හෙළයෙක්;18193069 said:Diala thiyene bala bala ina epa ikamanta ewana![]()
බොරු කියන්න එපා බං උඹ එකකටවත් තවම දාලා නැහැ නේහ්.

හෙළයෙක්;18193069 said:Diala thiyene bala bala ina epa ikamanta ewana![]()

එල එල එහෙම තමයි ඉන්න ඕන මගේ වැඩෙත් කරලා දියන් මචන් නැත්නම් මට rep කියලා ජාතියක් තියෙනවා නේ ඒවා ලැබෙන්නේ නැති සයිස් එකක් තියෙන්නේ මුලින්ම දිග ගිහිපු නිසාආය අපේ බොරු නෑනේ එලිපිටමයි පාගා ඉල්ලන්නේපොලිසිය වගේ
![]()

අහ් දැන් කට්ටියම වෝට් කරලා ඉවරද? මගේ පොයින්ට් 7 ක් තිබේ වෝට් එකට. තව ෆේක් නොවන යාලුවෝ දෙන්නෙක්ව ඇක්ටිව් කරවලා වෝට් කරවලා දෙතහැකි. මම KPZ ටද නැත්නම් Henry L ටද? දෙන්නම් රෙප් බෑ. රෙප් දීපන් වැඩියෙන් සළකන පැත්තට දෙන්නෙ.

+29හෙළයෙක්;18193069 said:Diala thiyene bala bala ina epa ikamanta ewana![]()

අහ් දැන් කට්ටියම වෝට් කරලා ඉවරද? මගේ පොයින්ට් 7 ක් තිබේ වෝට් එකට. තව ෆේක් නොවන යාලුවෝ දෙන්නෙක්ව ඇක්ටිව් කරවලා වෝට් කරවලා දෙතහැකි. මම KPZ ටද නැත්නම් Henry L ටද? දෙන්නම් රෙප් බෑ. රෙප් දීපන් වැඩියෙන් සළකන පැත්තට දෙන්නෙ.

රෙද්ද අස්සෙ කොටි හංගං ඉන්නකොට ලේසියෙන්ම ඉදිරියට යනවා තමානැවතත් කේපී වේගයෙන් ඉදිරියට

ඇඩෝව්ව්ව් KPZ ට වෝට් කරපන්.
දැන් රෙප් මීටරේ හිඳිලා බං බැංකුත් වහලා මේ වෙලාවෙ රෙප් ලෝන් දාන්න.
ඒ නිසා KPZ ට ඡන්දේ දියන්.
අපි අනිවා සලකනව.

දුක හිතෙන හිත රිදෙන කතා කියන්න එපා බන් ..eka thami apita vote karanan kuwe ehema karanam umbata dan nanan rep dan hambawela.

දුක හිතෙන හිත රිදෙන කතා කියන්න එපා බන් ..
සහෝදර බැම්ම නිසා මම දීලා දැම්මා ..
මම බැලුවේ උබත් අපේ ටීම් එකට කොටා ගන්න ..
එහෙනම් සුවර් උබ හරි මට සලකනවා ..![]()

සුදු මල්ලි KPZට චන්දේ දෙන්න...white toblerone ගෝනියක් ගෙනත් දෙනවා..![]()
ෆෙක් නොවනබ්රොව්සර් කියකින් ලොග් වෙලාද ඉන්නෙහ් ?
![]()