් ගැන හිත හිතා ලතවෙවී සැහෙන්න කාලයක් හිටියා අහගන්න බැරුව...... බැරිම තැන මම ඒ කෙල්ලට මු ගැන කිව්වම එකිත් OK...... ඔන්න දැන් අන්තිමේ දෙන්නා ලව් කරනවා..... අම්මටසිරි මෙන්න ටික ටික අරූ මාව අයින් කරනවා...... අන්තිමේ ජෝඩුව බැඳලා ඔසී ගියා..... වෙඩිම උන් දෙන්නා එකතු කරපු මේ මට ඇරෙන්න අනිත් එවුන් ඔක්කොටම කිව්වා වගේම ඔසී යන්න කලින් දුන්නු පාටියත් මට හැර අනිත් ඔක්කොම එවුන්ට කිව්වා...... බැඳලා ඔසී ගිහිල්ලා කියලා දැනගත්තෙත් මාස ගානක් ගිහින් වෙන යාලුවෙක් එක්ක කතා කරද්දී උගේ කටින් පිටවුණා හින්දා....... උනුත් මට නොකියා ඉඳලා තියෙන්නේ මම දුක් වෙයි කියලා....... එත් මම අරුන් දෙන්නා ලව් කරන අතරේ මාව ඈත් කරද්දීම මම හිත හදාගත්තා පාප මිත්‍රයෙක් ආස්සරේ කරේ කියලා......

    Othana nam wena scene ekak aththe...:rolleyes::rolleyes:
     
    කලකිරුණා ඕයි ඒ වුනාට මම......:dull::dull:
    ඇදුම් දෙක අරගත්තේ හෝමගම ඔප්නා එකෙන්. අයිති එකා මගේ රෝගියෙක්. ඌ මයි ඊයේ ඇදුම් දෙක සිලෙක්ට් කරල දුන්නේ. හොද කොලිටි ඇදුම් ......

    ඇත්තමයි අද පුදුම විදියට කළකිරුණේ...
    දුමක් ඇදීමට යමි.:dull::dull::dull:
    සමහරුන්ට කොච්චර හොද කරත් වෑඩක් නෑ අයියේ, ඒ වෙලාවට තමා හිතෙන්නෙ කාක්කන්ට ආප්ප අරන් දුන්නනම් හොදයි කියලා
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මල පනින්න හරි මොකකට හරි හේතුව බං ඒ ඇහුවේ මොකක්ද කියලා..... උඹ කියපු දේ මට මීටර් වුනේ නෑ....... :oo:

    Uuta hithenna athi oya e kellath ekka set wei kiyala...:dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පසු ගිය මාසයේ සිට මම ආර්ථික වශයෙන් යම් තරමක් සිරවීමි. දියණිය ගේ කටයුත්තකට එකවර ලොකු මුදලක් අදින්නට සිදුවිය. මෙවර අවුරුද්දට වියදම් දරන්නේ බිරින්දෑය.....
    එහෙම තියෙද්දීත් අද මම 51900/-ක් වැටුප් සහ ප්‍රසාද දීමනා ලෙස සේවිකාවනට ගෙව්වෙමි.

    නමුත්.......

    18900(වැටුප් සහ දීමනා)+19100(ප්‍රසාද දීමනා) ගත් එකීවත් මුදල්ගනන් කර ගන්නා ලෙස කීවිට එසේ කලේ නැත!:dull: අඩුතරමේ තමාට මෙතරම් මුදලක් ලැබී ඇතිබවට සිනාවක් මුහුණේ රදවා ගැනීමවත් ඇය කලේ නැත. අවුරුදු තෑග්ග ලෙස දුන් ඇදුම ඇද බලන ලෙස කීවත් එයද ඇය ප්‍රතික්ෂේප කලාය.......

    මට කන්නට බොන්නට මුදල් නැති වුවද මම මගෙන් සිදුවිය යුතු යුතුකම් සහ වගකීම් ඉටු කරමි.:dull:

    මිනිසුන්ට හිනහවක් මුවේ ඇද ගැනීමට විදයමක් යන්නේ නැත. එවැනි දෙයක් වුව අන් කෙනෙක් ගේ සතුට වෙනුවෙන් කර ගැනීමට දැන් පරම්පරාවට නුවුමනාය.........:dull:

    අත්‍යයන්ත කළකිරීමකින් සිටිමි කුකුළණි!:dull::dull::dull:
    එය විස්තර කිරීමට මා දන්න හෙල බසින් නුපුළුවන!:dull:

    :dull:
    අනේ මංදා..... මෙහෙවු උන්... අපේ මහ එවුං වගේ මහ එවුං හම්බවෙන්න තිබ්බේ මොට්ට කිකිලියොන්ට..
    තේරෙයි එහෙම උනා නම්.... :sorry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපොයි ඔව් ගිය පාර කාමරේට විතරක් මාර ගානක් ගත්තා උන්. බෙඩ් ටී විතරයි දුන්නේ.....:baffled::dull:
    එහෙම නෑ. අපේ ලොක්ක මාර ආසයි පරිසරයබලන්න. එහෙම තැනක්.
    මම කෝල් කරන්නම් හවස.

    ;)
    එලකිරි...
    මට හිතෙනවා නුවර නැවතිලා නකල්ස් ගියා නම් හොඳා කියලා...:yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොකටුවෙණි!
    මම බ්‍රෝඩ් බෑන්ඩ් ලයින් එකක් ගතිමි.
    මේකේ බාගත වන සහ උඩුගත වන දත්ත ප්‍රමාණය ප්‍රස්ථාර ආකාරයේ නිරූපණයකින් පෙන්විය හැකි යම් මෘදුකාංග කෑල්ලක් තිබේ ද?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මිනිපුරයාණෙනි!
    සමහර විට ඔය පැත්තේ ක්ලිනික් එකක වැඩට එන්නට වන්නට පුළුවන් මේ වසර අගදී.....
    දඩුවන්ගල වැවිලි සමාගම විසින් අළුත් පෞද්ගලික රෝහලක් හදනව නේද රත්නපුර.....
    අන්න ඒකේ....

    :shocked:
    මාමේ...
    මාලඹේ ක්ලිනික් එක දාලා යනවැයි..
    දඬුවන්ගල... :shocked:
    They are top on the business now.
    Danduwangala, Danduwangala CTC, Zenara, Parakaduwa, Winwood Garden
    all these factories are under Danduwangala Plantation. They produce the best teas at the moment.. So don't miss the chance.. :love:
     
    Status
    Not open for further replies.