EK මහා කඹ ඇදීමේ තරගය-2015 - IV

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,906
    1
    9,708
    113
    Gampaha
    :P:P:P වාසි පැත්තට හෝයියා. හැබැයි KPZ ට ඉන්න සෙට් එක හොඳයි කියලා ගේම අත අරින්න එපා පුතේ. 2013 කඹේ පස්සේ හොර කලා හෝ නොකලා මුලින් බඩියා බට්ට ලීඩ් එකකින් හිටියේ ටූලිට වඩා.
    2014 ehemai roviya adda apita kelawennam muladi.. passe thama api kumanthranaya karala dinne.. :cool:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    machanla mama yanawo .heta wadata yannath thiyenawa. me gema patan ganne heta neda ??. heta set wemu.. hamotama good night..
     
    • Like
    Reactions: KPZ

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කියවපන් ඒක......උඹ චන්දෙ නොදුන්නොත් ඌට පුළුවන් වෙන කෙනෙක් ගන්න උඹව හලලා :P

    ඉතින් බං අන්තිම මොහොත වෙනකනුත් මම ඌට සප් එක දීගෙන හිටියොත් චන්දේ නොදී මගේ? එතකොට මොකද වෙන්නේ? ලොල්/. :lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉතින් බං අන්තිම මොහොත වෙනකනුත් මම ඌට සප් එක දීගෙන හිටියොත් චන්දේ නොදී මගේ? එතකොට මොකද වෙන්නේ? ලොල්/. :lol::lol:

    උඹ අයින් උන වහාම වෙන එකෙක් එනවා :P ඌ චන්දය දෙනවා
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹ අයින් උන වහාම වෙන එකෙක් එනවා :P ඌ චන්දය දෙනවා

    මෙහෙමනේ බං ටයිම් පීරියඩ් එකක්නේ තියෙන්නේ. ඒකේ මම අන්තිම මොහොතේ එනවා කියලා ශේප් එකේ ගියොත් ඔතන යන ගේම එක්ක ඌට ඕක මතක තියේවිද? අනික හැලුවම ලේසියිනේ බං. රෙප් 200 ක් වත් හිඟා කන්න පුලුවන් කලින් පාර වගේ. රිදෙයි. :lol::lol::P:rolleyes::D
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    jaya wewa :D
    e unata mata padui :(

    :yes: මම උබට සාධාරණයක් කරන්න සංවිධායකයන්ට කතා කරලා ගත්තා. ඒක නිසයි මෙහෙම හරි ආවේ ,අනික උබට රත්තරං ඉන්නවානේ, ඌට support එකට එන ඔක්කොම උබටයි.
     
    thanujaka

    Well-known member
  • පැත්තක් නැතුව ඉන්නයි හදුවෙ.දැන් ඉතින් පැත්තකට අදින්න වෙනවා:sorry:

    එහෙම අවුලක් නෑ..
    මේක තරගයක් නේ...
    උඹේ පැත්තට උඹ ඇදපන් ලොවෙත්..
    තරගේ ඉවර උනාම ආයේ එකේ දෙකක් නෑ ඒක අමතක කරලා කා එක්කත් සුහදව ඉන්නයි තියෙන්නේ...
    හැම එකාම මේක විනෝදය සදහා අපි කරන සෙල්ලමක් විතරයි කියන එක සිහියේ තියන් වැඩ කරනවානං එච්චරයි...;)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මෙහෙමනේ බං ටයිම් පීරියඩ් එකක්නේ තියෙන්නේ. ඒකේ මම අන්තිම මොහොතේ එනවා කියලා ශේප් එකේ ගියොත් ඔතන යන ගේම එක්ක ඌට ඕක මතක තියේවිද? අනික හැලුවම ලේසියිනේ බං. රෙප් 200 ක් වත් හිඟා කන්න පුලුවන් කලින් පාර වගේ. රිදෙයි. :lol::lol::P:rolleyes::D

    උඹ චන්දෙ ප්‍රකාශ නොකලත් අදාළ ලකුණු ප්‍රමාණය නිකන්ම ඌට ලැබෙනවා :P
    හිටපන් 18 වෙනි සංශෝධනේ ගෙන්න :lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,906
    1
    9,708
    113
    Gampaha
    එහෙම අවුලක් නෑ..
    මේක තරගයක් නේ...
    උඹේ පැත්තට උඹ ඇදපන් ලොවෙත්..
    තරගේ ඉවර උනාම ආයේ එකේ දෙකක් නෑ ඒක අමතක කරලා කා එක්කත් සුහදව ඉන්නයි තියෙන්නේ...
    හැම එකාම මේක විනෝදය සදහා අපි කරන සෙල්ලමක් විතරයි කියන එක සිහියේ තියන් වැඩ කරනවානං එච්චරයි...;)
    :cool::cool: hhabai uge guu betta meka danna epa kiyanna... :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹ චන්දෙ ප්‍රකාශ නොකලත් අදාළ ලකුණු ප්‍රමාණය නිකන්ම ඌට ලැබෙනවා :P
    හිටපන් 18 වෙනි සංශෝධනේ ගෙන්න :lol:

    මන් එහෙනම් කලින්ම නීති උල්ලංඝනය කරගෙන කලින් පාර වගේ රෙප් 200 ක් විතර දෙපැත්තෙන්ම ගන්නවා. ;);):D:P:lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මන් එහෙනම් කලින්ම නීති උල්ලංඝනය කරගෙන කලින් පාර වගේ රෙප් 200 ක් විතර දෙපැත්තෙන්ම ගන්නවා. ;);):D:P:lol:

    බය වෙන්න එපා තෝව කොහොමහරි අනාථ කරනවා :P
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,906
    1
    9,708
    113
    Gampaha
    උඹ චන්දෙ ප්‍රකාශ නොකලත් අදාළ ලකුණු ප්‍රමාණය නිකන්ම ඌට ලැබෙනවා :P
    හිටපන් 18 වෙනි සංශෝධනේ ගෙන්න :lol:
    wadak nane ban ehenam ape vote eka 50 api dunnath nudunnath labenawane.. ithin tharage 0 n nathuwa 50 patan ganinko.. :lol:

    paninna bari eka patta. eth noda hitiyoth karanna deyak na.. nath nam wadak na.. ape vote value eka wadakma na..