නිදිමතයි බොල.. මාත් කැපෙනවා... හෙන්රිගෙ හෙන්චයියන්ට පොඩ්ඩක් රගන්න දෙමු හෙට වෙනකල්..
එහෙනන් සු.රා.
එල එල..
සු.රා.
බුදුසරණයි..
නිදිමතයි බොල.. මාත් කැපෙනවා... හෙන්රිගෙ හෙන්චයියන්ට පොඩ්ඩක් රගන්න දෙමු හෙට වෙනකල්..
එහෙනන් සු.රා.
දෙන්නම් කාසි වලට බෑ. රෙප් 20 + ලැබුනොත් තමා හොල්ලන්නේ. අඩෝ පොයින්ට් 7 ක් මගේ නිකන්ද. නිකන් උන් 7ක් දැම්මා වගේ.
![]()

good night machoඅඩෝ දැන් නිදාගනිල්ල බං.
මටත් නිදිමතයි.
ඊයෙ නිදාගන්නකොටත් 3ට විතර පාන්දර. ආයෙ හෙට ඇදගෙන යමු.
මමත් එන්නම් හෙටත්. කට්ටිය පුළුවන් උන් වරෙල්ලා. කා කොටා ගන්නෙ නැතුව 18 වෙනකම් මේක ඇදගෙන යමු.
එහෙනම් මං හෙට ඒමේ බලාපොරොත්තුවෙන් අදට මෙව්ව වෙන්නම්.
සුභ රාත්රියක් සියළු දෙනාට.
හෙට සෙට් වෙමු.
![]()

අඩෝ දැන් නිදාගනිල්ල බං.

අපි කැපෙනවා කස්ටිය.
යන්න ඉස්සෙල්ල පොඩි ඉල්ලීමක් සංවිධායක මණ්ඩලෙන්.
18 වෙනකං ඇද්දොත් මේක පට්ට බෝරිං වෙනවා. ඒක නිසා පුලුවන්නම් හෙට රෑ 12 හෝ අනිද්දා(16) හවස වගේ ත්රෙඩ් එක ක්ලෝස් කලොත් හොදයි. ගොඩක් කට්ටිය 18 වෙනකන් මේක ගෙනියනවට කැමැත්තක් නෑ.
අපි ගියා.![]()
ඔන්න Team Henry ට දෑම්මා !![]()

ඔන්න මම චන්දෙ දාන්න යන්නේ!.................