අඩෝ තෑන්ක්ස් තෑන්ක්ස් ආ..
මතක ඇතුව අර නූලේ කමෙන්ට් එකක් දාපං එතනින් ලොවෙත් උඹට රේප් සෙට් කරලා දෙනවා...![]()

මේකයි බං අපි හිතුවේ නෑ කට්ටිය අවුරුදු අස්සේ මේකට ඇවිත් කඹ අදී කියල...........කොටින්ම මෙච්චර හොඳ ප්රතිචාරයක් බලාපොරොත්තු උනේ නෑ
වැඩේ නැගල ගිය නිසා කට්ටියගේ මතේ බලල එහෙම උනොත් කලින් ඉවරකරමු![]()

ඔන්න දුන්නා KPZ ට!![]()
good night macho![]()
එල එල..
සු.රා.
බුදුසරණයි..


anthimata ehenam ape patthe ah
ela elaa![]()



කමෙන්ට් එක දාපං හෙට රේප් හැදිච්ච ගමන් ඒ නොල්ලට හැමඑකාම දීගෙන දීගෙන යනවා..
එතනින් බරගානක් කලෙක්ට් වෙනවා...


return karahan ithin dan,awrudda masthapaldu karanne nathuvaහේ හී!
පොර තමා මට රේප් පාරක් වත් දුන්නේ නාමයෝජනා භාර දෙන්නත් කලින්!
හෙන්රි එල කොල්ලා....
ඌ තැන 2-3 කම මගෙන් ඉල්ලලා තිබ්බා...
කිසි අවුලක් නෑ ඌ එක්ක...
ජයවේවා දෙන්නටම!![]()

එල එල දාන්නනම් දාන්නම්!![]()
සෙට් වෙමු හෙට....
සුප් එකක් දෙන්නම් හෙට!![]()
katada yako vote karanna oni


