EK Married Club-14

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :rolleyes: මුදල් ගණන් කර නොගන්නේ ඔබට ඈති භක්තිය නිසාවෙන් යයි සිතමි...... :yes: සාමාන්‍යයෙන්.... මුදලක් තම ස්වාමියාගෙන් ලබා ගන්නා සේවකයා.... ස්වාමියා ඉදිරියේ ගණන් නොකරයි. :no: ගෙදර හෝ මගදි හෝ ගණන් කර බලයි. :yes: එබැවින් ඒ ගැන සිතා කළකිරී වැඩක් නැත. :D

    අවුරුදු තෑග්ග ලෙස දුන් ඈදුම ඈද බලන්නේ නැතුව ඉන්න ඈත්තේ නම්...... කුප්ප දත් දොස්තරයා...... කොහේ කැමරා අටවා ඈද්දයි උන් හට විශ්වාස නොමැති බැවිනි....... :baffled: :baffled:

    ඉලෙක්ට්‍රොනික් අයිටම් එකත් කෙල උනත්..... අහෝ මට කෙල උනා.... මං මලා මං මලා ආදී වශයෙන්...... හත්පණ රගන ඔබතුමා....... ඉහත සිද්ධින් දෙක සම්බන්ධයෙනුත්..... එසේ වීම නොම අරුමෙකි...... :baffled:

    රිදෙයි...... මරු කියවයි....... යහපාලනේට බනියි....... :lol: :lol: :baffled:

    Mehemama hithannath ba ithin..:no:software ekak install karaganna bada mamita katha karana manussaya, hidden cam scene ekak record karayi kiyala hithanna amarui...:sorry::sorry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :dull: wal kohaa ou kelwannama koho koho ganawa :dull:
    ගුඩ් මෝර්නිං චිකන්ස්..
    හීල කෑම පෑන් මාමා ගෙන් පටන් ගමු.

    කොහා....:growl: කොහා නෙමෙයි ඌ කැ* කොහා... :growl:
    මතක් කරන්න එපා. පාරක යන්න නෑ ඌ නිසා... සැමිනියං කොහා පරපුර...:growl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked: පැස්ටා එක්ක චීස් කන්න නම් ටිකක් මහන්සි වෙන්න වෙයි..... ඒකට ලෑස්ති වෙලා වරෙන්..... AC කාමර වල ElaKiri යන්න වෙන්නේ නෑ එතකොට... හරිය...... :angry:



    :rofl: :P



    :baffled: එතන මොකද බං ඔච්චර කොස්සෝ ගොඩක් බැහැලා ඉන්නේ.... ඒ මදිවට පාර පුරා වලවල්.... ඒ නිසා තවත් වෙලා යනවා..... වාහන පදින මොකාද කැමති වාහනේ දඩ බඩ ගාලා වලවල් වල දාන්න.... ඉතින් ස්ලෝ එකේ යන්නේ..... පට්ට ට්‍රෑෆික්.... :baffled:



    :dull: මටත්..... වෙලාව තමා නැත්තේ බං..... 12 වෙනිදත් CCTV වැඩක්....... 13 තමා කොකිසක් වත් හදන්න වෙලාවක් හොයා ගන්න වෙන්නේ....... :dull:



    :rolleyes: ඈයි බොල බොට කිසිම බැංකු කාඩ් එකක් නැද්ද.....?? ක්‍රෙඩිට් කාඩ්ම ඕනා නෑ..... ඩෙබිට් කාඩ් එකෙනුත් පුලුවන්..... :yes:

    හා!!!
    හැබැයි කිරියට නම් යන්න එපා කියන්න බෑ බොට. AC ඕනේ නෑ.. කිරියට නම් යන්න ඕනේ.. :frown:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rolleyes: ඔය ෆිල්ම් එක පොඩිහිටියන්ට පමණයි නේද.....?? :rolleyes:

    :lol: කලින් උඹ බොක්ස් ඉල්ලගෙන ඈවිත් මතක ඈති ටිකට් කවුන්ටරේ එකාට..... :P

    :eek:
    හොඳ ප්‍රශ්ණයක්.. ඇති ලබ්බක් නෑ ඒකේ..
    ජීවිතේ පළමු වතාවට ඔය ලබ්බ අස්සට රිංගුවේ හොට්ටෝ... :frown:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සර් එදා අර අනික් මිස් එක්කනම් බොක්ස් ගිය නිසා මම එහෙම හිතුවේ කියල කවුන්ටරේ බුවා කිව්වලු :rofl:

    :lol: :lol:
    මරයි යකෝව් මාව..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl: කොහෙද උඹ චීත්තයක් ඈදන් ආවේ නෑ නේ...... එහෙම ආවා නම් තමා බැකප් කරන ඩේටාත් අමතක කරන් කෝල් කරන්නේ ඔය හැලයා...... :yes: රිදෙයි..... මරු කියවයි...... :yes: :baffled:


    :shocked:
    මානසිකව වැටුනා ඕයි ඒකටනම්..
    පොරෝ පාරක් ගහගන්න හිතෙනවා මේ වෙලාවට අහවල් තැනට.. :sorry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rolleyes: මුදල් ගණන් කර නොගන්නේ ඔබට ඈති භක්තිය නිසාවෙන් යයි සිතමි...... :yes: සාමාන්‍යයෙන්.... මුදලක් තම ස්වාමියාගෙන් ලබා ගන්නා සේවකයා.... ස්වාමියා ඉදිරියේ ගණන් නොකරයි. :no: ගෙදර හෝ මගදි හෝ ගණන් කර බලයි. :yes: එබැවින් ඒ ගැන සිතා කළකිරී වැඩක් නැත. :D

