මුදල් ගණන් කර නොගන්නේ ඔබට ඈති භක්තිය නිසාවෙන් යයි සිතමි......
සාමාන්‍යයෙන්.... මුදලක් තම ස්වාමියාගෙන් ලබා ගන්නා සේවකයා.... ස්වාමියා ඉදිරියේ ගණන් නොකරයි.
ගෙදර හෝ මගදි හෝ ගණන් කර බලයි.
එබැවින් ඒ ගැන සිතා කළකිරී වැඩක් නැත.
![]()
අවුරුදු තෑග්ග ලෙස දුන් ඈදුම ඈද බලන්නේ නැතුව ඉන්න ඈත්තේ නම්...... කුප්ප දත් දොස්තරයා...... කොහේ කැමරා අටවා ඈද්දයි උන් හට විශ්වාස නොමැති බැවිනි.......![]()
![]()
ඉලෙක්ට්‍රොනික් අයිටම් එකත් කෙල උනත්..... අහෝ මට කෙල උනා.... මං මලා මං මලා ආදී වශයෙන්...... හත්පණ රගන ඔබතුමා....... ඉහත සිද්ධින් දෙක සම්බන්ධයෙනුත්..... එසේ වීම නොම අරුමෙකි......![]()
රිදෙයි...... මරු කියවයි....... යහපාලනේට බනියි.......![]()
![]()
![]()
software ekak install karaganna bada mamita katha karana manussaya, hidden cam scene ekak record karayi kiyala hithanna amarui...

ගුඩ් මෝර්නිං චිකන්ස්..wal kohaa ou kelwannama koho koho ganawa
![]()
කොහා නෙමෙයි ඌ කැ* කොහා... 

පැස්ටා එක්ක චීස් කන්න නම් ටිකක් මහන්සි වෙන්න වෙයි..... ඒකට ලෑස්ති වෙලා වරෙන්..... AC කාමර වල ElaKiri යන්න වෙන්නේ නෑ එතකොට... හරිය......
![]()
![]()
![]()
එතන මොකද බං ඔච්චර කොස්සෝ ගොඩක් බැහැලා ඉන්නේ.... ඒ මදිවට පාර පුරා වලවල්.... ඒ නිසා තවත් වෙලා යනවා..... වාහන පදින මොකාද කැමති වාහනේ දඩ බඩ ගාලා වලවල් වල දාන්න.... ඉතින් ස්ලෝ එකේ යන්නේ..... පට්ට ට්‍රෑෆික්....
![]()
මටත්..... වෙලාව තමා නැත්තේ බං..... 12 වෙනිදත් CCTV වැඩක්....... 13 තමා කොකිසක් වත් හදන්න වෙලාවක් හොයා ගන්න වෙන්නේ.......
![]()
ඈයි බොල බොට කිසිම බැංකු කාඩ් එකක් නැද්ද.....?? ක්‍රෙඩිට් කාඩ්ම ඕනා නෑ..... ඩෙබිට් කාඩ් එකෙනුත් පුලුවන්.....
![]()

ඔය ෆිල්ම් එක පොඩිහිටියන්ට පමණයි නේද.....??
![]()
කලින් උඹ බොක්ස් ඉල්ලගෙන ඈවිත් මතක ඈති ටිකට් කවුන්ටරේ එකාට.....
![]()

සර් එදා අර අනික් මිස් එක්කනම් බොක්ස් ගිය නිසා මම එහෙම හිතුවේ කියල කවුන්ටරේ බුවා කිව්වලු![]()

කොහෙද උඹ චීත්තයක් ඈදන් ආවේ නෑ නේ...... එහෙම ආවා නම් තමා බැකප් කරන ඩේටාත් අමතක කරන් කෝල් කරන්නේ ඔය හැලයා......
රිදෙයි..... මරු කියවයි......
![]()
![]()

ඔක්කම සංවරව ඉන්නවා නෙහ්හ්..... ඇතුලට එන්න බැලුවේ

Moko me renda bara hadichcha eka wage udallath aran duwanne![]()

Mage nama.heenen ahunaaaa![]()

මුදල් ගණන් කර නොගන්නේ ඔබට ඈති භක්තිය නිසාවෙන් යයි සිතමි......
සාමාන්‍යයෙන්.... මුදලක් තම ස්වාමියාගෙන් ලබා ගන්නා සේවකයා.... ස්වාමියා ඉදිරියේ ගණන් නොකරයි.
ගෙදර හෝ මගදි හෝ ගණන් කර බලයි.
එබැවින් ඒ ගැන සිතා කළකිරී වැඩක් නැත.
![]()
අවුරුදු තෑග්ග ලෙස දුන් ඈදුම ඈද බලන්නේ නැතුව ඉන්න ඈත්තේ නම්...... කුප්ප දත් දොස්තරයා...... කොහේ කැමරා අටවා ඈද්දයි උන් හට විශ්වාස නොමැති බැවිනි.......![]()
![]()
ඉලෙක්ට්‍රොනික් අයිටම් එකත් කෙල උනත්..... අහෝ මට කෙල උනා.... මං මලා මං මලා ආදී වශයෙන්...... හත්පණ රගන ඔබතුමා....... ඉහත සිද්ධින් දෙක සම්බන්ධයෙනුත්..... එසේ වීම නොම අරුමෙකි......![]()
රිදෙයි...... මරු කියවයි....... යහපාලනේට බනියි.......![]()
![]()
![]()

http://gossip.hirufm.lk/4243/2015/04/chandranis-mystery-murder-at-kahawatte-updates.html
බුද්ධාගමට අනුව.. මොනා වෙයිද කියලා හිතා ගන්න බෑ මුට..

mehemath dewal lankawe wenawada ban
yge kellata mona hithenawa athda dan na 