2014 ehemai roviya adda apita kelawennam muladi.. passe thama api kumanthranaya karala dinne..වාසි පැත්තට හෝයියා. හැබැයි KPZ ට ඉන්න සෙට් එක හොඳයි කියලා ගේම අත අරින්න එපා පුතේ. 2013 කඹේ පස්සේ හොර කලා හෝ නොකලා මුලින් බඩියා බට්ට ලීඩ් එකකින් හිටියේ ටූලිට වඩා.





මම උබට සාධාරණයක් කරන්න සංවිධායකයන්ට කතා කරලා ගත්තා. ඒක නිසයි මෙහෙම හරි ආවේ ,අනික උබට රත්තරං ඉන්නවානේ, ඌට support එකට එන ඔක්කොම උබටයි.

