Sri Lankan Tall Guy Problems

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
facebook%2Bpost%2B39%2Bweek%2B%25286%2529.jpg
 
twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ආශ්චර්යමත් සිරි ලංකාවේ අඩි 6ක් උස කොල්ලෙකු ලෙස මා මුහුණ පෑ සමහරක් අත්දැකීම් ඔබ හමුවේ තබන්නට දෙන්න අවසර

    1) කුඩ ඉහලගෙන යන අයගෙන් ප්‍රවේසම් කරගන්න ඕන ඇස් දෙක
    2) බස් එකේ යනකොට ජනේලය පැත්තේ වාඩි වෙලා ඉන්න කෙනාට බහින්න ඉඩ දෙන්න වුණහම සෑහෙන දඟලන්න ඕන :sorry:
    3) සමහර බස් සීට් වල වාඩි වුණහම දණහිස් 2 ඉස්සරහ සීට් එකේ වදිනවා.ඊට පස්සේ ඉතින් අල බැහැල වගේ කකුල් 2 ඈත් කරන්න ඕන :P
    4) බස් එකේ වාඩි වුණහම ලඟින් හිටගෙන යන සමහර ගෑණු අයගේ යම් යම් දේවල් මූණේ වදිනවා :rofl:
    5) කොට කෙල්ලෙක්ව hug කරද්දි අවුල් :love:
    6) බස් එකේ අල්ලන් යන පොල්ලෙ කොන්ඩේ,ඔලුව වදිනවා
    7) මරුටි එහෙක වගේ ගමනක් යද්දී ඉස්සරහ සීට් එකේ ගියොත් පිටිපස්සේ ඉන්න කෙනාට අවුල් -පිටිපස්සේ සීට් එකේ හිටියොත් ඉස්සරහ සීට් එකේ ඉන්න කෙනාට අවුල්
    8) ෆුඩ්සිටි වගේ තැන් වල සමහර බෝඩ්ස් ඔලුවේ වදිනවා
    9) මුළු ඇඟම එක පාර පේන කණ්නාඩියක් නෑ ගෙදර
    10) මූන බලන්නත් සෑහෙන ගේමක් දෙන්න ඕන (දණහිස් වලින් නැවිල,බෙල්ල පහත් කරලා) :(
    11) සමහර බාත්රූම් වල shower එක යට දණහිස් වලින්,බෙල්ලෙන් නැවිල ඉන්න ඕන adjustable shower head එකක් නැත්නම්
    12) බස් හෝල්ට් එකේ ඉද්දි බස් වල side කන්නාඩි වලින් සෑහෙන ඔලුව පරිස්සම් කරගන්න ඕන:shocked: නූලෙන් බේරුණු අවස්ථා තියෙනවා:frown:
    13) විශේෂයෙන් නහය ගැන විශේෂ අවධානයක් දෙන්න ඕන මොකද කොට අය ලඟට ඇවිත් මූණ බැලුවහම කෙලින්ම එයාලට පේන්නේ නහය ඇතුල :baffled:
    14) අඩි 6ක් කියල තියෙන ඇඳක නිදාගත්තම කකුල් 2 ඇඳ විට්ටම උඩට තමයි සෙට් වෙන්නේ
    15) බස් එකක මිනිස්සු හිටන් යන පැත්තේ සීට් එකක ඉඳගෙන එක දණහිසක් එලියට දැම්මම සමහරු ඒ දණහිස උඩින් බෑග්,බඩු මලු එහෙම ශේප් එකේ තියන් යනවා

    එලකිරියේත් උස කොල්ලෝ ඉන්නවනේ...උඹලගේ අත්දැකීමුත් බෙදා ගමු මචන්ලා :D:yes::yes::D

    agreed on every fucking point :rofl::rofl:

    another problem is buying shoes, usually the taller you are the longer your feet are..
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    agreed on every fucking point :rofl::rofl:

    another problem is buying shoes, usually the taller you are the longer your feet are..

    currently I'm 6' 1" and my feet are 11.5" each :baffled:
    andenawa sinhalu :sorry:
    Most of the shop in SL don't have shoe sizes bigger than size 10 :rofl:
    Slippers are kind of hard to find too but atleast odel brands do have some good ones ;)
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    mama 5.11 bus wala yanakota wena ewa atath wela thiyanawa..
    eeta aatharawa..
    bus eka bell eka gahanna karana illeem..
    manual bell ekak na eke kabe pataleea..etc..
    bus ekata gona unaa anith un kanna wae baleema ..
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    mama 5.11 bus wala yanakota wena ewa atath wela thiyanawa..
    eeta aatharawa..
    bus eka bell eka gahanna karana illeem..
    manual bell ekak na eke kabe pataleea..etc..
    bus ekata gona unaa anith un kanna wae baleema ..

    edited :baffled:
    mama 5.11 bus wala yanakota wena ewa matath wela thiyanawa..
    eeta amatharawa..
    bus eka bell eka gahanna karana illeem..
    manual bell ekak nam eke kabe pataleea..etc..
    bus ekata goda unama anith un kanna wage baleema ..

    lol aththa bn :D
    apiwa nikan aliens gaanata daala bn balanne samahara aya :oo:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    haters gonna hate brah :yes:
    but girls dig tall guys machaanz
    in girls's minds,taller the guy-bigger the package :rofl:
    so be happy with what you have I'm pretty sure majority of them are jealous with what you have been blessed with :love:

