ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    lankave rasnetai, parawal walatai match wenne Dunlop machan..
    Michelin Bridjestone grip eka 100% habai e nisama itin gewanava wadi lankave rasneta ehema tak gaala gewenava.. Road tiers kohomat gewenava..... gaanat wadi B'new tier ekaka.

    (Indonesian da koheda bike walata S.K Munasinghe eken gennanne..)

    140/70/17 wadima unot 14000/= wei brand new. adu misak wadi nam naha.

    mage yaluwek 8 months walata kalin 160 size 17rim size tier ekak gatta 15500/=

    Grip eka ati lankavata...

    japan used ekak kiyak veyida mage ekata
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    කුකුලණි පල්සර් 135 එකක් කියක් වෙයිද බන්,,දැන් අලුතෙන්???සාමාන්යෙන් 18000km දුවපු එකක second හෑන්ඩ් මාර්කෙට් එක කියක් වගේ වෙයිද?:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    lankave rasnetai, parawal walatai match wenne Dunlop machan..
    Michelin Bridjestone grip eka 100% habai e nisama itin gewanava wadi lankave rasneta ehema tak gaala gewenava.. Road tiers kohomat gewenava..... gaanat wadi B'new tier ekaka.

    (Indonesian da koheda bike walata S.K Munasinghe eken gennanne..)

    140/70/17 wadima unot 14000/= wei brand new. adu misak wadi nam naha.

    mage yaluwek 8 months walata kalin 160 size 17rim size tier ekak gatta 15500/=

    Grip eka ati lankavata...

    මටත් අරාන්චියක් අවා 13500 ඩ කොහෙද කියලා..සාමන්යෙන් ඩන්ලොප් එකක් කිලෝමීටර් කීයක් විතර දුවන්න පුලුවන් ද මචන් :confused:..මගේ දැන් තියෙන්නේ Pirelli Sport demon දෙකක්. පට්ට ග්‍රිප් එක..ගෙවිලත් තාම ග්‍රිප් එක හොදයි..:yes::yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    කුකුලණි පල්සර් 135 එකක් කියක් වෙයිද බන්,,දැන් අලුතෙන්???සාමාන්යෙන් 18000km දුවපු එකක second හෑන්ඩ් මාර්කෙට් එක කියක් වගේ වෙයිද?:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    2013 gathha ekak nam 170000 kata thama denna puluwan
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    11146312_866277906752292_4376954118600241335_n.jpg

    10306166_970387859640163_8899085249981342585_n.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    000203FB.gif
    කුකුල්ලු සියලු දෙනාට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!
    000203FB.gif

    8644912437_81fbd22149_z.jpg
     
    Last edited:

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    සුභ අලුත් අවුරුද්දක් වේවා කුකුලනේ!!!!!!!!!!!!!!!!!!!!!!!:D:D:D:D:D:D
     
    Status
    Not open for further replies.