EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
අඩෝ තෑන්ක්ස් තෑන්ක්ස් ආ..
මතක ඇතුව අර නූලේ කමෙන්ට් එකක් දාපං එතනින් ලොවෙත් උඹට රේප් සෙට් කරලා දෙනවා...;)

ඔන්න දුන්නා KPZ ට! :D
 

thanujaka

Well-known member
  • මේකයි බං අපි හිතුවේ නෑ කට්ටිය අවුරුදු අස්සේ මේකට ඇවිත් කඹ අදී කියල...........කොටින්ම මෙච්චර හොඳ ප්‍රතිචාරයක් බලාපොරොත්තු උනේ නෑ :)

    වැඩේ නැගල ගිය නිසා කට්ටියගේ මතේ බලල එහෙම උනොත් කලින් ඉවරකරමු :yes:

    ඔව් බං 18 වෙනකං නූල දුවන්නේ නෑ කොහොමත් වැඩක් නෑ..
    හෙට රෑ ඉවරකරන්න පුලුවන්ද අහපං ලීඩර්ස්ල දෙන්නගෙන්ම අහල..:yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    good night macho :love:

    :love:
    11.gif


    එල එල..
    සු.රා.
    බුදුසරණයි..

    :D:yes::love:
    11.gif
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    anthimata ehenam ape patthe ah
    ela elaa:D

    හේ හී! :D
    පොර තමා මට රේප් පාරක් වත් දුන්නේ නාමයෝජනා භාර දෙන්නත් කලින්! :yes:

    හෙන්රි එල කොල්ලා....
    ඌ තැන 2-3 කම මගෙන් ඉල්ලලා තිබ්බා...
    කිසි අවුලක් නෑ ඌ එක්ක...

    ජයවේවා දෙන්නටම! :D
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කමෙන්ට් එක දාපං හෙට රේප් හැදිච්ච ගමන් ඒ නොල්ලට හැමඑකාම දීගෙන දීගෙන යනවා..
    එතනින් බරගානක් කලෙක්ට් වෙනවා...

    එල එල දාන්නනම් දාන්නම්! :yes: :D
    සෙට් වෙමු හෙට....
    සුප් එකක් දෙන්නම් හෙට! :D
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    හේ හී! :D
    පොර තමා මට රේප් පාරක් වත් දුන්නේ නාමයෝජනා භාර දෙන්නත් කලින්! :yes:

    හෙන්රි එල කොල්ලා....
    ඌ තැන 2-3 කම මගෙන් ඉල්ලලා තිබ්බා...
    කිසි අවුලක් නෑ ඌ එක්ක...

    ජයවේවා දෙන්නටම! :D
    return karahan ithin dan,awrudda masthapaldu karanne nathuva :rofl:
     

    thanujaka

    Well-known member
  • katada yako vote karanna oni

    KPZ ට වෝට් එකක් දාල KPZ ගේ ත්‍රෙඩ් එකටත් මතක ඇතුව කමෙන්ට් එකක් දාපන් මචං..
    ප්‍රති උපකාර රෙප් උඹට ඒ කමෙන්ට් එකෙන් කලෙක්ට් කරගන්න පුළුවන් අපේ සෙට් එක හරහා...:cool:
     
    Status
    Not open for further replies.