EK මහා කඹ ඇදීමේ තරගය-2015 - IV

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ජබුක් :lol:

    ඕකව දැම්මේ හැම පැත්තෙන්ම හිරවෙන්න :lol:

    රිදිලට රිදෙයිද දන්නෙහ් නැහැහ් :lol::lol::lol:

    බට් සහෝ අනික් පැත්තෙන් ලැබෙන රෙප් ප්‍රමාණය සළකා බලා චන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිය හැක. :P:P:lol:

    :P:P:P :D:D :P:P:P
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    බට් සහෝ අනික් පැත්තෙන් ලැබෙන රෙප් ප්‍රමාණය සළකා බලා චන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිය හැක. :P:P:lol:

    me umba methana maru kiyewwata kamak na gema patan gaththata passe lesatama gemata baahapan harida..:angry::angry:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    2yklx0y.jpg


    Team KPZ

    පට්ටයි සහෝ.. :yes::yes:
    අපි දෙමු රිදෙන්න ;);)
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    නායකයා විසින් තෝරාගන්න 6 දෙනාට පැති මාරු කර නොහැක, ඔවුන් එසේ පැති මාරු කරනු ලැබුවොත් ඔවුන්ගේ ජන්දය වලංගු නොවෙයි, ඔවුන් තමන් නියෝජනය කරන පිලේ නායකයාට සහය නොදුන්නොත් නායකයාට වෙනත් සමාජිකයෙක් තෝරාගැනීමට පුලුවන්

    :rofl::rofl::rofl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    me umba methana maru kiyewwata kamak na gema patan gaththata passe lesatama gemata baahapan harida..:angry::angry:

    :P:P:P වාසි පැත්තට හෝයියා. හැබැයි KPZ ට ඉන්න සෙට් එක හොඳයි කියලා ගේම අත අරින්න එපා පුතේ. 2013 කඹේ පස්සේ හොර කලා හෝ නොකලා මුලින් බඩියා බට්ට ලීඩ් එකකින් හිටියේ ටූලිට වඩා.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ඉතින් බං අන්තිම මොහොත වෙනකන් මම මගේ චන්දය නොදා හිටියොත් යටින් ගේම ගහලා KPZ ට සප් එක දෙනවා වගේ පෙන්නලා මගේ පොයින්ට් 6 අඩු වෙනවා කියන්නේ අරුන්ට ගැප් එක 6 ක් වෙනවා කියන එකනේ බං. ලොල් නීතිය. :lol::lol:
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,906
    1
    9,709
    113
    Gampaha
    ඔවුන් එසේ පැති මාරු කරනු ලැබුවොත් ඔවුන්ගේ ජන්දය වලංගු නොවෙයි, ඔවුන් තමන් නියෝජනය කරන පිලේ නායකයාට සහය නොදුන්නොත් නායකයාට වෙනත් සමාජිකයෙක් තෝරාගැනීමට

    mekata time ekak dapan nath nam e 50 kohomath enawane.. 50 = 50 wadak na ne ban ethakota ape vote eka. :angry::angry: kisi watinakamak na :eek::(

     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉතින් බං අන්තිම මොහොත වෙනකන් මම මගේ චන්දය නොදා හිටියොත් යටින් ගේම ගහලා KPZ ට සප් එක දෙනවා වගේ පෙන්නලා මගේ පොයින්ට් 6 අඩු වෙනවා කියන්නේ අරුන්ට ගැප් එක 12 ක් වෙනවා කියන එකනේ බං. ලොල් නීතිය. :lol::lol:

    කියවපන් ඒක......උඹ චන්දෙ නොදුන්නොත් ඌට පුළුවන් වෙන කෙනෙක් ගන්න උඹව හලලා :P
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඉතිං හොදයි නේ බං ආතල් නේ..
    ඕකට මොකටද උඹ මූණ එල්ලන් ඉන්නේ..;)
    පැත්තක් නැතුව ඉන්නයි හදුවෙ.දැන් ඉතින් පැත්තකට අදින්න වෙනවා:sorry: