තම පිළට සහාය දෙන පිරිසක් නිර්මාණය කිරිම සහා ඒ පිරිස තම පිලේ මැති වරණ ප්රචාරණය කටයුතු සදහා යෙදවීම
උබට දැන් කීපාරක් කිව්වද මෙක කරන්න ඕනේ උබ කියල.
මේකට වෙලාවක් දාපන්. බලපන්කො ත්රෙඩ් එකේ තියෙන තරමක් තියෙන්නේ මේක ගැන අහලනේ.
මම මෙතන කිව්වේ කඹ අදින පිල් වලට සහාය දෙන කට්ටිය ගැනයි , මම නෙවෙයි බන් ඒක කරන්න ඕනේ, ඒක කරන්න ඕනේ team leaders ලා. ගිය පාර වගේ members ලා ගන්නේ නෑ, ඕන කෙනෙක්ට ඇවිත් vote කරන්න පුලුවන් කැමති පිළකට (නීති වලට යටත්ව) ඉතින් උන්ව තමන්ගේ පිළට කැමති කරවාගන්න එක කරන්න ඕනේ team leader







