EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය

  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

Local Disk (c:)

Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    :love::love:Team Henry:love::love: කණ්ඩායම විසින් පොරොන්දු වූ පරදී මාහට රේප් ලබා දී තිබේ.
    ඔබේ වටිනා චන්දය :love::love:Team Henry:love::love: වෙත ලබා දී ඔබේ චන්දයට වටිනාකමක් ලබා ගන්න.කවදත් පොරොන්දු ඉටු කරන :love::love:Team Henry:love::love: වෙත චන්දය ලබාදී ඔබත් දැන් ම මේ වාසි හිමි කරගන්න.:yes::yes::rolleyes::rolleyes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,881
    1
    9,662
    113
    Gampaha
    KPZ = 13
    Henry L = 0

    HenryL ගේ පැත්තේ උන් ගේ රෙප් ඉවර වෙලාද කොහෙද.
    ubata denne na campaign eka nawattanakan.. uba yatin KPZ ta campaign karannai apen rep gannai..lol :rofl::rofl: denne na.. :angry::angry:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    හෙන්ඩ්‍රි එල් ගේ රෙප් ඉවර වෙලාද බොල. :rofl::rofl:
    උගේ ගෝලයනුත් මානසිකව වැටිලා ඉන්නේ.. සන්ගමේට බැරි ගෑනියෙක් පිරිමෙය්ක් කරන්න විතරයි කියලා මේ වෙලාවෙ මතක් කර දිය යුතුයි..:yes:
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මට රෙප් දුන්නැත්තං මං අදින්නෑ.. ගිය පාරත් මගෙ චන්දෙ දුන්නේ වැඩිම රෙප් දුන්න අයට !@

    ඔන්න ඔහේ අපේ පැත්තට දෙන්න මනාපේ.

    NI1OoGsUmNDfCCCZql_g0X1CqJW0TGxbrlWhzSzYOA=w500-h171
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මාව තමන්ගේ කණ්ඩායමට ගත්තොත් කණ්ඩායම නායකයන්ට හිමිවන වරප්‍රසාද..
    රෙප් 25ක් :cool:
    ඕනෑම තාලයකට හිටිවන කවි:cool:, සෙත් කවි :love:, වස් කවි:eek:.
    හින්ට් :baffled::rofl:
    මඩ..;):rofl:
    තවත් සාමාජිකයන්ව පහසුවෙන්ම ආකර්ශනය කර ගැනීමේ හැකියාව...:cool:
    සමගින් තවත් වාසි රැසක්..
    ඉක්මන් කරන්න.. ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වේ..

    ප.ලි. දෙන්නං රෙප් වලට පක්ස මාරු කරනු නොලැබේ!
    අද දවස ගෙවෙන්නට කලින් වැඩිම රෙප් දෙන පිලට මාගේ මනාපය හිමිවේ. හෙට පටන් මා වැඩ කරන්නේ එම පක්සයට බව කරුණාවෙන් සලකන්න!
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනේ පලයන් බන් යන්න. උඹට ඔච්චර හම්බ උන එකේ ඒ පැත්තටම දීපන්.

    :P:P:P

    13 කිව්වේ බං රෙප් ගණන දුන්නු උන් නෙමෙයි දෙන්නයි දුන්නේ. මගෙන් පොයින්ට්ස් 7ක් බොල.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    කණ්ඩායම් දෙකටම සංවිදායක මණ්ඩලයේ සුබ පැතුම්

    Radioactive
    charith84
    D.shan
    ♥-Aurora-♥
    maxboysl
    sachith19920726
    isurueka​
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    :love::love:Team Henry:love::love: කණ්ඩායම විසින් පොරොන්දු වූ පරදී මාහට රේප් ලබා දී තිබේ.
    ඔබේ වටිනා චන්දය :love::love:Team Henry:love::love: වෙත ලබා දී ඔබේ චන්දයට වටිනාකමක් ලබා ගන්න.කවදත් පොරොන්දු ඉටු කරන :love::love:Team Henry:love::love: වෙත චන්දය ලබාදී ඔබත් දැන් ම මේ වාසි හිමි කරගන්න.:yes::yes::rolleyes::rolleyes:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    :love::love:Team Henry:love::love: කණ්ඩායම විසින් පොරොන්දු වූ පරදී මාහට රේප් ලබා දී තිබේ.
    ඔබේ වටිනා චන්දය :love::love:Team Henry:love::love: වෙත ලබා දී ඔබේ චන්දයට වටිනාකමක් ලබා ගන්න.කවදත් පොරොන්දු ඉටු කරන :love::love:Team Henry:love::love: වෙත චන්දය ලබාදී ඔබත් දැන් ම මේ වාසි හිමි කරගන්න.:yes::yes::rolleyes::rolleyes:
    තවත් බලන් ඉන්නේ එපා... මෙන්න proof

    ඕවා අවලංගු චන්ද....:baffled:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    මාව තමන්ගේ කණ්ඩායමට ගත්තොත් කණ්ඩායම නායකයන්ට හිමිවන වරප්‍රසාද..
    රෙප් 25ක් :cool:
    ඕනෑම තාලයකට හිටිවන කවි:cool:, සෙත් කවි :love:, වස් කවි:eek:.
    හින්ට් :baffled::rofl:
    මඩ..;):rofl:
    තවත් සාමාජිකයන්ව පහසුවෙන්ම ආකර්ශනය කර ගැනීමේ හැකියාව...:cool:
    සමගින් තවත් වාසි රැසක්..
    ඉක්මන් කරන්න.. ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වේ..

    ප.ලි. දෙන්නං රෙප් වලට පක්ස මාරු කරනු නොලැබේ!
    අද දවස ගෙවෙන්නට කලින් වැඩිම රෙප් දෙන පිලට මාගේ මනාපය හිමිවේ. හෙට පටන් මා වැඩ කරන්නේ එම පක්සයට බව කරුණාවෙන් සලකන්න!
    New_Picture170.png
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    මෙන්න තවත් චන්ද ප්‍රතිපලයක්..

    KPZ කණ්ඩායමෙන් අප සංගමය වෙත වටිනාකම්++ එකතු වන අතර Henry කණ්ඩායම අලස ලෙස කටයුතු කරන බවද මේ වන විට පැහැදිලි වෙයි..

    New_Picture170.png

    පමා වීම පසු තැවීමට හේතුවන බවද මතක් කල යුතුය..

    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශවය.
     
    Status
    Not open for further replies.