ape thaththa nahane ban
ammai mamai witharai machan gedara inne. gedara wadath karanna epai machan![]()

ලොවියගෙන් පරිස්සමෙන් අහ් ඔකා දැක්කොත් බුවා![]()

ලොවියගෙන් පරිස්සමෙන් අහ් ඔකා දැක්කොත් බුවා![]()

Asmi kanna deyak na nama kanna ethakota hari
Woow..apita me awurudde asmi kanna bari una..
nangi malli?what u mean nangi malli?
![]()

හිතමිත්රකම් සේරම පගාවට යටයි සුදෝ...![]()

එහෙම එපා සුදෝ.....මේ අපි ඉන්නේනැතුවතාම දුන්නේ නෑ
ඉන්න team එකටම vote කරන්න ඕනිද ?![]()

අඩෝ කාල ඇවිත් වැඩ ඇල්ලුවේ මේකෙන්ද කොහෙද බං..

මෙච්චර ඔන්ලයින් හිටියමයි මම..
ආහාර අනුභවය වෙලාවෙත් මම ලැප් එක ඉස්සරහ මෙතන..
අම්ම බැන බැන ඇවිල්ල ගිනි රස්නෙන් කිරිබත් කෑල්ලක් කටේ එබුවා මේ වෙලාවෙත් මූ මේ මගුලක් ඔබ ඔබ ඉන්නවා කියල...![]()

මෙච්චර ඔන්ලයින් හිටියමයි මම..
ආහාර අනුභවය වෙලාවෙත් මම ලැප් එක ඉස්සරහ මෙතන..
අම්ම බැන බැන ඇවිල්ල ගිනි රස්නෙන් කිරිබත් කෑල්ලක් කටේ එබුවා මේ වෙලාවෙත් මූ මේ මගුලක් ඔබ ඔබ ඉන්නවා කියල...![]()

එළ එළ මචන් මාත් ඕව දිගට ඇදන් යන්නෙ නෑ.
මේකේ මොනවා කෙටුවත් අන්තිමට හිත් වල තරහ හරි ඉතුරු වෙනව.
මම මගෙ හිතේ එහෙම තරහ තියාගන්න කැමති නෑ.
ඒ නිසා ශේප් මචන්.. එලස්ස්..
![]()

ඒ නිසා තව කෙනෙක්ට ඒක වෙනවට කැමති නෑ..

මේ දෙන්නගෙන් කවුරු දින්නත් එකයි..දෙන්නම කිරියෙනේ..

ඉවෙන්ට් එක සාර්ථක අවසානයකට යන එක ගැන මම දිනන කෙනාට වඩා අවදානයෙන් බලන් ඉන්නේ..

Asmi kanna deyak na nama kanna ethakota hari
I meant I don't knw whether u r male or female thz y call nangi malli. or on the other hand, you may think

තාම දුන්නේ නෑ
ඉන්න team එකටම vote කරන්න ඕනිද ?![]()