EK Married Club-14

Status
Not open for further replies.

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
Wihilu newei ayye.. puduma karadarayak mata nam.. mokwk hari wisadumak kiyannakoo

mm :sorry: mama nan hariyatama danne na nangi.. but oyage service provider ta kiuwoth mokada? Mobitel nan mobitel walata kiyala baluwoth mokada? eeta passe oyage contacts wala nathi number ekakin call ekak aapu gaman eyage location eka ganna widiyata? habai ochchara durata yanna one wade tikak dura diga giyoth witharai. mulma stepo eka thama uta epa wenakan inna eka.eeta uta epa wela nikan ideewi
 
Jul 18, 2014
2,363
78
0
somewhere

Hmm... owne :(
 
minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මිණි අයියේ...
    මොකෝ වෙන්නේ දැං? නුවර යනවද? මහියංගනේ යනවද? :cool:
    නුවර පැත්තේ යන්න තමයි බැලුවේ......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නුවර පැත්තේ යන්න තමයි බැලුවේ......

    එහෙනම් රිවර්ස්ටන් පැත්තට ගොහිල්ලා, මහියංගනේ වෙහෙරටත් ගිහිල්ලා, වැද්දෝ බලලා, සොරබොර වැවත් බලලා එන්ට... :cool:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Casio Edifice...:cool::yes:

    මගේ ගාවත් Edifice එකක් තියෙන්නේ :yes::yes:
    අවුරුදු 5 ක් විතර වෙනවා.11000/- ට ගත්තේ :yes::yes:

    8LQQZU2.jpg
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඊයේ හවහා ගෙදර මනුස්සයා එක්ක BMICH එකට ගියා. Colombo Shopping Festival කියලා එකක් තියෙන්නේ. අන්න ඒකට..
    මේ ජීවිතේ මොකටද කියලා හිතුනා සිහලුනේ...
    ඇයි ඉපදුනේ කියලා හිතුනා..
    මහන්සි වැඩි කමට රෑට නොකා නිදිය ගත්තා.. :dull:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඊයේ හවහා ගෙදර මනුස්සයා එක්ක BMICH එකට ගියා. Colombo Shopping Festival කියලා එකක් තියෙන්නේ. අන්න ඒකට..
    මේ ජීවිතේ මොකටද කියලා හිතුනා සිහලුනේ...
    ඇයි ඉපදුනේ කියලා හිතුනා..
    මහන්සි වැඩි කමට රෑට නොකා නිදිය ගත්තා.. :dull:

    Ay moko scene eka..:eek:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එහෙනම් රිවර්ස්ටන් පැත්තට ගොහිල්ලා, මහියංගනේ වෙහෙරටත් ගිහිල්ලා, වැද්දෝ බලලා, සොරබොර වැවත් බලලා එන්ට... :cool:
    :cool:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මට මතකයි මාමේ... :yes:
    :D
    ඊයේ හවහා ගෙදර මනුස්සයා එක්ක BMICH එකට ගියා. Colombo Shopping Festival කියලා එකක් තියෙන්නේ. අන්න ඒකට..
    මේ ජීවිතේ මොකටද කියලා හිතුනා සිහලුනේ...
    ඇයි ඉපදුනේ කියලා හිතුනා..
    මහන්සි වැඩි කමට රෑට නොකා නිදිය ගත්තා.. :dull:

    :confused:සෙනග වැඩිද?
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    mm :sorry: mama nan hariyatama danne na nangi.. but oyage service provider ta kiuwoth mokada? Mobitel nan mobitel walata kiyala baluwoth mokada? eeta passe oyage contacts wala nathi number ekakin call ekak aapu gaman eyage location eka ganna widiyata? habai ochchara durata yanna one wade tikak dura diga giyoth witharai. mulma stepo eka thama uta epa wenakan inna eka.eeta uta epa wela nikan ideewi

    anawashya calls awama henry no. ekata divert wenna danna :D
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Dawas 2-3ka indan mobitel no. Ekakin puduma widihata calls enawane.. block kalama msgs enawa .. ekath block kalama wena nomber walin calls enawa.. wada denawa sahenna.. :angry:

    Ane.. mekata mata uonda wisadumak dennako pinwathek :sorry::(

    අසහන කාරයෝ වැහි වැහැලා නංගි.
    ෆයිෆ්ටත් ඔහොම කෝල්ස් ආවා.මුල් දවස්වල මම කෝල් එක ගන්නේ.එතකොට මුන් තියනවා.
    ඒත් දිගටම කෝල් එනවා.පස්සේ පස්සේ කලේ කෝල් එක එද්දිම ආන්සර් කරනවා.දැන්නම් එකක්වත් එන්නේ නෑ.
    ඇත්තටම විසඳුමක් නෑ.පුළුවන් ඒවා බ්ලොක් කරලා දාන්න.වෙන මොනවා කරන්නද ඉතින්
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Dawas 2-3ka indan mobitel no. Ekakin puduma widihata calls enawane.. block kalama msgs enawa .. ekath block kalama wena nomber walin calls enawa.. wada denawa sahenna.. :angry:

    Ane.. mekata mata uonda wisadumak dennako pinwathek :sorry::(
    එක පාරක් අරගෙන හොදට ජාතිය අමතන්නහ් අමතන්නහ් බැරිනම් වෙන කෙනෙක්ට හරි දිලා සුද්ධ සි0හලෙන් ජාතිය ඇමැතිව්වනම් ආයේ කොල් කරනහ් එකක් නැහැහ්
    එහෙමත් බැරි නම් ඔය එන එන නම්බර් එකහ් අරගෙනහ් ඉක්මන් එකේ ඇඩ් එකක් දාන්න මොකක් හරි පට්ට අඩුවටහ් :rofl: උට රිටර්න් එක දෙන්නහ් තියන හොදම විදිහ එක තමාහ්
     
    Status
    Not open for further replies.