ඔන්න අද මන් හා හා පුරා කියලා තනියම සිංහල අච්චාරුවක් හැදුවා....මේකට ඉතින් තැන්ක්ස් කරන්න ඕන අපේ කිබුළා අයියට...
කියපු ටික හරියටම කළා ඔන්න මම... තාම නම් මට රහ බලන්න බැරිඋනා...
කොහෙද මේ කිබුළා අයියා මාව බය කලානේ..මොනා උනත් ඔන්න ගොඩක් පින් සහ තැන්ක්ස් හොදද ඔයාට...ඔයා නම් සුදු හොද අයියෙක්...
මේ පාර මන් අවුරුද්දට වීරයා වෙන්නයි යන්නේ....දැන් කස්ටියම එකතු වෙලා මට විශ් කරන්න..මගේ අච්චාරුව රස වෙන්න කියලා.....![]()
maalu paan wala maalu naa wage thamaa





........ඊනියා ඩෙලා 
hama ekama thatta da bola ? 
man kiwwane mata owa therenne na kiyala
.......මේ දවස්වල highland හොයාගන්න නෑනේ 

