ඔව්....![]()
එකෙන්ම.....
මගේ ඉස්කෝලේ හොඳම යාළුවා..... කෙටියෙන්ම කිව්වොත් බුදු ෆිට් එක..... ක්ලාස් එකේදී කෙල්ලෙක් ගැන හිත හිතා ලතවෙවී සැහෙන්න කාලයක් හිටියා අහගන්න බැරුව...... බැරිම තැන මම ඒ කෙල්ලට මු ගැන කිව්වම එකිත් OK...... ඔන්න දැන් අන්තිමේ දෙන්නා ලව් කරනවා..... අම්මටසිරි මෙන්න ටික ටික අරූ මාව අයින් කරනවා...... අන්තිමේ ජෝඩුව බැඳලා ඔසී ගියා..... වෙඩිම උන් දෙන්නා එකතු කරපු මේ මට ඇරෙන්න අනිත් එවුන් ඔක්කොටම කිව්වා වගේම ඔසී යන්න කලින් දුන්නු පාටියත් මට හැර අනිත් ඔක්කොම එවුන්ට කිව්වා...... බැඳලා ඔසී ගිහිල්ලා කියලා දැනගත්තෙත් මාස ගානක් ගිහින් වෙන යාලුවෙක් එක්ක කතා කරද්දී උගේ කටින් පිටවුණා හින්දා....... උනුත් මට නොකියා ඉඳලා තියෙන්නේ මම දුක් වෙයි කියලා....... එත් මම අරුන් දෙන්නා ලව් කරන අතරේ මාව ඈත් කරද්දීම මම හිත හදාගත්තා පාප මිත්රයෙක් ආස්සරේ කරේ කියලා......




ඒ මගෙ බයික් එකේ රවුම් ගහන්න බලන් හිටපු එවුන්ටනම් මතකයක්වත් නෑ දැන්.. වැඩක් නෑ ඕවා.