    'perks' of being tall eh? :P a silver blaze lurks around every dark cloud after all :rofl:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මම 6' 8"ක් බං...
    සපත්තු සයිස් එක 12...
    පිටකොටුවේ විතරයි තියෙන්නේ...
    ගාල්ල මාතර වැලිගම කොහෙවත් නැහැ බං සපත්තු...
    කලිසමක් ගන්න ගියත් දුක...
    කොහේ හරි ගියත් ඔලුව වදිනවා උළුවස්සේ දඩින් ගාල...
    බස් එකේ යද්දී වාඩි වෙලා ගියෝතින් යන්න වෙන්නේ emergency සිට් එක ළඟ. නැත්නම් කකුල හිර වෙනවා....
    කොහේ ගියත් මකුණු දැල් ඔලුව පුරාම...
    රෝස බස් එකක හිටගෙන ගියෝතින්, වාඩි වෙලා ඉන්න එකාගේ මුහුණේ මගේ පස්ස පැත්ත...
    අනිත් බස් වල ගියෝතින් ඔලුව වදිනවා රක් එකේ....
    ඇඳේ නිදාගන්න ඕන කතිර අතට...
    නාන්න ගියාම ඔලුව වෙනමයි ඇඟ වෙනමයි තමයි නාන්න වෙන්නේ...
    කාර් එකක නැග්ගොතින් ගෝ කාට් එකක නැග්ග වගේ තමයි. වීල් එක කකුල් දෙක පල්ලේ....
    බස් එකේ වාඩි වෙලා ගිහිං නිකමට හරි අනිත් පැත්ත බැලුවොතින්, එතන ගැහැණු කෙනෙක් හිටියෝතින් වාඩි වෙලා කිරි බොන්න හදනවා කියල තමයි එයාට හිතෙන්නේ....

    ..my heart broke..it really did..hope you will get short magically somehow :sorry::sorry:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    6 ft 3 fucking inches here :P

    Then you're fucked for life here in Sri Lanka :rofl:
    even at 6' 1",my head sometimes touches the bus roof when I'm standing in some buses :baffled:

    'perks' of being tall eh? :P a silver blaze lurks around every dark cloud after all :rofl:

    of course browski ! :cool:
    most of the guys wish that they were 6ft+ and us tall guys should really embrace what we have got even though in some countries my height my height would be considered average or even short :sorry:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Then you're fucked for life here in Sri Lanka :rofl:
    even at 6' 1",my head sometimes touches the bus roof when I'm standing in some buses :baffled:

    of course browski ! :cool:
    most of the guys wish that they were 6ft+ and us tall guys should really embrace what we have got even though in some countries my height my height would be considered average or even short :sorry:

    well, I look at it mostly as not 'cup half full' but as 'cup overflowing' :rofl:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මම 6' 8"ක් බං...
    සපත්තු සයිස් එක 12...
    පිටකොටුවේ විතරයි තියෙන්නේ...
    ගාල්ල මාතර වැලිගම කොහෙවත් නැහැ බං සපත්තු...
    කලිසමක් ගන්න ගියත් දුක...
    කොහේ හරි ගියත් ඔලුව වදිනවා උළුවස්සේ දඩින් ගාල...
    බස් එකේ යද්දී වාඩි වෙලා ගියෝතින් යන්න වෙන්නේ emergency සිට් එක ළඟ. නැත්නම් කකුල හිර වෙනවා....
    කොහේ ගියත් මකුණු දැල් ඔලුව පුරාම...
    රෝස බස් එකක හිටගෙන ගියෝතින්, වාඩි වෙලා ඉන්න එකාගේ මුහුණේ මගේ පස්ස පැත්ත...
    අනිත් බස් වල ගියෝතින් ඔලුව වදිනවා රක් එකේ....
    ඇඳේ නිදාගන්න ඕන කතිර අතට...
    නාන්න ගියාම ඔලුව වෙනමයි ඇඟ වෙනමයි තමයි නාන්න වෙන්නේ...
    කාර් එකක නැග්ගොතින් ගෝ කාට් එකක නැග්ග වගේ තමයි. වීල් එක කකුල් දෙක පල්ලේ....
    බස් එකේ වාඩි වෙලා ගිහිං නිකමට හරි අනිත් පැත්ත බැලුවොතින්, එතන ගැහැණු කෙනෙක් හිටියෝතින් වාඩි වෙලා කිරි බොන්න හදනවා කියල තමයි එයාට හිතෙන්නේ....

    ape uni eke innawa kollek
    1994 ipadunu ekek
    uge height eka 6' 9"
    uu nam ath patiyek wage... thadi size :baffled:
    I feel ya pain bro :sorry:
    ubawa tak gaala minissunta mathaka hitinawa athi bn
    samanyen onama thenakata 1 paarak gihin aaith yaddi minissunta aniwa mathaka athi ubawa :D
    don't be sad machanzzz... be proud of what you have
    ledak dukak nathnam kisi awulak naha oya gaana
    knee amaru,konde n belle amaru ehema nane ? :rolleyes:
     
    • Like
    Reactions: labu gediya

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    I saw this chick in kollupitiya recently, she was a good few inches taller than me..

    I was so shocked that my hand reached for my chin, but couldn't find shit cos my jaw had dropped lolz