EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය

  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

meeka

Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    :angry::angry: දෙන්නම් කාසි වලට බෑ. රෙප් 20 + ලැබුනොත් තමා හොල්ලන්නේ. අඩෝ පොයින්ට් 7 ක් මගේ නිකන්ද. නිකන් උන් 7ක් දැම්මා වගේ. :rofl::rofl:

    dennam kukulo :P
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :sorry: අඩෝ දැන් නිදාගනිල්ල බං. :dull: මටත් නිදිමතයි. :sorry: ඊයෙ නිදාගන්නකොටත් 3ට විතර පාන්දර. ආයෙ හෙට ඇදගෙන යමු. :D මමත් එන්නම් හෙටත්. කට්ටිය පුළුවන් උන් වරෙල්ලා. කා කොටා ගන්නෙ නැතුව 18 වෙනකම් මේක ඇදගෙන යමු. :oo: එහෙනම් මං හෙට ඒමේ බලාපොරොත්තුවෙන් අදට මෙව්ව වෙන්නම්. :love: සුභ රාත්‍රියක් සියළු දෙනාට. :yes: හෙට සෙට් වෙමු. :)
    good night macho :love:
     
    thanujaka

    Well-known member
  • :sorry: අඩෝ දැන් නිදාගනිල්ල බං. :dull: මටත් නිදිමතයි. :sorry: ඊයෙ නිදාගන්නකොටත් 3ට විතර පාන්දර. ආයෙ හෙට ඇදගෙන යමු. :D මමත් එන්නම් හෙටත්. කට්ටිය පුළුවන් උන් වරෙල්ලා. කා කොටා ගන්නෙ නැතුව 18 වෙනකම් මේක ඇදගෙන යමු. :oo: එහෙනම් මං හෙට ඒමේ බලාපොරොත්තුවෙන් අදට මෙව්ව වෙන්නම්. :love: සුභ රාත්‍රියක් සියළු දෙනාට. :yes: හෙට සෙට් වෙමු. :)

    එල එල..
    සු.රා.
    බුදුසරණයි..
     
    thanujaka

    Well-known member
  • අපි කැපෙනවා කස්ටිය.
    යන්න ඉස්සෙල්ල පොඩි ඉල්ලීමක් සංවිධායක මණ්ඩලෙන්.

    18 වෙනකං ඇද්දොත් මේක පට්ට බෝරිං වෙනවා. ඒක නිසා පුලුවන්නම් හෙට රෑ 12 හෝ අනිද්දා(16) හවස වගේ ත්‍රෙඩ් එක ක්ලෝස් කලොත් හොදයි. ගොඩක් කට්ටිය 18 වෙනකන් මේක ගෙනියනවට කැමැත්තක් නෑ.

    අපි ගියා.
    Skype-emoticons-28-hi.gif.pagespeed.ce.3sr9xPCLhm.gif

    එල එල..
    සු.රා.
    ගෝඩ් බ්ලේස් මචං..
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අපි කැපෙනවා කස්ටිය.
    යන්න ඉස්සෙල්ල පොඩි ඉල්ලීමක් සංවිධායක මණ්ඩලෙන්.

    18 වෙනකං ඇද්දොත් මේක පට්ට බෝරිං වෙනවා. ඒක නිසා පුලුවන්නම් හෙට රෑ 12 හෝ අනිද්දා(16) හවස වගේ ත්‍රෙඩ් එක ක්ලෝස් කලොත් හොදයි. ගොඩක් කට්ටිය 18 වෙනකන් මේක ගෙනියනවට කැමැත්තක් නෑ.

    අපි ගියා.
    Skype-emoticons-28-hi.gif.pagespeed.ce.3sr9xPCLhm.gif

    ඒක ඇත්ත! එකඟයි!
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපි කැපෙනවා කස්ටිය.
    යන්න ඉස්සෙල්ල පොඩි ඉල්ලීමක් සංවිධායක මණ්ඩලෙන්.

    18 වෙනකං ඇද්දොත් මේක පට්ට බෝරිං වෙනවා. ඒක නිසා පුලුවන්නම් හෙට රෑ 12 හෝ අනිද්දා(16) හවස වගේ ත්‍රෙඩ් එක ක්ලෝස් කලොත් හොදයි. ගොඩක් කට්ටිය 18 වෙනකන් මේක ගෙනියනවට කැමැත්තක් නෑ.

    අපි ගියා.
    Skype-emoticons-28-hi.gif.pagespeed.ce.3sr9xPCLhm.gif

    මේකයි බං අපි හිතුවේ නෑ කට්ටිය අවුරුදු අස්සේ මේකට ඇවිත් කඹ අදී කියල...........කොටින්ම මෙච්චර හොඳ ප්‍රතිචාරයක් බලාපොරොත්තු උනේ නෑ :)

    වැඩේ නැගල ගිය නිසා කට්ටියගේ මතේ බලල එහෙම උනොත් කලින් ඉවරකරමු :yes:
     
    thanujaka

    Well-known member
  • ඔන්න මම චන්දෙ දාන්න යන්නේ!.................

    අඩෝ තෑන්ක්ස් තෑන්ක්ස් ආ..
    මතක ඇතුව අර නූලේ කමෙන්ට් එකක් දාපං එතනින් ලොවෙත් උඹට රේප් සෙට් කරලා දෙනවා...;)
     
    Status
    Not open for further replies.