    අවුරුදු තෑග්ග ලෙස දුන් ඈදුම ඈද බලන්නේ නැතුව ඉන්න ඈත්තේ නම්...... කුප්ප දත් දොස්තරයා...... කොහේ කැමරා අටවා ඈද්දයි උන් හට විශ්වාස නොමැති බැවිනි....... :baffled: :baffled:

    ඉලෙක්ට්‍රොනික් අයිටම් එකත් කෙල උනත්..... අහෝ මට කෙල උනා.... මං මලා මං මලා ආදී වශයෙන්...... හත්පණ රගන ඔබතුමා....... ඉහත සිද්ධින් දෙක සම්බන්ධයෙනුත්..... එසේ වීම නොම අරුමෙකි...... :baffled:

    රිදෙයි...... මරු කියවයි....... යහපාලනේට බනියි....... :lol: :lol: :baffled:

    :lol:
    පවු බඩෝ....
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පොඩි කාලේ මට හැමතිස්සෙම අසනීප වෙනවා. එක්කෝ බඩේ අමාරුවක් එක්කෝ උණක් මොකක්ම හරි මලදානයක් හැදිලා මාව ග්‍රෑන්ඩ්පාස් සුලේයිමාන් හොස්පිටල් එකේ උස්සං ගිහිල්ලා නවත්වනවා අම්මයි තාත්තායි දෙන්නා. මම හරි ආසයි ඕකට යන්න. වෙන මොකවත් නිසා නෙමෙයි. මාව පොඩි කාලේ ඉස්පිරිතාලේ නැවත්තුවාම මම ඉල්ලලා අඬන්නේ වෙලාව බලන්න අත් ඔරලෝසුවක්. ඉතිං තාත්තා අනිවාර්යෙන්ම මට චූටි ඔරලෝසු කෑල්ලක් ගෙනත් දෙනවා අතේ බැඳං ඉන්න. මම පොඩි එකා කාලේ මගේ වර්ගීකරණය අනුව අත් ඔරලෝසු කාන්ඩ 02 කට බෙදලා තිබුනා. පළවෙනි එක කටු කැරකෙන ඔරලෝසු. දෙවෙනි එක අංක වැටෙන ඔරලෝසු. මම එවුවට පොඩි කාලේ කිව්වේ ඉලෙක්ට්‍රොනික් ඔරලෝසු කියලා. මම ආසම මට ඕනේම ඔන්න ඔය ඉලෙක්ට්‍රොනික් ඔරලෝසු තමා. ඉතිං සුලේයිමාන් එකේ ඉන්නකං ඔය ඔරලෝසුව අතින් ගලවන්නේ නෑ. එච්චරට මම ඔරලෝසු වලට ආසයි."Casio G-Shock" ගැන දැනගන්නේ ඉස්කෝලේ 04-05 පන්තියේදී විතර. ඉස්සර වැල්ලම්පිටිය හන්දියේ තියෙනවා උස ඔරලෝසු පෙට්ට්ටියක් තියෙන ඉලෙක්ට්‍රික් බඩු කඩයක්. අම්මා එක්ක ක්ලාස් ඉවර වෙලා එනගමන් බස් එකක් එනකන් ඔය ඔරලෝසු පෙට්ටිය වටේ කැරකි කැරකි ඔරලෝසු බලන එක තමා කරන්නේ. හැමදාම ඔතනින් යනකොට විනාඩියක් හරි ඒ උස ඔරලෝසු පෙට්ටිය දිහා බලලා තමා එන්නේ. ඒ පෙට්ටියේ ඔරලෝසු ස්ථානගත වෙලා තිබුනේ උඩම පිරිමි ඔරලෝසු, යටම ගෑණූ ඔරලෝසු විදියටයි. පිරිමි ඔරලෝසු වලත් උඩම කටු කැරකෙන එවුවා. දෙවනුව ඉලෙක්ට්‍රොනික් එවුවා. ඔතන තමා ඉස්සේල්ලාම මම "G-Shock "එකක් දකින්නේ. එවුවා ඔරිජිනල් නෙමෙයි කියලා ඉතිං එත්කොට දන්නේ නෑ. කොහොම හරි අඬලා අඬලා අඬලා තාත්තා එක්ක ගිහින් "G-Shock " ඔරලෝසුවක් ගත්තා. ඒ වෙනකොට රුපියල් 100යි වටිනාකම. අද වෙනකන්ම මම Casio "G-Shock" පිස්සෙක්. මම වගේම "G-Shock" "Pathfinder" වලට කැමති කීප දෙනයි මට හම්බ වෙලා තියෙන්නේ. කොච්චර ලොකු ලොකු බ්‍රෑන්ඩ්ස් වල කොච්චර මිල අධික ඔරලොසු ආවත් ඉස්සරත් අදත් හෙටත් Casio "G-Shock" තමා වොච් එක. Casio සමාගමේ G-Shock developer ගේ හීනය උනේ මේකයි. "Creating a watch that never breaks." ඒක හැමදාටම එහෙමයි. නැත්තම් අවුරුදු 25ක් තිස්සේ මෙහෙම තියෙන්න විදියක් නෑ නෙව.

    51ZJ3daQx2L.jpg
     
    Last edited:
    Status
    Not open for further replies.