මොකද්ද අර පොතක් තියෙන්නෙ නම මතක නෑ. අර එක සින් එකක් තිබ්බා කොස් ඇට ලිපට දාලා එවා පුපුරලා අන්තිමට මුව පොලිසියෙන් අල්ලන් යන්නෙ. නම කියපන්කො එකෙ. බගත කරන්න ලින්ක් එකක් දෙන්නකො
කොස් ඇට ලිපට දැම්මාම කොහොමද බං පුපුරන්නෙ ?
![]()
අඩෝ උබ කොස් ඇට පුච්චලා කාල නැද්ද?



කොස් ඇට ලිපට දැම්මාම කොහොමද බං පුපුරන්නෙ ?
![]()

ඒ නොකෑවත් කොස් ඇට කොහොමද බං පුපුරන්නෙ ?