EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය

  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    reputation_neg.gif
    New Year Gifts.. 34+... 04-14-2015 02:14 PM boru kiyanna epaa huththa apen rep aran kpz ta vote karanna ida ballaa

    onna henry lata vote karala mata una de :angry::angry::angry::angry:

    ekekwath denna epa henry lata

    KPZ KPZ KPZ

    හෝයියා කරල අන්තිමේ කෙළ වෙයිද දන්නෙ නෑ:sorry:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    New_Picture170.png

    අපේ සන්ගම් රෙප් සන්චිතය සීඝ්‍රයෙන් ඉහල යයි.. ඔබත් අප හා ගණුදෙනු කොට කොටු කිහිපයකින් ප්‍රමෝශන් යන්න..

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අද පත්තරේ

    අන්තවාදී කන්ඩායම් වලට හසු වුන හෙන් රිට ඇපත් නැති වෙනවා ~ kpz ගෙන් ප්‍රභල අභියෝගයක්

    හෙන් රිගෙ කුජ හිටියේ නියම සහකාර රාහු එක්ක නෙවේ, සිකුරු අතින් අනාත වුන බුද සමගයි.. ඒකයි මේ පරාජයට හේතුව ~ ජෝත්ශ්‍යවේදී සබ්බකුසලස්සගෙන් තර්කයක්
    අපි කුජට නූල් බැන්ඳා, ඒත් බුදගේ මායමට අහු උනේ, ඔය අම්මන්ඬි ඔහොම්මමයි ~ රවිතුශාරනී කියයි

    සන්ගමේ අවශ්‍යතාවය අපි මුලින් පහදා දුන්නා, ප්‍රජා අයිතියට ගරු කරන හැමෝම අපිත් එක්කයි ~ වා:පි:හෝ සන්ගම් නිලදාරියෙක්

    සගයන් බිලී බාන වැඩේ නින්ඳිතයි, මේක සාදාරන ඡන්ඳයක් නෙවේ ~ උ.වේ.ස. ඇත්තෙක් සිය වහලයක් මත උපවාසයක

    දවසේ කාටූනය

    1295259061_woman-high-jump-fail.gif
    :lol::lol:
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    මගේ චන්දෙ වැඩිම රෙප් වලට දෙනු ලැබේ....
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    reputation_neg.gif
    EK මහා කඹ ඇදීමේ... 04-14-2015 02:33 PM uba tawama vote karala ne.Henry L team eka paraddawanna kari wada karanna epaa huththa. mamath kapuwa ida.

    reputation_neg.gif
    New Year Gifts.. 34+... 04-14-2015 02:14 PM boru kiyanna epaa huththa apen rep aran kpz ta vote karanna ida ballaa

    හෙන්රියෝ තොගේ කැම්පේන් නම් කුජීතයි කක්කා ගොඩක් බලු බෙට්ටක් බඩඑලිය ලෝකයක්

    නොදකින් නොදකින් නෝදෝමකින් තොපිලට යා දෙන්නේ නෑ මේ කරන වැඩවලට චන්දේ දීලත් රෙප් කපලා තොපිල මක බෑවිලා පරාද වෙලාම පලයල්ලා....

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    mata podi prashnayak thiyenawa , udaharanayakata gaththoth mama e thread eke mage vote eka danawa , ubala kohomada hoyaganne mama damme mona paththatada kiyala ?

    poll result eka beluwama uba vote kale katada kiyala balanna puluwan ne ban
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    reputation_neg.gif
    EK මහා කඹ ඇදීමේ... 04-14-2015 02:33 PM uba tawama vote karala ne.Henry L team eka paraddawanna kari wada karanna epaa huththa. mamath kapuwa ida.

    reputation_neg.gif
    New Year Gifts.. 34+... 04-14-2015 02:14 PM boru kiyanna epaa huththa apen rep aran kpz ta vote karanna ida ballaa

    හෙන්රියෝ තොගේ කැම්පේන් නම් කුජීතයි කක්කා ගොඩක් බලු බෙට්ටක් බඩඑලිය ලෝකයක්

    නොදකින් නොදකින් නෝදෝමකින් තොපිලට යා දෙන්නේ නෑ මේ කරන වැඩවලට චන්දේ දීලත් රෙප් කපලා තොපිල මක බෑවිලා පරාද වෙලාම පලයල්ලා....

    reputation_neg.gif
    EK මහා කඹ ඇදීමේ... 04-14-2015 02:33 PM uba tawama vote karala ne.Henry L team eka paraddawanna kari wada karanna epaa huththa. mamath kapuwa ida.

    reputation_neg.gif
    New Year Gifts.. 34+... 04-14-2015 02:14 PM boru kiyanna epaa huththa apen rep aran kpz ta vote karanna ida ballaa

    :rofl::rofl: :lol::lol: ආතල් යකෝ. :rofl:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    හෙන් රියට එකෙක්වත් දෙන්න එපා මුන් රෙප් කපනවවො...අයියෝ අම්මෝ....සහ ගහන්න ඕනි යකෝ තොපිලට :angry::angry::angry:
     
    • Like
    Reactions: Optimus Prime

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    mata podi prashnayak thiyenawa , udaharanayakata gaththoth mama e thread eke mage vote eka danawa , ubala kohomada hoyaganne mama damme mona paththatada kiyala ?

    මචං වෝට් කරන තැන ගණනක් තියෙනවනේ දෙන්නගේ. එතනින් ඔයාට බලන්න ඕන කෙනාගේ count ඒක ඔබන්න. එතකොට එනවා ලිස්ට් එක.
     
    • Like
    Reactions: TomCat077

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    reputation_neg.gif
    New Year Gifts.. 34+... 04-14-2015 02:14 PM boru kiyanna epaa huththa apen rep aran kpz ta vote karanna ida ballaa

    onna henry lata vote karala mata una de :angry::angry::angry::angry:

    ekekwath denna epa henry lata

    KPZ KPZ KPZ

    පෙර වැරදි කරපුවට කවුද සලකල නේද..සහෝ.. ඔහොම තමා චරිතේ කූජිත උනාම..
    මේ අවුරුද්දෙවත් කො‍ටු පනින්නේ නැතිව හි‍ටු..

    කෝ බෝ දැම්ම කියපු වෝට් එක Henry L ගොඩේ නම් නෑ.....

    Henry දින්නා හෝ පැරදුණා අපි අපිට වෝට් කරපු වලංගු ඡන්දවලට හැකි අයුරින් සලකනවා..ෆේක් ඒවට නම් දෙන්න බෑ නේ රෙප්...

    අපිට ආරංචි විදියට මේ වෙනකොට KPZ ට fake votes 18 ක් වැටිලා තව දුරටත් ඉදිරියෙන් ලු..(එතනයි කැත සීන් එක..:sorry::sorry::sorry: )
     
    Status
    Not open for further replies.