EK මහා කඹ ඇදීමේ තරගය-2015 - IV

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
ඔයා හෙන්රිට වෝට් කරන්න. හරි සරලයි.. :yes::yes:

අයියෝ අවුරුද්දේ කැවුමක් කාලා ඉන්න තිබුන එකේ මාව මොකක්ද මේ කරලා තියෙන්නේ...ඔක්කොටම කලින් kabha ක්ලාස් එකකට යන්න වෙයි වගේ.....:lol::lol::lol:

ඈ....ඒ මොකටද මන් එයාට දෙන්නේ??????:shocked::shocked::shocked:
 

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ත්‍රෙඩ් එක ඉවර වෙන්න පැයකට කලින් ලීඩර්ස්ලට නිත්‍ය සමාජිකයො වෙනස් කරන්න බෑ කියල නීතියක් දැන්ම නම් හරි.. :cool:

    ඔව් අපිත් කියලා රෙප් ටිකක් එකතු කරගන්න එපාය බං නැද්ද මං අහන්නේ. ;);):D
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,905
    1
    9,708
    113
    Gampaha
    රත්තරංව පොඩ්ඩක් ගත්තනම් ලොවෙත් රත්තරන්ට වැඳගෙන ඉන්න ඔක්කොම උන්ගේ චන්ද ටික KPZ ට බං. බබාගේ ජනප්‍රියත්වේ
    හික් හික් එලකිරි අවොර්ඩ් සෙරමනි බලල වරෙන්.. කවුද දින්නෙ කියල.. :P:P
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol: ඉතිහාසගත මහා පවාදිම 2014 කබ ඈදිල්ල:lol:

    අපි හොඳයි. ගසා84 යි, හාවා කියන උගේ ෆේක් එකයි කරපු පාවා දීම තමයි නියම පාවා දීම ඌ රෙප් 400 ක් විතර දෙපැත්තෙන්ම එකතු කරගත්තා. :lol::lol::lol:
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,716
    4,071
    113
    Kingdom of Hyrule
    2ho8h0j.jpg
     
    Last edited:

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ashmi ape paththata enna kamaththen hitiye... :(
    ihalin eyawa dammane anith paththata :( duka thamai

    ඔව් නෙහ් මට කතා කරලා කිවුවනේ අපි දෙන්න ඒක පැත්තේ කියලා...දැන් මේ මොකෝ උනේ???? ඕකනේ බැරි....අක්කා ඉන්න පැත්තක ඉන්න තිබුනා නම් හොදයි....:(:(:(
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    අපි හොඳයි. ගසා84 යි, හාවා කියන උගේ ෆේක් එකයි කරපු පාවා දීම තමයි නියම පාවා දීම ඌ රෙප් 400 ක් විතර දෙපැත්තෙන්ම එකතු කරගත්තා. :lol::lol::lol:
    Kamba adille ithihasaya aran balapanko.oita wada paawadeem thiyenawa:lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපි හොඳයි. ගසා84 යි, හාවා කියන උගේ ෆේක් එකයි කරපු පාවා දීම තමයි නියම පාවා දීම ඌ රෙප් 400 ක් විතර දෙපැත්තෙන්ම එකතු කරගත්තා. :lol::lol::lol:

    ගසාගේ ප්‍රජා අයිතිය අහෝසි කරලද කොහෙද මේ පාර :lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ගසාගේ ප්‍රජා අයිතිය අහෝසි කරලද කොහෙද මේ පාර :lol:

    ඌ අද පරක්කු වෙලා ආවේ. මන් දැක්කා ත්‍රෙඩ් එකේ අඬ අඬා ඉන්නවා ප්‍රජා අයිතිය ඉල්ලලා. දැන් මේක දැක්කම රිදෙයි. කොහොමත් ඕකගේ මේ පාර රෙප් කැපෙනවා සෑහෙන්න රෙප් හිඟමනේ ආවොත්. :lol::lol: