මටත් එක හිතුනා බං එත් ඔන්න ඔහේ ඕනේ නෑ කියල මම මුකුත් නොකිය හිටිය..![]()
ඌගේ rep පිරිලා තියෙනවා, ඌ රෙප් දෙනවා කිව්වොත් කට්ටිය පැනලා එයි. එතකොට Mal Baba නිසා තවත් ලකුණු එකතු කරගන්න පුලුවන්. මෙතන අපි සැලකිල්ලට ගත්තේ ජනප්‍රියතාවයි, reputation අගයයි. ඒ දෙකෙන්ම කට්ටිය රැස් කරගන්න පුලුවන්. ජනප්‍රියතාව නිසා යාළුවෝ එනවා, reputation නිසා වාසි කාරයෝ එනවා.හෙන්රියට වැලේ වැල් නැතිවෙන සීන් එකක් තියෙන්නේ. මල් බබාවත් දාගෙන අර ගෑණි බූට් තියලා අඬ අඬා ත්‍රෙඩ් දාන සොන්නයවත් දාගෙන. මූත් බඩු බනිස් කරාවි වගේ.![]()

මට මොකුත් තේරෙන් නැහැ අෆ්ෆා...ඒ මදිවට මගේ නම උඩින්ම දාලා.....ඉසුරෙකෝ අයියෝ මට ත්රෙන් නැතෝ

එහෙම අවුලක් නෑ..
මේක තරගයක් නේ...
උඹේ පැත්තට උඹ ඇදපන් ලොවෙත්..
තරගේ ඉවර උනාම ආයේ එකේ දෙකක් නෑ ඒක අමතක කරලා කා එක්කත් සුහදව ඉන්නයි තියෙන්නේ...
හැම එකාම මේක විනෝදය සදහා අපි කරන සෙල්ලමක් විතරයි කියන එක සිහියේ තියන් වැඩ කරනවානං එච්චරයි...![]()

එහෙම වෙන්නේ නෑ, අග්‍රේෂා, අශිමි කෙල්ලෝ දෙන්නෙක් ඉන්නවා අනෙක් පැත්තට.
එතකොට wolverine gtrඌගේ rep පිරිලා තියෙනවා, ඌ රෙප් දෙනවා කිව්වොත් කට්ටිය පැනලා එයි. එතකොට Mal Baba නිසා තවත් ලකුණු එකතු කරගන්න පුලුවන්. මෙතන අපි සැලකිල්ලට ගත්තේ ජනප්‍රියතාවයි, reputation අගයයි. ඒ දෙකෙන්ම කට්ටිය රැස් කරගන්න පුලුවන්. ජනප්‍රියතාව නිසා යාළුවෝ එනවා, reputation නිසා වාසි කාරයෝ එනවා.

Joke of the era 

elakiri macho... me widiha shapeමම උබට සාධාරණයක් කරන්න සංවිධායකයන්ට කතා කරලා ගත්තා. ඒක නිසයි මෙහෙම හරි ආවේ ,අනික උබට රත්තරං ඉන්නවානේ, ඌට support එකට එන ඔක්කොම උබටයි.

ඔයා හෙන්රිට වෝට් කරන්න. හරි සරලයි..මට මොකුත් තේරෙන් නැහැ අෆ්ෆා...ඒ මදිවට මගේ නම උඩින්ම දාලා.....ඉසුරෙකෝ අයියෝ මට ත්රෙන් නැතෝ
![]()

මට මොකුත් තේරෙන් නැහැ අෆ්ෆා...ඒ මදිවට මගේ නම උඩින්ම දාලා.....ඉසුරෙකෝ අයියෝ මට ත්රෙන් නැතෝ
![]()

chamali ge aduwa purawanna ekkalu u ape pattata aran thiyenne. dan ihalin kiwwe..![]()

wadak nane ban ehenam ape vote eka 50 api dunnath nudunnath labenawane.. ithin tharage 0 n nathuwa 50 patan ganinko..
paninna bari eka patta. eth noda hitiyoth karanna deyak na.. nath nam wadak na.. ape vote value eka wadakma na..

අපිට නිත්‍ය ඇන්ටියෙක් නෑනෙ. මල් බබා ගත්ත ඒ අඩුවට..මොකක්ද බොලේ මේ කතාවේ තේරුම????![]()

මට මොකුත් තේරෙන් නැහැ අෆ්ෆා...ඒ මදිවට මගේ නම උඩින්ම දාලා.....ඉසුරෙකෝ අයියෝ මට ත්රෙන් නැතෝ
![]()

ashmi ape paththata enna kamaththen hitiye...මට මොකුත් තේරෙන් නැහැ අෆ්ෆා...ඒ මදිවට මගේ නම උඩින්ම දාලා.....ඉසුරෙකෝ අයියෝ මට ත්රෙන් නැතෝ
![]()

duka thamaiඑහෙම වෙන්නේ නෑ, අග්‍රේෂා, අශිමි කෙල්ලෝ දෙන්නෙක් ඉන්නවා අනෙක් පැත්තට.
එතකොට wolverine gtrඌගේ rep පිරිලා තියෙනවා, ඌ රෙප් දෙනවා කිව්වොත් කට්ටිය පැනලා එයි. එතකොට Mal Baba නිසා තවත් ලකුණු එකතු කරගන්න පුලුවන්. මෙතන අපි සැලකිල්ලට ගත්තේ ජනප්‍රියතාවයි, reputation අගයයි. ඒ දෙකෙන්ම කට්ටිය රැස් කරගන්න පුලුවන්. ජනප්‍රියතාව නිසා යාළුවෝ එනවා, reputation නිසා වාසි කාරයෝ එනවා.

ත්‍රෙඩ් එක ඉවර වෙන්න පැයකට කලින් ලීඩර්ස්ලට නිත්‍ය සමාජිකයො වෙනස් කරන්න බෑ කියල නීතියක් දැන්ම නම් හරි..සිරාවට. ඔය නිත්‍යය සාමාජිකයින්ට වෙලාවක් දුන්න නම් හරි බං. ඒ වෙලාවත් ත්‍රෙඩ් එක මැද්දේ කලින් නම් කරන ලඳ සංවිදායකයෙක් හරි දැන් නිත්‍යය උන් චන්දේ දාන්න ගන්න කියලා කඹ ත්‍රෙඩ් එකේම පොස්ට් එකක් දාලා කියලා පැයක් වගේ සුලු කායලක් දෙන්න ඕනේ.![]()

වොල්වරින් ලගින්ම erazz ඉන්නවා..
එකේ ගැටළුවක් නෑ..
එකම ගැටළුව තියෙන්නේ මල් බබා ගේ ජනප්‍රියත්වය වැඩී..
එකට ඕන අශ්වයාත් අපි ලග ඉන්නවා...![]()

ashmi ape paththata enna kamaththen hitiye...
ihalin eyawa dammane anith paththataduka thamai

hhabai uge guu betta meka danna epa kiyanna...
![]()

වොල්වරින් ලගින්ම erazz ඉන්නවා..
එකේ ගැටළුවක් නෑ..
එකම ගැටළුව තියෙන්නේ මල් බබා ගේ ජනප්‍රියත්වය වැඩී..
එකට ඕන අශ්වයාත් අපි ලග ඉන්නවා...![]()