EK Married Club-14

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මමත් ගොහින් එන්නම් එහෙනම්.
    අද දෙන්නාගේම කකුල්වලට බෙහෙත් බඳින්න යන්න ඕනේ.කිය වෙයිද දන්නේ නෑ ගෙදර යනකොට :baffled:

    එල සහෝ එල.....

    පරිස්සමින් පලයන්........ :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට වුනා වගේ කේස් එකක්...... හැබැයි ඩබල් කැබ් එකාටනම් දැනුනා වැදිල්ල....... මගේ නම් මඩ්ගාඩ් එක පිපුරුවා.......

    :baffled: මම නම් ඊට අඩුවෙන් බේර ගත්තා........ :baffled: :(
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :baffled: මම නම් ඊට අඩුවෙන් බේර ගත්තා........ :baffled: :(

    මට කරගන්න දෙයක් තිබුනෙම නෑ..... එහා පැත්තේ කාර් කාරයා මගේ ඇඟටම ආවා...... උගෙන් බේරෙන්න ඌ ගැන කල්පනාවෙන් ඇවිත් ඉස්සරහා කැබ් එක එක පාරටම බ්රේක් කරපු එක දැක්කේ නෑ......... කැබ් එකක් හින්දා හොඳා කාර් එකක්නම් ඌට පුක්ෂණය කළා වගේ ඇතුලට බහීවි උගේ බෆර් එක........ :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔයා ගෙනාපු ගමන්ම ටැග් එක නොගලවා පින්තූරෙගත්ත නම් ගාන කියන්න තිබුනා....:yes:

    :rofl: ලිද.......

    :rolleyes: මොකක්ද මේ හැඹිලි කතාව.....?? කෙරවලක ඉදන් කාගෙන කාගෙන එන්න වෙයි වගේ...... :yes: :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට කරගන්න දෙයක් තිබුනෙම නෑ..... එහා පැත්තේ කාර් කාරයා මගේ ඇඟටම ආවා...... උගෙන් බේරෙන්න ඌ ගැන කල්පනාවෙන් ඇවිත් ඉස්සරහා කැබ් එක එක පාරටම බ්රේක් කරපු එක දැක්කේ නෑ......... කැබ් එකක් හින්දා හොඳා කාර් එකක්නම් ඌට පුක්ෂණය කළා වගේ ඇතුලට බහීවි උගේ බෆර් එක........ :rofl:

    :baffled: මේක නම් මගේ වැරැද්ද....... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ ඕයි.අන්න ග්‍රෑන්ඩ් ප්‍රයිම් එකක් අරන්. :dull: මං කිව්වා 3C එකවත් ගන්න කියලා. ඒකත් නෑලු. ඩිවයින් එකෙන් අරන් තියෙන්නේ. ඩයල්කොම් ෂුවර් නෑනේ.:dull:

    :frown: සැම්සුන් ෆෝන් ඕනා නම් කියපියව්...... ජෝන් කීල්ස් වොරන්ටි එක්ක...... :yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: සැම්සුන් ෆෝන් ඕනා නම් කියපියව්...... ජෝන් කීල්ස් වොරන්ටි එක්ක...... :yes:

    දැන්ද යකෝ කියන්නේ..:angry: ඔන්න අරන් ඉවරයි.. මං ඒ මගුල ගන්න එපාම කිව්වා.. අරගෙන දැන්. මට මොකෝ.:dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යකෝ ගෙදර හිටියත් බිසීද?:baffled:

    If_you_know_what_I_mean_meme_lol.png
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කොකටුවෙණි!
    මම බ්‍රෝඩ් බෑන්ඩ් ලයින් එකක් ගතිමි.
    මේකේ බාගත වන සහ උඩුගත වන දත්ත ප්‍රමාණය ප්‍රස්ථාර ආකාරයේ නිරූපණයකින් පෙන්විය හැකි යම් මෘදුකාංග කෑල්ලක් තිබේ ද?

    මෙන්න මේක විතරයි මටනම් ටිකක්හරි ෂේප් වෙන එකකට තියෙන්නේ...

    අනිත්වා ඔක්කොම වගේ අවුල්.:dull:

    http://www.thinkbroadband.com/tbbmeter.html

    හැබැයි දැන්නම් ඕක දාගෙන නෑ. ඔක්කොමටම වඩා ලේසියි යූසේජ් මීටරේ එක්ස්ටෙන්ෂන් එක...:yes:
    ග්‍රාෆ් නම් නෑ. ඔය දුන්න එක හොඳයි වැඩේට..:yes:

    මේකත් දාගන්න බ්‍රව්සරේට...:yes:

    https://addons.mozilla.org/EN-US/firefox/addon/slt-usage-meter/
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොකටුවෙණි!
    මම බ්‍රෝඩ් බෑන්ඩ් ලයින් එකක් ගතිමි.
    මේකේ බාගත වන සහ උඩුගත වන දත්ත ප්‍රමාණය ප්‍රස්ථාර ආකාරයේ නිරූපණයකින් පෙන්විය හැකි යම් මෘදුකාංග කෑල්ලක් තිබේ ද?

    netspeedmonitor / CUCUSOFT Net Guard

    දෙකම ෆ්‍රී & ඕපන් සෝස්...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒවා නම් අවුලක් නෑ. මට පාස්ටා එක්ක චිස් කන්න පුළුවන් පඩියක් දෙනවා නේ? :rofl:
    ලේන් නිතිය බයික් වලට අදාල වෙන්නේ නැත නේ? :dull:

    :shocked: පැස්ටා එක්ක චීස් කන්න නම් ටිකක් මහන්සි වෙන්න වෙයි..... ඒකට ලෑස්ති වෙලා වරෙන්..... AC කාමර වල ElaKiri යන්න වෙන්නේ නෑ එතකොට... හරිය...... :angry:

    මම අතීතය මෙනෙහි කරනවා බඩා මොනවහරි ඇහුවොත් උත්තර දෙන්න මතක තියෙන්න එපැයි...... :lol::lol::lol:

    :rofl: :P

    ඒ හුයන්න ගැන නම් තව වචනයක් කියන්න එපා මගේ බ්ලඩ් ප්‍රෙෂර් වැඩි වෙනවා කේන්තියට....... :growl:

    :baffled: එතන මොකද බං ඔච්චර කොස්සෝ ගොඩක් බැහැලා ඉන්නේ.... ඒ මදිවට පාර පුරා වලවල්.... ඒ නිසා තවත් වෙලා යනවා..... වාහන පදින මොකාද කැමති වාහනේ දඩ බඩ ගාලා වලවල් වල දාන්න.... ඉතින් ස්ලෝ එකේ යන්නේ..... පට්ට ට්‍රෑෆික්.... :baffled:

    ගෙදර අසපස් කරන්න තියෙනවා බං....... අනික උඹ හිතන්නේ ටිකට්ස් තියෙයි කියලද සති අන්තේ......?

    :dull: මටත්..... වෙලාව තමා නැත්තේ බං..... 12 වෙනිදත් CCTV වැඩක්....... 13 තමා කොකිසක් වත් හදන්න වෙලාවක් හොයා ගන්න වෙන්නේ....... :dull:

    ගෙවන්න වෙන්නේ කාඩ් එකෙන් නේද.....? කාඩ් නෑනේ......

    :rolleyes: ඈයි බොල බොට කිසිම බැංකු කාඩ් එකක් නැද්ද.....?? ක්‍රෙඩිට් කාඩ්ම ඕනා නෑ..... ඩෙබිට් කාඩ් එකෙනුත් පුලුවන්..... :yes:
     
    Status
    Not open for further replies.